SLIIT Kandy හොස්ටල් එකේ ඇත්තම තත්ත්වය!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    අපි මේ ප්‍රශ්න ගැන කැම්පස් එකේ Dean ට කීප සැරයක්ම කිව්වත් කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැති නිසා හැමෝම දැනගන්න මේක පෝස්ට් කරනවා. අපි දැන් කෙලින්ම මාලබේ Head Office එකටත් මේ ගැන කම්ප්ලේන් කරලා තියෙන්නේ.

    🔴 පහසුකම් අන්තිමයි: ළමයි 350 කටම පාවිච්චි කරන්න තියෙන්නේ වතුර ෆිල්ටර් 2 යි.

    🔴 සෞඛ්‍ය සහ ආරක්ෂාව නෑ: මාස 6 ක් තිස්සේ අපේ කාමර වලට කර්ටන් (Curtains) නෑ. ඉර එළිය කෙලින්ම වැටිලා මගේ පාවිච්චි කරන බෙහෙත් වගයක්ත් සම්පූර්ණයෙන්ම නරක් වුණා. ඒ මදිවට ජනෙල් ඇරලා තියෙන නිසා කාමර ඇතුළට මකුළුවෝ, කෘමියෝ පිරෙනවා.

    🔴 අපිරිසිදු බාත්රූම්: බාත්රූම් හරිම අපිරිසිදුයි. සතියකට දවස් දෙකක්වත් සුද්ද කරන්න ඕන වුණත් ඒක කරන්නේ නෑ.

    🔴 පෞද්ගලිකත්වයක් නෑ: අද අපෙන් කිසිම අවසරයක් නැතුව, දොරට තට්ටු කරන්නේවත් නැතුව ස්ටාෆ් එකේ අය අපේ කාමර වලට ඇතුල් වෙලා තියෙනවා. මගේ යාළුවෙක් කාමරේ ඉන්නකොටත් එකපාරටම දොර ඇරගෙන ඇවිත්.

    🔴 වෝඩන්ගේ හැසිරීම: හොස්ටල් වෝඩන් හරියට Karen කෙනෙක් වගේ. කිසිම ප්‍රශ්නයක් සාමකාමීව කතා කරන්න බෑ, ළමයින්ට කෑගහන එක විතරයි කරන්නේ.

    කැම්පස් එකේ මැනේජ්මන්ට් එක මේවා ගණන් ගන්නේ නැති නිසා අපි අද Head Office එකට ඊමේල් කළා. මේ වගේ දේවල් තවත් ඉවසන්න බෑ. SLIIT Kandy ළමයි ඉන්නවා නම් මේක Share කරලා සපෝට් එකක් දෙන්න!
    ලස්සන කෙල්ලො ඉන්නවානම් මම කැමැති එයාලට සුගර් ඩැඩී කෙනෙක් වෙන්න. 🥴🥴

    කොල්ලො ටික ඔතන ඉන්න බැරිනම් පුක දෙන්නෙ නැතුව ගෙවල් වලට පලයල්ල, කලු ජරාව. 😏 😏
     
    krisco

    Well-known member
  • May 28, 2022
    659
    722
    93
    Did you know oya adukule campus eken ena okkoma cv man reject karanaw
    SLIIT pakku office assata wadda ganna epa unta campus iwara welath campus ( huttige puttu )
    intern la gannama deyak na

    mern flutter witharayi danne pakku
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,755
    11
    3,305
    113
    Did you know oya adukule campus eken ena okkoma cv man reject karanaw
    SLIIT pakku office assata wadda ganna epa unta campus iwara welath campus ( huttige puttu )
    intern la gannama deyak na

    mern flutter witharayi danne pakku
    idk උබ ඇත්තටමද කියන්නෙ කියලා .

    අපේ ජිම් එකට එන බෝයි කෙනෙක් ඉන්නවා it offers කෙනෙක් ඌ මේ වැඩේ සිරාවටම කරනවා .not specifically sliit kids.
    ඌ interview කරන්නෙ මහ අමුතු විදිහට
    Ai පාවිච්චි කරලා වැඩ කරන අය ඉන්නෙ කටින් ඒක explain කරන්න බැරි උන්ව එහෙම උගෙ interview එකෙන් ඌ හලනවා. idk why.
     
    • Like
    Reactions: krisco

    krisco

    Well-known member
  • May 28, 2022
    659
    722
    93
    iskola seen eka wageda ?
    Na Na bm
    උපසංස්කෘතික නිබ්බා ඩෙටෙක්ඩට්
    Mn private campus bm 3 parak AL kara gov giyeth na yanna asawak thibbeth na

    idk උබ ඇත්තටමද කියන්නෙ කියලා .

    අපේ ජිම් එකට එන බෝයි කෙනෙක් ඉන්නවා it offers කෙනෙක් ඌ මේ වැඩේ සිරාවටම කරනවා .not specifically sliit kids.
    ඌ interview කරන්නෙ මහ අමුතු විදිහට
    Ai පාවිච්චි කරලා වැඩ කරන අය ඉන්නෙ කටින් ඒක explain කරන්න බැරි උන්ව එහෙම උගෙ interview එකෙන් ඌ හලනවා. idk why.

    Full story eka

    man ape office eke lead engineer development side eke

    Issara MIT ESP eke inna kaleth
    SLIIT eke un baluwoth research kiya kiya sathiiyata dawsak or 2k na
    ekko party
    ekko musical show
    nathnam supervisor call ekiya kiya half day

    owa okkoma iwara wela mn mage second office eke innakota gatta sliit eken 3k ape team ekat a

    English wath ba ahana ahana question eka ahune na kiyanawa ( accent eke awlak neweyi seniors la 3 k ekkama katha kara eke una api 3 denama understand karaganna ba )
    task ekak dunnahama eka eka para karaganna ba paya gana idala mokak hari hadan awilla ahanawa me hari da kiyala
    tech stack walata thiyenne solid base eka newey kohen hari ehen mehen gattha technologies tikak

    un ge campus eke godak un final year ekata karanne app ekak hadanawa ai code eka dala ( ekath generate karala )
    ekata un research ekak kiyalath kiyanawa ai danne na
    mn ehema unta final year project 3kata help karalath thiyenawa

    habayi un SE karanna enneth IT degree karala godak un asawata SE IT karanawa newei padi wadi nisa. karanne
    compares to IIT , ICBT , moratuwa .. NSBM SLIIT pakku melo rahak na

    eka parak office eke kellek bage eka heavey vadi nisa charger eka genawe na kiwwa oi ehema IQ thiena un oken enne.

    Munta system architecture debugging planning godak hodata ba wadiya one na danne nathi deyak google youtube search karaganna ba mn ahuwama youtbe baaluwada documentation baluwada kiyala ah echahara nm baluwe na kiyala reply karanne

    ekata IIT eke porak innawa uta basic idea eka dunnahama expect karanawatath wada hodata wada karala denawa ( mn lagadi uge padith wadi kara shape eke )

    onna okayi thathwe sorry singlish walin damme...

    IT karala un enawa SE karanna
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    733
    381
    63

    kohomada me dawaswala sse interview balanne.. atl balanne .net walin
    full stack wala ehema kohomada?
    salary range ehema..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,161
    26,615
    113
    Kandy
    පව් ලමයි සල්ලි ගන්නවනම් පහසුකම් දෙන්න ඕනි.හැමෝම කෝටිපති ලමයි නෙවේනේ එන්නේ
     
    • Like
    Reactions: Peace for All

    rraths

    Junior member
  • Apr 11, 2024
    93
    77
    18
    අවුලක් නෑ රජයෙ විශ්ව විද්‍යාල වලට වඩා හොඳයි වගෙ 😂

    ළමයි 1100කට විතර වතුර ෆිල්ටෙර් තිබ්බෙ 3යි. එවත් වැඩ කරනවට වඩා කැඩිලා.

    Curtain තියා ජනෙල් පලු වත් හරියට නෑ. සමහර එවල ජනෙල් පිටින් හයි කරල නෑ (බගෙට හඳල තියෙද්දි කුලියට අරන් දිලා තියෙන්නෙ )

    හොස්ටෙල් වල නම් bathroom සුද්ද කරගන්න ඔනෙ ළමයි ම තමා. අවුරුද්දකට දෙතුන් සැරයක් නම් cleaning එකෙන් සුද්ද කරනවා. කැම්පස් එක ඇතුලෙත් සතියකට සැරයක් වගෙ. එකම හොඳෙ ඉස්කොල කාලෙ වගෙ වනල නෑ ටොයිලට් ඇතුලෙ. හැබයි වහිනකොට නම් ඔක්කොම මඩ වෙනව කරුමෙට.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    733
    381
    63
    🔴 පෞද්ගලිකත්වයක් නෑ: අද අපෙන් කිසිම අවසරයක් නැතුව, දොරට තට්ටු කරන්නේවත් නැතුව ස්ටාෆ් එකේ අය අපේ කාමර වලට ඇතුල් වෙලා තියෙනවා. මගේ යාළුවෙක් කාමරේ ඉන්නකොටත් එකපාරටම දොර ඇරගෙන ඇවිත්.
    ගෑනු ළමයින් පිරිමි ළමයි දෙගොල්ලන්ග්ම කාමරවලට එහෙම යනවද?

    ඇතුලෙන් ලොක් කරගෙන ඉන්නෙ නැත්තෙ ඇයි?

    ඒගොල්ලො දොර ඇරගෙන එනකොට වෙන මොනවහරි කර කර ද හිටියෙ?:P
     
    • Haha
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    Na Na bm

    Mn private campus bm 3 parak AL kara gov giyeth na yanna asawak thibbeth na

    Full story eka

    man ape office eke lead engineer development side eke

    Issara MIT ESP eke inna kaleth
    SLIIT eke un baluwoth research kiya kiya sathiiyata dawsak or 2k na
    ekko party
    ekko musical show
    nathnam supervisor call ekiya kiya half day

    owa okkoma iwara wela mn mage second office eke innakota gatta sliit eken 3k ape team ekat a

    English wath ba ahana ahana question eka ahune na kiyanawa ( accent eke awlak neweyi seniors la 3 k ekkama katha kara eke una api 3 denama understand karaganna ba )
    task ekak dunnahama eka eka para karaganna ba paya gana idala mokak hari hadan awilla ahanawa me hari da kiyala
    tech stack walata thiyenne solid base eka newey kohen hari ehen mehen gattha technologies tikak

    un ge campus eke godak un final year ekata karanne app ekak hadanawa ai code eka dala ( ekath generate karala )
    ekata un research ekak kiyalath kiyanawa ai danne na
    mn ehema unta final year project 3kata help karalath thiyenawa

    habayi un SE karanna enneth IT degree karala godak un asawata SE IT karanawa newei padi wadi nisa. karanne
    compares to IIT , ICBT , moratuwa .. NSBM SLIIT pakku melo rahak na

    eka parak office eke kellek bage eka heavey vadi nisa charger eka genawe na kiwwa oi ehema IQ thiena un oken enne.

    Munta system architecture debugging planning godak hodata ba wadiya one na danne nathi deyak google youtube search karaganna ba mn ahuwama youtbe baaluwada documentation baluwada kiyala ah echahara nm baluwe na kiyala reply karanne

    ekata IIT eke porak innawa uta basic idea eka dunnahama expect karanawatath wada hodata wada karala denawa ( mn lagadi uge padith wadi kara shape eke )

    onna okayi thathwe sorry singlish walin damme...

    IT karala un enawa SE karanna
    කැම්පස්ම ප්‍රශ්නයක් කියන්න බෑ. සෙට් වෙන උන්ගෙ attitude එකත් අනුව වෙනස් වෙනවා. මට ඔය අන්ත දෙකේම බුවාල හම්බෙලා තියෙනවා
     
    • Wow
    Reactions: krisco

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,475
    23,015
    113
    අවුලක් නෑ රජයෙ විශ්ව විද්‍යාල වලට වඩා හොඳයි වගෙ 😂

    ළමයි 1100කට විතර වතුර ෆිල්ටෙර් තිබ්බෙ 3යි. එවත් වැඩ කරනවට වඩා කැඩිලා.

    Curtain තියා ජනෙල් පලු වත් හරියට නෑ. සමහර එවල ජනෙල් පිටින් හයි කරල නෑ (බගෙට හඳල තියෙද්දි කුලියට අරන් දිලා තියෙන්නෙ )

    හොස්ටෙල් වල නම් bathroom සුද්ද කරගන්න ඔනෙ ළමයි ම තමා. අවුරුද්දකට දෙතුන් සැරයක් නම් cleaning එකෙන් සුද්ද කරනවා. කැම්පස් එක ඇතුලෙත් සතියකට සැරයක් වගෙ. එකම හොඳෙ ඉස්කොල කාලෙ වගෙ වනල නෑ ටොයිලට් ඇතුලෙ. හැබයි වහිනකොට නම් ඔක්කොම මඩ වෙනව කරුමෙට.
    Kari borune bn antima eka. Gov campus ekakata wassata hari apu ekek dannawa washroom wala ehema kisi awulak na.