ලස්සන කෙල්ලො ඉන්නවානම් මම කැමැති එයාලට සුගර් ඩැඩී කෙනෙක් වෙන්න.අපි මේ ප්‍රශ්න ගැන කැම්පස් එකේ Dean ට කීප සැරයක්ම කිව්වත් කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැති නිසා හැමෝම දැනගන්න මේක පෝස්ට් කරනවා. අපි දැන් කෙලින්ම මාලබේ Head Office එකටත් මේ ගැන කම්ප්ලේන් කරලා තියෙන්නේ.
පහසුකම් අන්තිමයි: ළමයි 350 කටම පාවිච්චි කරන්න තියෙන්නේ වතුර ෆිල්ටර් 2 යි.
සෞඛ්‍ය සහ ආරක්ෂාව නෑ: මාස 6 ක් තිස්සේ අපේ කාමර වලට කර්ටන් (Curtains) නෑ. ඉර එළිය කෙලින්ම වැටිලා මගේ පාවිච්චි කරන බෙහෙත් වගයක්ත් සම්පූර්ණයෙන්ම නරක් වුණා. ඒ මදිවට ජනෙල් ඇරලා තියෙන නිසා කාමර ඇතුළට මකුළුවෝ, කෘමියෝ පිරෙනවා.
අපිරිසිදු බාත්රූම්: බාත්රූම් හරිම අපිරිසිදුයි. සතියකට දවස් දෙකක්වත් සුද්ද කරන්න ඕන වුණත් ඒක කරන්නේ නෑ.
පෞද්ගලිකත්වයක් නෑ: අද අපෙන් කිසිම අවසරයක් නැතුව, දොරට තට්ටු කරන්නේවත් නැතුව ස්ටාෆ් එකේ අය අපේ කාමර වලට ඇතුල් වෙලා තියෙනවා. මගේ යාළුවෙක් කාමරේ ඉන්නකොටත් එකපාරටම දොර ඇරගෙන ඇවිත්.
වෝඩන්ගේ හැසිරීම: හොස්ටල් වෝඩන් හරියට Karen කෙනෙක් වගේ. කිසිම ප්‍රශ්නයක් සාමකාමීව කතා කරන්න බෑ, ළමයින්ට කෑගහන එක විතරයි කරන්නේ.
කැම්පස් එකේ මැනේජ්මන්ට් එක මේවා ගණන් ගන්නේ නැති නිසා අපි අද Head Office එකට ඊමේල් කළා. මේ වගේ දේවල් තවත් ඉවසන්න බෑ. SLIIT Kandy ළමයි ඉන්නවා නම් මේක Share කරලා සපෝට් එකක් දෙන්න!
iskola seen eka wageda ?SLIIT pakku office assata wadda ganna epa unta campus iwara welath campus ( huttige puttu )
උපසංස්කෘතික නිබ්බා ඩෙටෙක්ඩට්Did you know oya adukule campus eken ena okkoma cv man reject karanaw
SLIIT pakku office assata wadda ganna epa unta campus iwara welath campus ( huttige puttu )
intern la gannama deyak na
mern flutter witharayi danne pakku
idk උබ ඇත්තටමද කියන්නෙ කියලා .Did you know oya adukule campus eken ena okkoma cv man reject karanaw
SLIIT pakku office assata wadda ganna epa unta campus iwara welath campus ( huttige puttu )
intern la gannama deyak na
mern flutter witharayi danne pakku
Na Na bmiskola seen eka wageda ?
Mn private campus bm 3 parak AL kara gov giyeth na yanna asawak thibbeth naඋපසංස්කෘතික නිබ්බා ඩෙටෙක්ඩට්
idk උබ ඇත්තටමද කියන්නෙ කියලා .
අපේ ජිම් එකට එන බෝයි කෙනෙක් ඉන්නවා it offers කෙනෙක් ඌ මේ වැඩේ සිරාවටම කරනවා .not specifically sliit kids.
ඌ interview කරන්නෙ මහ අමුතු විදිහට
Ai පාවිච්චි කරලා වැඩ කරන අය ඉන්නෙ කටින් ඒක explain කරන්න බැරි උන්ව එහෙම උගෙ interview එකෙන් ඌ හලනවා. idk why.
kohomada me dawaswala sse interview balanne.. atl balanne .net walinNa Na bm
Mn private campus bm 3 parak AL kara gov giyeth na yanna asawak thibbeth na
Full story eka
man ape office eke lead engineer development side eke
Issara MIT ESP eke inna kaleth
SLIIT eke un baluwoth research kiya kiya sathiiyata dawsak or 2k na
ekko party
ekko musical show
nathnam supervisor call ekiya kiya half day
owa okkoma iwara wela mn mage second office eke innakota gatta sliit eken 3k ape team ekat a
English wath ba ahana ahana question eka ahune na kiyanawa ( accent eke awlak neweyi seniors la 3 k ekkama katha kara eke una api 3 denama understand karaganna ba )
task ekak dunnahama eka eka para karaganna ba paya gana idala mokak hari hadan awilla ahanawa me hari da kiyala
tech stack walata thiyenne solid base eka newey kohen hari ehen mehen gattha technologies tikak
un ge campus eke godak un final year ekata karanne app ekak hadanawa ai code eka dala ( ekath generate karala )
ekata un research ekak kiyalath kiyanawa ai danne na
mn ehema unta final year project 3kata help karalath thiyenawa
habayi un SE karanna enneth IT degree karala godak un asawata SE IT karanawa newei padi wadi nisa. karanne
compares to IIT , ICBT , moratuwa .. NSBM SLIIT pakku melo rahak na
eka parak office eke kellek bage eka heavey vadi nisa charger eka genawe na kiwwa oi ehema IQ thiena un oken enne.
Munta system architecture debugging planning godak hodata ba wadiya one na danne nathi deyak google youtube search karaganna ba mn ahuwama youtbe baaluwada documentation baluwada kiyala ah echahara nm baluwe na kiyala reply karanne
ekata IIT eke porak innawa uta basic idea eka dunnahama expect karanawatath wada hodata wada karala denawa ( mn lagadi uge padith wadi kara shape eke )
onna okayi thathwe sorry singlish walin damme...
IT karala un enawa SE karanna
ගෑනු ළමයින් පිරිමි ළමයි දෙගොල්ලන්ග්ම කාමරවලට එහෙම යනවද?පෞද්ගලිකත්වයක් නෑ: අද අපෙන් කිසිම අවසරයක් නැතුව, දොරට තට්ටු කරන්නේවත් නැතුව ස්ටාෆ් එකේ අය අපේ කාමර වලට ඇතුල් වෙලා තියෙනවා. මගේ යාළුවෙක් කාමරේ ඉන්නකොටත් එකපාරටම දොර ඇරගෙන ඇවිත්.

කැම්පස්ම ප්‍රශ්නයක් කියන්න බෑ. සෙට් වෙන උන්ගෙ attitude එකත් අනුව වෙනස් වෙනවා. මට ඔය අන්ත දෙකේම බුවාල හම්බෙලා තියෙනවාNa Na bm
Mn private campus bm 3 parak AL kara gov giyeth na yanna asawak thibbeth na
Full story eka
man ape office eke lead engineer development side eke
Issara MIT ESP eke inna kaleth
SLIIT eke un baluwoth research kiya kiya sathiiyata dawsak or 2k na
ekko party
ekko musical show
nathnam supervisor call ekiya kiya half day
owa okkoma iwara wela mn mage second office eke innakota gatta sliit eken 3k ape team ekat a
English wath ba ahana ahana question eka ahune na kiyanawa ( accent eke awlak neweyi seniors la 3 k ekkama katha kara eke una api 3 denama understand karaganna ba )
task ekak dunnahama eka eka para karaganna ba paya gana idala mokak hari hadan awilla ahanawa me hari da kiyala
tech stack walata thiyenne solid base eka newey kohen hari ehen mehen gattha technologies tikak
un ge campus eke godak un final year ekata karanne app ekak hadanawa ai code eka dala ( ekath generate karala )
ekata un research ekak kiyalath kiyanawa ai danne na
mn ehema unta final year project 3kata help karalath thiyenawa
habayi un SE karanna enneth IT degree karala godak un asawata SE IT karanawa newei padi wadi nisa. karanne
compares to IIT , ICBT , moratuwa .. NSBM SLIIT pakku melo rahak na
eka parak office eke kellek bage eka heavey vadi nisa charger eka genawe na kiwwa oi ehema IQ thiena un oken enne.
Munta system architecture debugging planning godak hodata ba wadiya one na danne nathi deyak google youtube search karaganna ba mn ahuwama youtbe baaluwada documentation baluwada kiyala ah echahara nm baluwe na kiyala reply karanne
ekata IIT eke porak innawa uta basic idea eka dunnahama expect karanawatath wada hodata wada karala denawa ( mn lagadi uge padith wadi kara shape eke )
onna okayi thathwe sorry singlish walin damme...
IT karala un enawa SE karanna
Kari borune bn antima eka. Gov campus ekakata wassata hari apu ekek dannawa washroom wala ehema kisi awulak na.අවුලක් නෑ රජයෙ විශ්ව විද්‍යාල වලට වඩා හොඳයි වගෙ
ළමයි 1100කට විතර වතුර ෆිල්ටෙර් තිබ්බෙ 3යි. එවත් වැඩ කරනවට වඩා කැඩිලා.
Curtain තියා ජනෙල් පලු වත් හරියට නෑ. සමහර එවල ජනෙල් පිටින් හයි කරල නෑ (බගෙට හඳල තියෙද්දි කුලියට අරන් දිලා තියෙන්නෙ )
හොස්ටෙල් වල නම් bathroom සුද්ද කරගන්න ඔනෙ ළමයි ම තමා. අවුරුද්දකට දෙතුන් සැරයක් නම් cleaning එකෙන් සුද්ද කරනවා. කැම්පස් එක ඇතුලෙත් සතියකට සැරයක් වගෙ. එකම හොඳෙ ඉස්කොල කාලෙ වගෙ වනල නෑ ටොයිලට් ඇතුලෙ. හැබයි වහිනකොට නම් ඔක්කොම මඩ වෙනව කරුමෙට.