SLIIT ගිය ළමයි. පිස්සු හැදෙනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඉස්සර නම් මාලබේ, කොල්ලුපිටියේ SLIIT කිවුවොත් අවුට් වෙන්නේ හොඳ බුලට්. දැන් එන්න එන්නම SLIIT සවුත්තු වෙනවා. මම හිතන්නේ දහස් ගණනක් එකවර බඳවා ගන්නවා. දැන් ෆුලි මනි මයින්ඩඩ් වෙලා. SLIIT එකට ඕනේ ලාභ උපයන්න. විභාග වලට ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැතිව බහුතරයට උපාධිය දෙනවා. දැන් උපාධි කඩයක් මට්ටමට වැටුණු එක ගැන හරිම කණගාටුයි.

    ගිය සතියේ ලංකාවේ මගේ ඔෆිස් එකේ ඉන්ටර්විව් කලා ඉන්ටර්න් SLIIT ළමයින් 50 කට ආසන්නව. මේ ළමයි තියරියක් කියල දෙයක් දන්නෙත් නැහැ වගේම අවම මට්ටමකටවත් ප්‍රයෝගික දැනුමක්වත් නැහැ. අපේ ඔෆිස් එකේ ඉන්න HR එකෙන් ඔන්ලයින් පේපර් එකක් දුන්න. පේපර් එක ඉවර කරලා QR එක එයාලටම ප්‍රින්ට් එකට දාන්න කියාලා තිබ්බා. QR ක ප්‍රින්ට් එකට දාගන්න දන්නේ නැහැ. ඒත් උපාධිය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්.

    තියරි මෙන්ම ප්‍රයෝගික දැනුම ඉතා අවමයි.

    තව සිද්දියක් මතක් උනා. සමහර SLIIT එකේ යන සමහර ගැහැණු ළමයින්ගෙන් සුළු ප්‍රතිශතයක් ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ. අම්ම හරි තාත්ත හරි එනකන් බලන් ඉන්නවා ATM එකෙන් සල්ලි ගන්න. මේක කිවුවේ SLIIT ඔෆිස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්. ඌ සල්ලි අරන් දීලා තියනවලු ATM එකෙන් SLIIT එකේ ඉන්න ළමයින්ට. මේකයි ඇත්ත කතාව.

    දැන් මේක දැකල SLIIT ගිය උන් ටිපර් වෙන්න එපා. SLIIT හැමෝම චාටර් නැහැ. නමුත් වර්තමානයේ විශාල ළමයි විශාල ප්‍රමාණයක් එලියට එන්නේ අවම දැනුම මට්ටමකින්. SLIIT එක දැන්වත් මේවගේ ළමයින් දහස් ගණනින් බඳවාගෙන ලාභම උපයන්න උත්සහ ක‍රන්නේ නැතිව ගුණාත්මක භාවයත් එක්ක ලාභ උපයන්න උත්සහ කළා නම් හරි.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් ස්ලිට් යන්නෙ පහල මැද පන්තියෙ උන්. ඉදල උන් රට යනවා. දුප්පත්ම උන් ආන්ඩුවෙ කැම්පස් යන්න. අන්ත අසරන උන් යලට මහට ටෙක් යනව! පිස්සො ගැනු අරන් ලමයි හදනවා.

    පීසි එකක් ගන්න සල්ලි නැ කිය කිය අඩ අඩ ඉන්න උන් - හිටිගමන් ලස්ස ගනන් වල ලැප් අරන් සිලිට් යනවා. කඩෙය එන්නෙ එස් එස් ඩි එකක් ගන්න සල්ලි නැ කියන්.
    ලගදි එකෙක් ඉඩම් විකුනල - රත්තරන් සෙල් කරල ජර්මන් ගියා. පීසි එකක් ගන්න - ලැප් එකක් ගන්න සල්ලි නැ..
     
    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    S3 අවමය කියලා තියනවා.S3 තියනවනම් එන හැම එකාවම ගන්නවා.පොඩ්ඩක් වෙන රටවල ප්‍රයිවට් කැම්පස් වල acceptance rate බලපන්කෝ.ශල්ලි ශල්ලි තමා මුන් හොයන්න බලන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    තව සිද්දියක් මතක් උනා. සමහර SLIIT එකේ යන සමහර ගැහැණු ළමයින්ගෙන් සුළු ප්‍රතිශතයක් ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ. අම්ම හරි තාත්ත හරි එනකන් බලන් ඉන්නවා ATM එකෙන් සල්ලි ගන්න. මේක කිවුවේ SLIIT ඔෆිස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්. ඌ සල්ලි අරන් දීලා තියනවලු ATM එකෙන් SLIIT එකේ ඉන්න ළමයින්ට. මේකයි ඇත්ත කතාව.

    උඩ ටික නම් ලස්සනයි, ඒත් මේකෙන් මුලු කතාවම ගූ උනා පොන්නයෝ.

    anyway උන්ට බැනල වැඩක් නෑනේ බන්, උඹ බලපන්කො, අවුරුදු 42ක් වෙලා තාම data center අස්සෙ රින්ගනවා server හයි කරන්නයි, cable කරන්නයි. අපි ඔය phase එක පහු කලේ 30 වෙන්න කලින්. (මම Mora ENTC)

    ඉතින් උඹත් හරි මනස සංවර්ධනයක් ලබලා නැත්තන් ඔය SLIIT එකේ පොඩි උන්ට බැනල වැඩක් තියෙනවද? 🤭 🤭
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මාලබේ, කොල්ලුපිටියේ SLIIT කිවුවොත් ඉස්සර ඉඳලම SLIIT එක්කෙන් අවුට් වෙන්නේ හොඳ බුලට්. දැන් එන්න එන්නම SLIIT සවුත්තු වෙනවා. මම හිතන්නේ දහස් ගණනක් එකවර බඳවා ගන්නවා. දැන් ෆුලි මනි මයින්ඩඩ් වෙලා. SLIIT එකට ඕනේ ලාභ උපයන්න. විභාග වලට ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැතිව බහුතරයට උපාධිය දෙනවා. දැන් උපාධි කඩයක් මට්ටමට වැටුණු එක ගැන හරිම කණගාටුයි.

    ගිය සතියේ ලංකාවේ මගේ ඔෆිස් එකේ ඉන්ටර්විව් කලා ඉන්ටර්න් SLIIT ළමයින් 50 කට ආසන්නව. මේ ළමයි තියරියක් කියල දෙයක් දන්නෙත් නැහැ වගේම අවම මට්ටමක තියන ප්‍රයෝගික දැනුමක්වත් දන්නේ නැහැ. ඔන්ලයින් පේපර් එකක් දුන්න. පේපර් එක ඉවර කරලා එයාලටම ප්‍රින්ට් එකට දාන්න කියාලා තිබ්බා අපේ ඔෆිස් එකේ ඉන්න HR එකෙන්. PDF export කරලා ප්‍රින්ට් එකක් දාගන්න දන්නේ නැහැ. ඒත් උපාධිය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්.

    ප්‍රයෝගික දැනුම ඉතා අවමයි.

    තව සිද්දියක් මතක් උනා. සමහර SLIIT එකේ යන සමහර ගැහැණු ළමයින්ගෙන් සුළු ප්‍රතිශතයක් ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ. අම්ම හරි තාත්ත හරි එනකන් බලන් ඉන්නවා ATM එකෙන් සල්ලි ගන්න. මේක කිවුවේ SLIIT ඔෆිස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්. ඌ සල්ලි අරන් දීලා තියනවලු ATM එකෙන් SLIIT එකේ ඉන්න ළමයින්ට. මේකයි ඇත්ත කතාව.

    දැන් මේක දැකල SLIIT ගිය උන් ටිපර් වෙන්න එපා. SLIIT හැමෝම චාටර් නැහැ. නමුත් වර්තමානයේ විශාල ළමයි විශාල ප්‍රමාණයක් එලියට එන්නේ අවම දැනුම මට්ටමකින්. SLIIT එක දැන්වත් මේවගේ ළමයින් දහස් ගණනින් බඳවාගෙන ලාභම උපයන්න උත්සහ ක‍රන්නේ නැතිව ගුණාත්මක භාවයත් එක්ක ලාභ උපයන්න උත්සහ කළා නම් හරි.

    NSBM ළමයින්ගෙ නම් practical දැනුම නියමයි. ගොඩක් අය හොඳ කොල්ලෙක් කෙල්ලෙක් හොයාගෙන, කැම්පස් කාලෙම එකට ජීවත් වෙන්න හුරු වෙලා ජීව්තේ ගැන අත්දැකීම් ගන්නවා. එහෙම අයට ඔය වගේ ප්‍රශ්න නෑ. පාඩම් වැඩ‍ත් පුළුවන්, ජීවිතෙත් ජය ගන්නවා.

    මේත් මම දන්න NSBM කපල් එකක්. 😍

    සද්දෙ අහන් හිටපන්. 😁 පාට වගේමයි වැඩ. 😍😍

    https://gofile.io/d/MUokxB
     
    Last edited:
    • Haha
    Reactions: Spiderman.Ayya

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    NSBM ළමයින්ගෙ නම් practical දැනුම නියමයි. ගොඩක් අය හොඳ කොල්ලෙක් කෙල්ලෙක් හොයාගෙන, කැම්පස් කාලෙම එකට ජීවත් වෙන්න හුරු වෙලා ජීව්තේ ගැන අත්දැකීම් ගන්නවා. එහෙම අයට ඔය වගේ ප්‍රශ්න නෑ. පාඩම් වැඩ‍ත් පුළුවන්, ජීවිතෙත් ජය ගන්නවා.

    මේත් මම දන්න NSBM කපල් එකක්. 😍

    සද්දෙ අහන් හිටපන්. 😁 පාට වගේමයි වැඩ. 😍😍

    දාපන්කෝ අපිටත් බලන්න වීඩියෝ කෑල්ලක් වත්.university of peradeniya කෙල්ලො දෙන්නෙක් එක පාර රූම් අරන් ගිහින් threesome එකක් දැම්මා කියලා @tilvin-silva කිව්වා.
     
    • Haha
    Reactions: Psiko

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    උඩ ටික නම් ලස්සනයි, ඒත් මේකෙන් මුලු කතාවම ගූ උනා පොන්නයෝ.

    anyway උන්ට බැනල වැඩක් නෑනේ බන්, උඹ බලපන්කො, අවුරුදු 42ක් වෙලා තාම data center අස්සෙ රින්ගනවා server හයි කරන්නයි, cable කරන්නයි. අපි ඔය phase එක පහු කලේ 30 වෙන්න කලින්. (මම Mora ENTC)

    ඉතින් උඹත් හරි මනස සංවර්ධනයක් ලබලා නැත්තන් ඔය SLIIT එකේ පොඩි උන්ට බැනල වැඩක් තියෙනවද? 🤭 🤭

    ඩේටා සෙන්ටර් එකක් අස්සේ වැඩ කරන්න වයස අදාලම නැහැ. මෙහෙ මට වඩා වයස 50 -75 අතර රේන්ජ එකේ ඉන්න උන් ඩේටා සෙන්ටර් එක අස්සේ වැඩ කරනවා. මම දන්නේ නැහැ මේකෙන් උබ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියල. sr data center engineers ල ඩේටා සෙන්ටර් එක අස්සේ ඉන්නේ නැතිව මොනවා කරන්නද .

    ඔව් ලංකාවේ ඔෆිස් වලා ඉන්න මානසිකත්වයෙන් හිතුවොත් උබ කියන දේත් වරදක් නැහැ. ලංකාවේ 40 - 50 අතර වයස් කාණ්ඩ වල අය ඉන්නේ පුටු උඩ. මැනේජර් ලෙවල් එකේ.

    අනෙක තව දෙයක්. මෙතන සිමාවන් තියනවා. ඇමරිකාවේ ඩේටා සෙන්ටර් එකේ වැඩ කරන්න කියල ලංකාවෙන් මිනිස්සු ගෙන්නන්න ක්‍රමයක් නැහැ නේ.

    (මම Mora ENTC) .ඉතින් මම ඇහුවද උබ මොකේද ඉගෙන ගත්තේ කියලා. හෝක් හෝක් හෝක් . . අම්බෝ දර්ශනය. උබේ සමස්ත පිලිතුරෙන්ම තේරෙන්නේ ඉතින් එක දෙයි. උබ ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට ගිය නැති එකක් කියන එක. ප්‍රයිවට් එකකටවත් ගියාද කියල ප්‍රබල සැකයක් උපදිනවා. වයස ගියාට කමක් නැහැ දැන්වත් ඉතින් ඩිප්ලෝමා එකක්වත් කරගනින්.

    උබ ගැන මුල ඉඳලම අධ්‍යනය කරාම තේරෙන දෙයක් තමයි උබ දැඩි හීනමානයකින් පෙළෙනවා කියන එක. කවදාවත් මම අර කැම්පස් ගියා මේ කැම්පස් ගියා කියල ඇත්තටම ගිය එකේ කියන්නේ නැහැ. කැම්පස් එකකට යන්න බැරි උනාම ඔය වගේ දැඩි හීනමනයකින් පෙළෙනවා ජන සමාජයේ යම් සුළු පිරිසක්. ඒවගේ අයට කියන්නේ . මේ වගේ අය පසු කාලීනව හින්නෝන්මාදය Schizophrenia වගේ තත්වය පත් වෙන්න පුළුවන්. ඉතා සුළු ප්‍රතිකාර තත්වයන්ගෙන් සුවය ලබන්න පුළුවන් මුල් කාලයේදීම මේ රෝග තත්වය නිවැරදිව අවබෝද කරගත්තොත. නැත්නම් Schizophrenia පසුවට සුව කරන්න අපහසුයි.
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    දාපන්කෝ අපිටත් බලන්න වීඩියෝ කෑල්ලක් වත්.university of peradeniya කෙල්ලො දෙන්නෙක් එක පාර රූම් අරන් ගිහින් threesome එකක් දැම්මා කියලා @tilvin-silva කිව්වා.
    Link එකක් දැම්මා

    https://gofile.io/d/MUokxB

    ඩේටා සෙන්ටර් එකක් අස්සේ වැඩ කරන්න වයස අදාලම නැහැ. මෙහෙ මට වඩා වයස 50 -75 අතර රේන්ජ එකේ ඉන්න උන් ඩේටා සෙන්ටර් එක අස්සේ වැඩ කරනවා. මම දන්නේ නැහැ මේකෙන් උබ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියල. sr data center engineers ල ඩේටා සෙන්ටර් එක අස්සේ ඉන්නේ නැතිව මොනවා කරන්නද .

    ඔව් ලංකාවේ ඔෆිස් වලා ඉන්න මානසිකත්වයෙන් හිතුවොත් උබ කියන දේත් වරදක් නැහැ. ලංකාවේ 40 - 50 අතර වයස් කාණ්ඩ වල අය ඉන්නේ පුටු උඩ. මැනේජර් ලෙවල් එකේ.

    අනෙක තව දෙයක්. මෙතන සිමාවන් තියනවා. ඇමරිකාවේ ඩේටා සෙන්ටර් එකේ වැඩ කරන්න කියල ලංකාවෙන් මිනිස්සු ගෙන්නන්න කියලද බන් කියන්නේ.
    ඕකට තියෙන්නෙ impotence නිසා අ‍ාපු මානසික අවුලක්. 😂
    ------ Post added on Aug 19, 2024 at 12:27 PM
     
    • Love
    Reactions: Pukmanta

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොරොනා .. ලර්න් ෆ්‍රොම් හොම් ප්‍රතිපල තමා..
    ගෙඩ්ගර ඉදගෙන අයිස් ගහලා වෙන එවුන්ට කියලා අසයිමන්ට් කරගෙනහ්
    ඉලග අවුරුදු 3 යනකම් වත් ඉන්ටර්න්ලා ගන්නෙහ් නැහ් ... ස්පෙශලි Virtusa එකෙන් එන කිසිම එකක් ව ගන්නහ් එපා කියලා තියෙන්නෙහ් ..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    .

    කොරොනා .. ලර්න් ෆ්‍රොම් හොම් ප්‍රතිපල තමා..
    ගෙඩ්ගර ඉදගෙන අයිස් ගහලා වෙන එවුන්ට කියලා අසයිමන්ට් කරගෙනහ්
    ඉලග අවුරුදු 3 යනකම් වත් ඉන්ටර්න්ලා ගන්නෙහ් නැහ් ... ස්පෙශලි Virtusa එකෙන් එන කිසිම එකක් ව ගන්නහ් එපා කියලා තියෙන්නෙහ් ..

    හරියටම හරි. අනෙක දැන් සමහර ඉන්ටර්න්ලා පවා ඉල්ලන්නේ WFH
    ------ Post added on Aug 19, 2024 at 12:35 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    සමහර SLIIT එකේ යන සමහර ගැහැණු ළමයින්ගෙන් සුළු ප්‍රතිශතයක් ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ. අම්ම හරි තාත්ත හරි එනකන් බලන් ඉන්නවා ATM එකෙන් සල්ලි ගන්න. මේක කිවුවේ SLIIT ඔෆිස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්.
    අඩෝ උබ මෙච්චර හාවෙක්ද ? පොඩ්ඩක් සාමන්‍ය සමාජෙත් ආශ්‍රය කරපන් එතකොට යාලුවො කියන බොරුවලට ලේසියෙන් ඇන්දෙන් නෑ.. උන් උබෙන් කොහොම ආතල් එකක් ගන්නව ඇද්ද කියල හිතාගන්න පුලුවන් මේකෙන්..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉස්සර නම් මාලබේ, කොල්ලුපිටියේ SLIIT කිවුවොත් අවුට් වෙන්නේ හොඳ බුලට්. දැන් එන්න එන්නම SLIIT සවුත්තු වෙනවා. මම හිතන්නේ දහස් ගණනක් එකවර බඳවා ගන්නවා. දැන් ෆුලි මනි මයින්ඩඩ් වෙලා. SLIIT එකට ඕනේ ලාභ උපයන්න. විභාග වලට ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැතිව බහුතරයට උපාධිය දෙනවා. දැන් උපාධි කඩයක් මට්ටමට වැටුණු එක ගැන හරිම කණගාටුයි.

    ගිය සතියේ ලංකාවේ මගේ ඔෆිස් එකේ ඉන්ටර්විව් කලා ඉන්ටර්න් SLIIT ළමයින් 50 කට ආසන්නව. මේ ළමයි තියරියක් කියල දෙයක් දන්නෙත් නැහැ වගේම අවම මට්ටමකටවත් ප්‍රයෝගික දැනුමක්වත් නැහැ. අපේ ඔෆිස් එකේ ඉන්න HR එකෙන් ඔන්ලයින් පේපර් එකක් දුන්න. පේපර් එක ඉවර කරලා QR එක එයාලටම ප්‍රින්ට් එකට දාන්න කියාලා තිබ්බා. QR ක ප්‍රින්ට් එකට දාගන්න දන්නේ නැහැ. ඒත් උපාධිය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්.

    තියරි මෙන්ම ප්‍රයෝගික දැනුම ඉතා අවමයි.

    තව සිද්දියක් මතක් උනා. සමහර SLIIT එකේ යන සමහර ගැහැණු ළමයින්ගෙන් සුළු ප්‍රතිශතයක් ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ. අම්ම හරි තාත්ත හරි එනකන් බලන් ඉන්නවා ATM එකෙන් සල්ලි ගන්න. මේක කිවුවේ SLIIT ඔෆිස් එකේ වැඩ කරන මගේ යාලුවෙක්. ඌ සල්ලි අරන් දීලා තියනවලු ATM එකෙන් SLIIT එකේ ඉන්න ළමයින්ට. මේකයි ඇත්ත කතාව.

    දැන් මේක දැකල SLIIT ගිය උන් ටිපර් වෙන්න එපා. SLIIT හැමෝම චාටර් නැහැ. නමුත් වර්තමානයේ විශාල ළමයි විශාල ප්‍රමාණයක් එලියට එන්නේ අවම දැනුම මට්ටමකින්. SLIIT එක දැන්වත් මේවගේ ළමයින් දහස් ගණනින් බඳවාගෙන ලාභම උපයන්න උත්සහ ක‍රන්නේ නැතිව ගුණාත්මක භාවයත් එක්ක ලාභ උපයන්න උත්සහ කළා නම් හරි.

    මොරටුවෙ කොල්ලොත් ඔහොම තමයි.
    මම පෝලිමේ ඉන්නවා මේකි සල්ලි අරන් එනකම්.
    ඒකි සල්ලි අරන් ආපහු බැලන්ස් එක බලලා ඇඟිලි ගනන් කරනවා.
    අඩු වෙලා තියන ගාන හරිද කියලා 😆
     
    • Haha
    Reactions: Mr.Wikirana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    දැන් ස්ලිට් යන්නෙ පහල මැද පන්තියෙ උන්. ඉදල උන් රට යනවා. දුප්පත්ම උන් ආන්ඩුවෙ කැම්පස් යන්න. අන්ත අසරන උන් යලට මහට ටෙක් යනව! පිස්සො ගැනු අරන් ලමයි හදනවා.

    පීසි එකක් ගන්න සල්ලි නැ කිය කිය අඩ අඩ ඉන්න උන් - හිටිගමන් ලස්ස ගනන් වල ලැප් අරන් සිලිට් යනවා. කඩෙය එන්නෙ එස් එස් ඩි එකක් ගන්න සල්ලි නැ කියන්.
    ලගදි එකෙක් ඉඩම් විකුනල - රත්තරන් සෙල් කරල ජර්මන් ගියා. පීසි එකක් ගන්න - ලැප් එකක් ගන්න සල්ලි නැ..
    ආණ්ඩුවෙ කැම්පස් වලට එන්නෙ දුප්පත් උන් කියල හිතනවනන් ජීවිතේට කැම්පස් එකකට පය නොගහපු එකෙක්.
     
    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    ලංකාවේ ගවර්මන්ට් කැම්පස් වල හිගන්නන්ට මහපොල දෙන්නෙත් sliit එකෙන් දෙන සල්ලි වලින් කියලා මන් දැක්කා මේකෙම තියනවා ඇත්තද?