ආර් ථික වර් ධනය ට ලෝක බැංකුවේ ප්‍රසාදය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,949
    13,480
    113
    පෘථිවිය
    April 2026 South Asia Economic Update එකට අනුව ලෝක බැංකුව විසින් ලංකාවේ ආර් ථික වර් ධන වේගය 3.6% ක පසුබෑමකට ලක් වෙන බව පවසයි.

    ආණ්ඩුවේ යහපත් දිගු දැක්ම හමුවේ ලැබෙන ජයග්‍රහණ පුදුමාකාරය.

    පෙර පැවතී 5% ක වේගය මේ වනවිට 3.6% දක්වා වර්ධනය වෙමින් පවතිනවා


    HGa8otlbkAAtQOM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,892
    11,113
    113
    35
    Spain
    මේ සංවර්ධනේ මදි ද? මදි නම් ආයේ සාටකයව ගෙනත් සංවර්ධනය පටන් ගමුද?
    නෑ බන් මේ ඇති දැන් ටිල්වින් ලොක්කාගේ දැක්මට අනුව 2500 වෙනකම් ජවිපෙ ආණ්ඩුවක් තිබිය යුත්තේ මන්ද කියල කියන්න පුළුවන් නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,272
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බන් මේ ඇති දැන් ටිල්වින් ලොක්කාගේ දැක්මට අනුව 2500 වෙනකම් ජවිපෙ ආණ්ඩුවක් තිබිය යුත්තේ මන්ද කියල කියන්න පුළුවන් නේ
    මයිනයි රනියයි මාරුවෙන් මාරුවට සංවර්ධනේ කරගෙන කරගෙන ගිහින් අන්තිමට රට බංකොලොත් වුනේ කොහොමද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,892
    11,113
    113
    35
    Spain
    මයිනයි රනියයි මාරුවෙන් මාරුවට සංවර්ධනේ කරගෙන කරගෙන ගිහින් අන්තිමට රට බංකොලොත් වුනේ කොහොමද?
    එක නම් මචෝ ඉබ්‍රාහිම් නානාගෙන් අහන්න. මන් ඕව දන්නේ නෑ. දැන් බය වෙන්න දෙයක් නෑ නේ. ලප උතුමා කියුවනේ එතුමන් ගේ වෑයම නිසා රට බංකොලොත් බවෙන් මිදුන කියල. අපි දැන් ඉන්නේ සැපේ. එක නෙවෙයි නැද්ද ගල් අඟුරු කෑල්ලක් හපන්න.
     
    • Like
    Reactions: cstasy

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඇයි බං ඔක්කොම දාන්නෙ නැත්තෙ? ඒකෙ මෙහෙම තියෙන නිසාද?

    South Asia’s growth again surprised on the upside but is expected to slow in 2026 amid headwinds from global energy market dislocations. Over the medium-term, trade reforms in South Asian countries can unlock further growth by reducing trade barriers, especially for emerging export sectors. Across South Asia, accelerating job creation is becoming harder as job prospects erode in AI-exposed activities and long-standing subnational labor market disparities persist. To achieve policy goals, South Asian countries make proactive use of industrial policies, at about twice the rate of other EMDEs. Since 2022, about half of South Asia’s industrial policies have been directed at the manufacturing sector, particularly toward activities with larger employment, higher average wages, or larger or more productive firms. More than other EMDEs, South Asia has deployed trade-related industrial policy measures but their track record in South Asia has been mixed, with import restrictions lowering imports significantly but export support not materially raising exports. Given limited fiscal space and administrative capacity, cross-cutting measures to improve infrastructure, skilling opportunities, and the business environment remain a priority to accelerate and spread growth and jobs more evenly. These can be complemented by targeted industrial policies, prioritizing those that address market failures directly.

    https://documents.worldbank.org/en/publication/documents-reports/documentdetail/099919404082611180

    Report එක Download කරලා බලපන් South Asia Region එක ගත්තම උන් ලංකාවට හොද කියන්නෙ.

    https://documents1.worldbank.org/cu.../IDU-2569cd85-1e68-48e3-8e5c-ddc710893e1f.pdf
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,949
    13,480
    113
    පෘථිවිය
    මේ සංවර්ධනේ මදි ද? මදි නම් ආයේ සාටකයව ගෙනත් සංවර්ධනය පටන් ගමුද?
    මුටනම් ටොපාකොල්ලෙක් කියල දාපු එකම ඇති . හම්මෝ සමරනවා එකෙන්ම
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    ඇයි බං ඔක්කොම දාන්නෙ නැත්තෙ? ඒකෙ මෙහෙම තියෙන නිසාද?



    https://documents.worldbank.org/en/publication/documents-reports/documentdetail/099919404082611180

    Report එක Download කරලා බලපන් South Asia Region එක ගත්තම උන් ලංකාවට හොද කියන්නෙ.

    https://documents1.worldbank.org/cu.../IDU-2569cd85-1e68-48e3-8e5c-ddc710893e1f.pdf
    Lankawata honda kıyana kellath ohommama daapan itin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,972
    49,285
    113
    සේදවත්ත
    මුං කියන විදියට ආර්ථිකය වර්ධනය කරන්න නම් age of empires එකේ වගේ හැම රිසෝස් එකක්ම ගන්න චීට් කෝඩ්ස් ඕනේ. පිස්සු යක්කු බොරූවට ත්‍රෙඩ් දානව සද්දෙයි පඩගදයි පමණයි. ඩේටා බේස් එක පිරෙයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,864
    3,237
    113
    Malabe

    බලශක්ති අර්බුදයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. 2026 දී ආර්ථික වර්ධනය 3.7% වෙනවා..- Fitch


    ශ්‍රී ලංකාව සිය සාර්ව ආර්ථික පදනම ශක්තිමත් කරගෙන තිබුණද, පවතින මැදපෙරදිග බලශක්ති අර්බුදය හමුවේ එම ප්‍රගතිය යළිත් අවදානමට ලක්ව ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.

    එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2025 වසරේදී 5.0% ක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2026 වසරේදී 3.7% දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

    2025 වසරේදී පැවති තත්ත්වයෙන් පසුව, 2026 වසරේදී පාරිභෝගික මිල දර්ශකය 6% ක අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ෆිච් ආයතනය අපේක්ෂා කරයි. බලශක්ති පිරිවැය ඉහළ යාම සහ ඉන්ධන සංරක්ෂණ පියවරයන් මෙයට ප්‍රධාන වශයෙන් බලපානු ඇත.... (Continues)

    https://www.lankacnews.com/2026/04/2026-37-fitch.html
     
    • Sad
    Reactions: Inigo Montoya