සාමනේර හිමිනමකට පන්සලක් තුලදී වධ දීලා 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,737
    7,636
    113
    Sri Lankan Novice Buddhist Monks


    කුරුණෑගල ප්‍රදේශයේ පිරිවෙනක වැඩවසන හත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව එම පිරිවෙනේම අධ්‍යාපනය ලබන තිස් හැවිරිදි හිමිනමක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පසුගිය 20 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    රාත්‍රී කාලයේදී නිදාගෙන සිටියදී දුටු බියකරු සිහිනයක් හේතුවෙන් මෙම කුඩා හිමිනම කෑගසා ඇති අතර, එය පදනම් කරගනිමින් මෙම වධහිංසාව පමුණුවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සිහිනයෙන් බියට පත් කුඩා හිමිනමට ක්‍රිකට් පිත්තකින් සහ කෝටුවකින් දැඩි සේ පහර දී ඇති සැකකාර හිමිවරුන්, ඉන් නොනැවතී උන්වහන්සේගේ පාද දෙකෙන් අල්ලා යකඩ ඇඳක ගසා ඇත. එතරම් කෲර වධහිංසාවක් සිදුකිරීමෙන් අනතුරුව, වතුර බාල්දියක් ගෙනැවිත් සාමණේර හිමිනම නහවා ඇති බවද පොලිසිය පවසයි.

    පසුව, පසුදින පහන් වන තුරුම තෙත බරිත වූ අඳනකඩය පිටින්ම දැඩි සීතලේ ගැහෙමින් නිදාගැනීමට එම කුඩා හිමිනමට බලකර ඇති අතර, එම සීතල සහ තෙතමනය හේතුවෙන් උන්වහන්සේට මුළු රාත්‍රිය පුරාම නින්ද ගොස් නොමැති බවද වැඩිදුරටත් තොරතුරු හෙළි වී තිබේ.

    මෙම අමානුෂික සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන විසිහය හැවිරිදි අනෙක් හිමිනම සිද්ධියෙන් පසු මිහින්තලය ප්‍රදේශයට පලාගොස් සැඟව සිට ඇත. කෙසේ වෙතත්, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති පුෂ්පලතා මහත්මියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මිහින්තලය පොලිසිය මගින් මීට පෙර එම ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,107
    14,006
    113
    Ubalage aagame nam deviyonge kamaththa kiyala hemadema wahaganna nisa eliyata enne naha neda pons ?
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    887
    493
    63
    Homagama
    4 කේන්දරේ පාළුයි කියලා මහණ කලාම ඔහොම වෙනවා. ඕකට කියන්නේ Child Hood Trauma කියලා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,588
    7,210
    113
    ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මිහින්තලය පොලිසිය මගින් මීට පෙර එම ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


    monada bn me sinhala.. dan dakina article godak ewa mehemai. Therum ganna amarui.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,499
    1
    5,615
    113
    අඩු වයසෙ කුඩා ලමයි මහණ කීරීමේ ප්‍රතිපල...


    අවුරුදු 15 -18 වත් නෙවෙන ලමයි මහණ කරන එක තහනම් කරන්න ඕනැ
     
    • Like
    Reactions: Rhapscallion

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    ආයිශා ගෙ කතාව 'ලූ' ගැන මතක් කර කර බැන බැන හිටපල්ල

    අඩු වයසෙ කුඩා ලමයි මහණ කීරීමේ ප්‍රතිපල...


    අවුරුදු 15 -18 වත් නෙවෙන ලමයි මහණ කරන එක තහනම් කරන්න ඕනැ
    ඔවු (y) , රෙද්ද සාමයෙ පාගමන්, මෙන්න හද්දන්න ඔනෙ තැන්, අස්ගිරියා නිදි
    ------ Post added on Apr 22, 2026 at 7:29 PM
     
    • Like
    Reactions: cstasy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    මේ වගේ උන්ගෙන් බණ අහල නිවන්දකින්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නව කිරියේත් 🥱

    ඔය ඔක්කොම මිනිස්සු බන් එක එක ඇදුම් ඇදන් රගපාන්නේ
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    මේ වගේ උන්ගෙන් බණ අහල නිවන්දකින්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නව කිරියේත් 🥱

    ඔය ඔක්කොම මිනිස්සු බන් එක එක ඇදුම් ඇදන් රගපාන්නේ
    ගෙමක් ගහනවා නම් චීවර ටිකක් ඇඳගෙන, කොහෙ හරි රටකට ගිහින් පාගමනක් යන්න, පොඩ්ඩ දුරයි ඇවිදින්න ඔනෙ, ඊට පස්සෙ හරි, අයිත් එනකොට ලොකු ගානක් අරන් එන්න පුලුවන්, තව රටකටත් යන්න පුලුවන්.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    Ubalage aagame nam deviyonge kamaththa kiyala hemadema wahaganna nisa eliyata enne naha neda pons ?
    Apey agamey eka eka pansal wala pukawal palanna thiyaganne nah ban.. ewata semanariye thama podi un set ekama dala train karanne. Hariyata piriwena wage.. eke thama serama train karanne. Hama palliyatama deela loku hamuduruwanta puka palanna denne na
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    Apey agamey eka eka pansal wala pukawal palanna thiyaganne nah ban.. ewata semanariye thama podi un set ekama dala train karanne. Hariyata piriwena wage.. eke thama serama train karanne. Hama palliyatama deela loku hamuduruwanta puka palanna denne na
    සෙමනෙරියෙ ඉන්නෙ අවුරුදු 17ක් or වැඩි, පොඩි අය නැ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    :( sirawata..man hithan hitiye podi unuth eke kiyala. :(
    එවාට මම හිතන්නෙ සිස්ටර්ස් ලා රන් කරන orphanages තියෙනවා රොමානු කතොලික පල්ලියෙන් sponsor කරන. එකෙ ලමයින්ට සාමාන්ය රොමානු කතොලික පරිසාරයක හැදෙනවා සෙල්ලම් කර කර. කොච්චර හොඳද කියලා දන්නෙ නම් නැ, පන්සල් , රජයෙ එවාට වඩා නම් safe
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,517
    53,710
    113
    Colombo
    මේ පොටෝ එකේ වද දෙන හැටිද පෙන්නල තියෙන්නෙ ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    මේ පොටෝ එකේ වද දෙන හැටිද පෙන්නල තියෙන්නෙ ?
    මම හිතන්නෙ නැ, මෙක අදාල නැති ෆොටො එකක් එත් මොකක්ද දන්නෙ නැ ෆොටො එකෙ සීන් එක.