🔴🔴🔴BREAKING - සම්මානි ඉල්ලා අස්වෙයි!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113



    ඔබට ජන්දය භාවිත කිරීමට මා ලියූ අකුරක්,කතා කළ වචනයක් ,ක්‍රියාවලිය ක්,නිසා යම් පෙළඹවීමක් ,අනුබලයක් වූයේ නම් වර්තමාන රජය ගෙන ඒමට .ඒ වෙනුවෙන් මම ඔබෙන් සමාව ඉල්ලමි 🙏

    මහ මැතිවරණයෙන් පසුවම මම මේ රජය පෙනී සිටින දේශපාලන කඳවුරෙන් ඉවත් වීම්.
    සඳහන් කිරීමක් නොකලේ අනවැසියි හැඟුන නිසාය.
    එහෙත් එය එසේ නොවන බව වැටහුණු පසු සටහනක් තැබීමට සිතුවෙමි .

    මෙතැන් සිට කිසිදු දේශපාලන කඳවුරක් නියෝජනය නොකරමි.

    "ලෝකය වඩාත් සුන්දර වූයේ අනෙකා වෙනුවෙන් සියල්ල ඉසිලූ මිනිසුන් නිසාවෙනි...."

    එය එසේම යි .

    රටට ,ලෝකය ට ත් දරුවන් ට ත් යහපත් යමක් කරන්නට ඇත්නම් එය npp හෝ jvp කඳවුරෙන් බැහැර ඕනෑම කඳවුර ක් සමග එක්ව යහපත් දේ වෙනුවෙන් හිඳිම් .

    සමාවෙන්න 🙏

    ✍️ සම්මානී විජේසිංහ .
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    386
    501
    93
    දෙවෙනි වළගම්බා
    පළමුවෙනි හැළගෙම්බා ✅

    1776854472473.png
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113
    කොටියගෙ පොත එලියට දාන්න දුන්නෙ නැති නිසාද ?

    දන්නෙ නෑ.
    එහෙනම් ගොබ්බයි හැබැයි.
    රජයේ ක්‍රියාවලියට දේශපාලන මැදිහත්වීම් බලාපොරොත්තු වෙනවා නම් මුන් මොකක්ද දන්නෑ ඉල්ලපු චේන්ජ් එක.
    උසාවියට ගිහින් බේරගත්ත නම් නම්බුයි.
    කොහොමත් ඉතින් ආණ්ඩුව වාරනය කලාට අපිත් da Vinci code බැලුවනේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    රට ඇෆලටොක්සින් වලින් ස්ව්‍යංපෝශිත කරන, රට බංකොලොත් කර ලංකට් එකත් දමා දුව ගොස් පන බේරාගත් චීන ගූ පෝර රාජපස්ස හැලගෙම්බා 😹 😹 😹 😹 🤌 🤌 🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,932
    49,253
    113
    සේදවත්ත
    ඊළඟ පාර වෙන කවුරුත් නෙමෙයි නාමල් මහත්තය 😍
    නාමල්ට එන්න වෙන්නේ අවුරුදු 60 වගේ . ඉලගට බිමල් ඌ 10 ඊලගට දොස්තර කොටා ඌ 10. ඒ කාලේ නාමල්ට 55-60 වෙයි . එතකං නම් නාමල්‍ට වෙන්නේ ලිමිනිගේ මෑමල අත ගගා ඉන්න
     
    • Haha
    Reactions: Candid-B

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    Me ara demala pothe case ekata neda. Baiyo e asse namalwa janadipathi karala kiyahanko :lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,763
    113
    Mother Earth
    නාමල්ට එන්න වෙන්නේ අවුරුදු 60 වගේ . ඉලගට බිමල් ඌ 10 ඊලගට දොස්තර කොටා ඌ 10. ඒ කාලේ නාමල්ට 55-60 වෙයි . එතකං නම් නාමල්‍ට වෙන්නේ ලිමිනිගේ මෑමල අත ගගා ඉන්න
    බලමුකෝ 🙂
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113
    නාමල්ට එන්න වෙන්නේ අවුරුදු 60 වගේ . ඉලගට බිමල් ඌ 10 ඊලගට දොස්තර කොටා ඌ 10. ඒ කාලේ නාමල්ට 55-60 වෙයි . එතකං නම් නාමල්‍ට වෙන්නේ ලිමිනිගේ මෑමල අත ගගා ඉන්න

    පව් හැබැයි හැම බකට් එකටම උත්තර දෙන්න වැටිලා ඉන්න නලින්ද 😕
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,932
    49,253
    113
    සේදවත්ත
    පව් හැබැයි හැම බකට් එකටම උත්තර දෙන්න වැටිලා ඉන්න නලින්ද 😕
    හිටපු කැබිනට් මාධය ප්‍රකාශකලගෙන් හොදම කපටිම ඩෝබියා තාමා නලින්ද . සුපිරි ග්‍රීස් යකෙක්. ජනමාධ්‍යවේදීන් කොරවෙනවා උන්ට ප්‍රශ්නේ අග මුල මතක නෑ අරූ උත්තර දීලා ඉවර වෙනකොට 😜