ඉනට වැරහැලි ඇදගෙන කුසට සාගිනි හිල් ජංගිකාරයෝ බලන් ඉද්දි කෝටිපතියෝ උනේ කොහොමද කියල අහන්න එපා හොදේ....
අවුරුදු එකහමාරයි ගියේ.....
පටන් ගත්තෙම කන්ටේනර් ගේමෙන් පොඩි පොඩි ගේම් වලින් හෙම නෙවේ හොදේ
පුනරුජයේ ආස්චර්‍ය් ඇගේ හැපෙයි පොඩ්ඩක් අයින්වෙලා පලයල්ලා 
අරූගේ විස්වාසබංගේ වෙලාවේ කීයෙන් කී දෙනාද සීට් එකේ හිටියේ.