මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,251
    5,673
    113
    ඉනට වැරහැලි ඇදගෙන කුසට සාගිනි හිල් ජංගිකාරයෝ බලන් ඉද්දි කෝටිපතියෝ උනේ කොහොමද කියල අහන්න එපා හොදේ.... :ROFLMAO: 🤭අවුරුදු එකහමාරයි ගියේ.....🤷‍♂️ පටන් ගත්තෙම කන්ටේනර් ගේමෙන් පොඩි පොඩි ගේම් වලින් හෙම නෙවේ හොදේ🤌 පුනරුජයේ ආස්චර්‍ය් ඇගේ හැපෙයි පොඩ්ඩක් අයින්වෙලා පලයල්ලා 😂
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,812
    21,830
    113
    ගම මහනුවරයි
    නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරත් හාමුදුරුවන්ගේ වෙන්න බෑහ් ??

    සිල්ලර විපක්ශේ හින්දා ඉතින් ලොකු අවුලකුත් නෑ නේහ්
    silllara wipakshe kiyanne ubala 2/3 jepponta dunnama aye un monawa karannada? 🙃
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    silllara wipakshe kiyanne ubala 2/3 jepponta dunnama aye un monawa karannada? 🙃
    zxert2345.jpg


    L Board සොන්නයන්ට වැඩක් දෙන්න බැරි විපක්ශේ අල තම්බන්නද බන්. :baffled: අරූගේ විස්වාසබංගේ වෙලාවේ කීයෙන් කී දෙනාද සීට් එකේ හිටියේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,812
    21,830
    113
    ගම මහනුවරයි
    zxert2345.jpg


    L Board සොන්නයන්ට වැඩක් දෙන්න බැරි විපක්ශේ අල තම්බන්නද බන්. :baffled: අරූගේ විස්වාසබංගේ වෙලාවේ කීයෙන් කී දෙනාද සීට් එකේ හිටියේ.
    keeyak hitiyath wadak nane bn.. 2/3 dunna kiyanne itin wipakshayak idala wadak na...

    me anduwa nemei kisima anduwakata 2/3 denna hoda na... :yes:

    2/3 nathanm kawuru unath mechchara sellam danneth na...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,822
    10,962
    113
    35
    Spain
    ඉතිහාසේ දූෂිතම ආණ්ඩු කිව්වම දැන් මුනුත් ඒ ගොඩේ නේද? චෝදනාම කීයක්ද? ඒ එකකටවත් හරි උත්තරයක් දීල තියනවද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ජෙබ්බෝ කියන හැකර්, මූනේ ලපයක් තියෙන කලු කැත කොට තඩි පචයෙක් ලු. ඌගේ උදවුවට ඉඳලා තියෙන්නේ EPF අරමුධලත් මංකොල්ල කාපු නාකි උඩුරැවුල් තක්කඩි අධිපතියෙක් ලු. 😹 😹 😹 🤌 🤌 🤌 🤌
     

    Similar threads