දැන් දැන ගනින් ඉන්ද්‍රජිත් කියන්නෙ කවුද කියලා


සිරාවට බං. අලුත් account එකකට දාන්න කලින් රුපියල් 100ක් විතර දාලා බලලා යවන්නේ. එකත් දැම්මට පස්සේ අරූ confirm කරනකන් අහනවා.අපි හරි අහිංසකයි නේද බන්, ලොකු ගානක් ගෙවන්න කලින් පොඩි ගානක් යවල එක කොන්ඵර්ම් කරගෙන ඉතුරු සල්ලි යවන්නේ. එකට මුන් එක සැරේ මිලියන 800ක සල්ලි යවනවා.
අපි හරි අහිංසකයි නේද බන්, ලොකු ගානක් ගෙවන්න කලින් පොඩි ගානක් යවල එක කොන්ඵර්ම් කරගෙන ඉතුරු සල්ලි යවන්නේ. එකට මුන් එක සැරේ මිලියන 800ක සල්ලි යවනවා.
මේ තියෙන්නේ යන්න ඕනි steps ටික.යවන එක වුණත් මම හිතන්නෙ දෙතුන් දෙනෙක්වත් approve කරන්ඩ ඕන අැතිනෙ. එ‍් කරපු උන්ව අල්ලන්ඩ වෙනවා. එක්කො පල් මෝඩයො, හැබැයි ගොඩක් වෙලාවට තමන්ගෙම එකකට දම්ම ගත්තා හරි, ගාණක් කපා ගත්තා හරි වෙන්න අැති.
බලමුකො අරයා පාර්ලිමේන්තුවට අැවිත් විස්තරේ කියයිනෙ. Account නම්බර් එක කාල බලල නැතුව අැති.![]()
මේ තියෙන්නේ යන්න ඕනි steps ටික.