ආලෝකට වල් බල්ලෙකුගෙන් ප්‍රහාරයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,328
    1
    59,668
    113
    Mother Earth
    සාදු පකයගේ සත්ව කරුණාව අරූට පොල්ල දික් කලා
    ගහන්න නෙමෙයි. වලියක් යන එක නවත්තන්න. කොහොම වුණත් අපේ ලංකාවෙ ඉන්න තට්ටයොන්ට වඩා කරුණාවන්තයි. 🤷‍♂️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    ඉන්දියාවේ සිද්දියක්‌ නේද

    සාදු පකයගේ සත්ව කරුණාව අරූට පොල්ල දික් කලා
    පොල්ල නැත්නම් නාලන්දා වගේ මෛත්‍රී අඟුරු තමයි බලන්න වෙන්නේ
    ------ Post added on Apr 23, 2026 at 9:59 PM
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මට අද නිකමට කල්පනා උනා ඕක "අඩේ කොහොමද අරූ ඔච්චර දුරක් එහෙම බේරිලා යන්නෙ වල් බල්ලොන්ගෙන් කියල".
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ගහන්න නෙමෙයි. වලියක් යන එක නවත්තන්න. කොහොම වුණත් අපේ ලංකාවෙ ඉන්න තට්ටයොන්ට වඩා කරුණාවන්තයි. 🤷‍♂️
    සුද්දකරන්න එපා සිවුරු තට්ටයාගෙ බොරු බලු ලවු එක මාට්ටු

    👆
    කල්ලතෝනියෙක්
    සිවුරු තට්ටයගේ පයිය කටට ගනිං තෝ උඹේ අම්මත් එක්ක ගිහින්
    ------ Post added on Apr 23, 2026 at 11:10 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,132
    113
    කෙලෙස් සහිත සිත එහෙමයි. තමන්ගෙ එකාව බේරගන්න ඕනෙම දෙයක් කරනවා. හමුදුරුවෝ පොල්ලෙන් දෙන්නයි හැදුවේ. පස්සේ එක පාරටම මතක් වුනා සත්ව කරුණාව.