Hack? අම්මගෙ රෙද්ද.. මේක phishing 🧭 🤌

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    භාණ්ඩාගාර ලේකම් හර්ෂන කියන කතාව - අපේ අය නිසි පටිපාටිය යටතේ අදාල account එකට සල්ලි දැම්මත්, සයිබර් හැකර්වරු සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඒ මුදල අතරමැදින් තෙවෙනි පාර්ශවයක account එකක් වෙත මාරු කරලා.

    ඇත්තට වෙලා තියෙන්නෙ
    -Fake email එකකින් එවපු account number එකකට, ඒ email එකේ තිබ්බ හොරාගෙ telephone නම්බරේටම කතා කරලා account details හොරාගෙන් verify කරගෙන, අපේ නිළධාරීන් විසින් ම ඒ හොරාගෙ account එකට සල්ලි දාපු අතිශය මෝඩ අම්බරු වැඩක්.

    මේ හර්ෂණ කියනවා..අපි සල්ලි දැම්මත්, අදාල කෙනාට සල්ලි ගිහින් නෑලු...වෙන account වලට සල්ලි දැම්මම අදාල කෙනාට සල්ලි යන්නෙ නෑ තමා ඉතින්.

    මේ මෝඩ නොසැළකිලිමත්කම හෝ දැනුවත්වම මේකට සම්බන්ධයි කියන සැකය ඔස්සේ 05 දෙනෙක් ගෙ වැඩ තහනම් කරලා තියෙනවා, අතරමැද්ද ඉස්සුවා නම් එහෙම කරන්න ඕන නෑනෙ. මේ අතරමැද්දදි සයිබර් ඇටෑක් එකකින් සල්ලි ඉස්සුවා කියන එක ගේන්නෙම තක්කඩි කමට.

    මේ හැටි කෙළවගෙනත් මිනිස්සු රවට්ටන්න හිතාගෙන "අපි හරි account එකට දැම්මා, ඒත් සයිබර් ඇටෑක් එකකින් පස්සෙ වෙන account එකකට ගිහින්"
    වගේ සංකීර්ණ බොරු වැල්වටාරම් කියන එක නම් නවත්තලා නෑ මේ පිස්සො.
    "අපි හෙණ මොළකාරයො අපි එහෙම සිල්ලරට රැවටෙන් නෑ.." කියල පෙන්නන්න, උද්ධච්ච කමට පච කෙලිනවා.

    අපි බලමු කවුද මේ මෝඩයෝ ගේන්න දරදිය ඇද්දේ කියලා... 🥴

    @topkollek
    @Jack_Sparrow
    @Bitter Truth
    @Voltage
    @Dr.Sheldon_Suprakata
    @emoji diaries
    @skymicro
    @ttj
    @Sandy_Fdo ado ubalage paththe ekek hack karalada? :lol:
    @u_make_me_sick_
    @Max_r
    @bambuwathamai
    @maxtalker / @a2mdb
    @Hyaenidae
    @Lovtus kamak na uba e kale kade giya neh
    @Chimpanzee Putha
    @SK29
    @Sathira529
    @Robinhood wage ekek
    @B.Chat

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,713
    10,703
    113
    35
    Spain
    මට හිතෙන්නෙත් හැකරා ඉස්සුවා කියල සල්ලි උස්සල ශේප් වෙන්න හදන්නේ කියල. උන් කවදත් කළා වගේ මොකෙක් හරි සොච්චම් පොසිෂන් එකක එකෙක් අල්ලල නඩු දාවි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    fake එකෙකුට රැවටිලාද නැත්නම් දැනුවත්වම උන්ගෙම එකෙකුගෙ account එකකට දැම්මද කියල කවුද දන්නෙ!

    මං මෙච්චර මාලිමා කාරයොන්ට ගැහුවට හොරා කෑව කියල කියන්න කට ඉස්සර කරගෙන්නෙ නෑ.. හොරා කෑවා වෙන්නත් පුලුවන්... නොවෙන්නත් පුලුවන්.. හැබැයි එක දෙයක් සක් සුද්දෙන් කියන්න පුලුවන්..

    මේ උද්දච්ච මෝඩ පක්කුන්ට වැඩ බෑ.. :no:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394

    මට නම් දැන් ඕකුන් එකෙක් වත් සත පහකට විශ්වාස නෑ. කතාවකුත් තියෙනවනෙ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුව නම් හාල් මල්ල නොලිහාම දාපිය කියල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    මට නම් දැන් ඕකුන් එකෙක් වත් සත පහකට විශ්වාස නෑ. කතාවකුත් තියෙනවනෙ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුව නම් හාල් මල්ල නොලිහාම දාපිය කියල

    happy told you so GIF
     
    • Haha
    Reactions: Cyber Punk

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,734
    5,696
    113
    මුන්ගේ එකවුන්ට එකකට ඔබලා ක්‍රිප්ටෝ ගන්න ඇති. ඊළඟට විකුනලා සල්ලි ගන්න ඇති. ඕක කරක කරන ඉන්නකොට ක්‍රිප්ටෝ කෙල වෙලා ඕක ආපහු අර යවන්න ඕනේ එකවුන්ට් එකට දාන්නේ නෑතුව ඇති. පස්සේ ඉතින් හැකින් කතා අටවලා ගොඩ යන්න දගලනවා දැන්.

    සිරස හෝඳන හේදිල්ල දැක්කාම ඩොබියෝ මොකටද ඉන්නවාද කියලා හිතෙනවා. පට්ට හේදිල්ලාක් හෝදන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,499
    113
    මාලඹේ
    ඔක වෙන්න බැරි වැඩක් බං Wire transfer නේ කරන්නේ .
    එතකොට බැන්කුව බැන්ක් Account number එක සහ සල්ලි යන කොම්පැන් එකේ නම ඔක්කම ඔනේ වැරදිලා කොහොමත් වැටෙන්න බැ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,967
    6,376
    113
    East Blue (Goa Kingdom)
    අතරමැද්ද ඉස්සුවා නම්

    එහෙම උනා නම් මේක ලෝකෙම කතා වෙන ප්‍රධාන දෙයක් වෙන්න ඕන .
    එහෙම මැදින් මොකක් හරි කරන්න පුළුවන් නම් , ලොකෙම රටවල් අතර වෙන ගනදෙනු ගොඩක් වහාම නවත්තන්න වෙනවා
    vulnerability එක fix කරනකන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ඔක වෙන්න බැරි වැඩක් බං Wire transfer නේ කරන්නේ .
    එතකොට බැන්කුව බැන්ක් Account number එක සහ සල්ලි යන කොම්පැන් එකේ නම ඔක්කම ඔනේ වැරදිලා කොහොමත් වැටෙන්න බැ
    ඕක මගඩියක්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,477
    6,009
    113
    අඩෝ මම කාලයක් ලංකාවේ පිලිගත් ආයතනයට සප්ල්යි එකක් කරා.. කොච්චර කෝල් එකෙන් කිඋවත් අන්තිමට පිලි ගන්නේ මේල් එක.. මේක නම් මාර පොයින්ට් එකක් ගේමක් ගහනව නම්.. :-)
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    භාණ්ඩාගාර ලේකම් හර්ෂන කියන කතාව - අපේ අය නිසි පටිපාටිය යටතේ අදාල account එකට සල්ලි දැම්මත්, සයිබර් හැකර්වරු සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඒ මුදල අතරමැදින් තෙවෙනි පාර්ශවයක account එකක් වෙත මාරු කරලා.

    ඇත්තට වෙලා තියෙන්නෙ
    -Fake email එකකින් එවපු account number එකකට, ඒ email එකේ තිබ්බ හොරාගෙ telephone නම්බරේටම කතා කරලා account details හොරාගෙන් verify කරගෙන, අපේ නිළධාරීන් විසින් ම ඒ හොරාගෙ account එකට සල්ලි දාපු අතිශය මෝඩ අම්බරු වැඩක්.

    මේ හර්ෂණ කියනවා..අපි සල්ලි දැම්මත්, අදාල කෙනාට සල්ලි ගිහින් නෑලු...වෙන account වලට සල්ලි දැම්මම අදාල කෙනාට සල්ලි යන්නෙ නෑ තමා ඉතින්.

    මේ මෝඩ නොසැළකිලිමත්කම හෝ දැනුවත්වම මේකට සම්බන්ධයි කියන සැකය ඔස්සේ 05 දෙනෙක් ගෙ වැඩ තහනම් කරලා තියෙනවා, අතරමැද්ද ඉස්සුවා නම් එහෙම කරන්න ඕන නෑනෙ. මේ අතරමැද්දදි සයිබර් ඇටෑක් එකකින් සල්ලි ඉස්සුවා කියන එක ගේන්නෙම තක්කඩි කමට.

    මේ හැටි කෙළවගෙනත් මිනිස්සු රවට්ටන්න හිතාගෙන "අපි හරි account එකට දැම්මා, ඒත් සයිබර් ඇටෑක් එකකින් පස්සෙ වෙන account එකකට ගිහින්"
    වගේ සංකීර්ණ බොරු වැල්වටාරම් කියන එක නම් නවත්තලා නෑ මේ පිස්සො.
    "අපි හෙණ මොළකාරයො අපි එහෙම සිල්ලරට රැවටෙන් නෑ.." කියල පෙන්නන්න, උද්ධච්ච කමට පච කෙලිනවා.

    අපි බලමු කවුද මේ මෝඩයෝ ගේන්න දරදිය ඇද්දේ කියලා... 🥴

    @topkollek
    @Jack_Sparrow
    @Bitter Truth
    @Voltage
    @Dr.Sheldon_Suprakata
    @emoji diaries
    @skymicro
    @ttj
    @Sandy_Fdo ado ubalage paththe ekek hack karalada? :lol:
    @u_make_me_sick_
    @Max_r
    @bambuwathamai
    @maxtalker / @a2mdb
    @Hyaenidae
    @Lovtus kamak na uba e kale kade giya neh
    @Chimpanzee Putha
    @SK29
    @Sathira529
    @Robinhood wage ekek
    @B.Chat

    Mewage meeharak thamai munwa genawe
     
    • Like
    Reactions: 2osama