සල්ලි කියන්නේ බලය නම් තම සෙලින්කෝ ලොක්ක යහතින් ඉන්න ඕන.සල්ලි කියන්නේ බලය තමා මල්ලි. සල්ලි කාරයෙක්ට බලය ගන්න බෑ කියන්නේ ඌ මෝඩයි. දැන් බලපන් ධම්මික පෙරෙරා. ඌ මේ ආණ්ඩුව එක්ක කොච්චර යටින් ගේම් ගහනවාද? හැබැයි ආණ්ඩුවේම උන් දන්නෙත් නෑ. ආණ්ඩුවට කඩේ යන උන් දන්නෙත් නෑ. ධම්මික පෙරේරායි ආණ්ඩුවේ ලොකුම තැන් කීපෙකුයි විතරයි ඒවා දන්නේ. ධම්මිකගේ සල්ලි වලින් ධම්මිකට අවශ්‍යය බලය ලැබිලා තියෙන්නේ.
මම දන් නෑ ඔතන අශෝක් පතිරණ ගහන්න හදන ගේම් එක මොකද්ද කියලා. සමහරවිට ඌට ගේම ගහන්න බැරි වෙන්න ආණ්ඩුව ඌත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් එකක් පිට ඌට කෙලවනවා වෙන්නත් පුළුවන්.
ඒ නැතැත් ලංකාවට එන විදෙස් ආයෝජන අඩු වෙලා තියෙන්නේ. ඔය චතුරංගලා කට කියවපු තරම් විදෙස් ආයෝජන එන් නෑ. රටේ ආර්ථිකය පොඩ්ඩක් ට්‍රැක් පනින්න යන විදියක් තමා පේන්න තියෙන්නේ.
99 අවුරුදු බදු / ව්‍යාපාරිකයන් සදහා බදු සහන "කමින් සූන් බේබී...."