⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,273
    25,454
    113
    එහෙම නම් හොදයි බං. නැත්තන් අවුරු 4 ක් විතර ගෙවපු සල්ලි අපරාදෙනේ.
    ඉන්සුරන්ස් කියන්නේ මායාවක්.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    හම්මේ බං. පොඩ්ඩක් හොයලා බලලා කතා කරපන්. ධම්මික පෙරේරාටත් කලින් ලංකාවේ ලොකුම සල්ලි කාරයා උනේ හැරි ජයවර්ධන. ඌට සල්ලි තියෙන්නේ දැන් නෙවෙයි. දැන් ඌ වල කජු ගහන්නත් ලගයි.

    ඌට සල්ලි තිබ්බාට රැඟුවේ නෑ. ලංකාවේ පළවෙනි නැව් අයිතිකාරයා හැරී ජයවර්ධන. ඌ චන්ද්‍රිකා යටතේ එයාර් ලංකා සභාපතිත් වෙලා හිටියා. චන්ද්‍රිකාව බලේට ගෙනාවෙත් ඌ. රනිල්ව ගෙදර යැව්වෙත් ඌ. මහින්දට මුලින්ම සප් කලෙත් ඌ. මෛත්‍රී ගෙනාවෙත් ඌ. ආයි ගෝඨාටත් සප් කලා. ගෝඨාගෙන් පස්සේ රනිල් ආවම රනිල්ටත් සප් කලා. මේ දවස් වල ෆාස්ටර් ජෙරොම්ගේ සප් එක උගේ දුවගේ. එහෙවු ඩයල් එකක් ගැන උබ දන් නෑ. හිතා ගනින් කොහොම ගේමක් ගහපු එකෙක්ද කියලා. ඌට තරම් පොලිටිකල් පවර් එකක් කාටවත් තිබ්බේ නෑ.මේ ආණ්ඩුවෙත් හොදම සප් එකක් තමා. නිකමට බලාපන්කෝ ප්‍රරාක්‍රම දිසානායක කියන්නේ කවුද, කලින් කොහේද වැඩ කලේ සහ දැන් කොහේද ඉන්නේ කියලා.
    උඹට පිස්සුද යකෝ... යන්නේ කොහෙද මල්ලේ පොල්....

    මම කිවුවේත් ඌට සල්ලි තියෙනවා කියල තමයි.

    උඹ දන්න බම්බුව, ඌ දැන් වල කජ්ජ ගහල ඉවරයි. දුවයි පුතයි තමයි බිස්නස් බලන්නේ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,645
    1,706
    113
    Galle
    Retail එකෙන් තමයි කෙලෙව්වේ... එකේ ටොප් ඩයල් එකක් ලොකු ගේමක් දීලා රට පැන්නා.... තව ඩයල් එකක් ගිය අවුරුද්දේ එලවලා තිවුනා කොමිස් ගහලා හෙල්ත් එකේ... ලොක්කා කට්ටිය විස්වස කරලා තියන ඉන්නවා වගේ සීන් එකක් තියෙන්නේ.. එහින්ද ලෙසටම ඇරලා යන්නේ... ඕකේ වැඩ කරන එකෙක් කිව්වා හේල්ත් එකේ ලොක්කො සෙට් එකම ගියා කියලා... කිහිප දෙනෙක් එලවලා වගේ සීන් එකක්... කොහොමත් ආසිරි එක අල්ලන් ඉඳීවි...
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    උඹට පිස්සුද යකෝ... යන්නේ කොහෙද මල්ලේ පොල්....

    මම කිවුවේත් ඌට සල්ලි තියෙනවා කියල තමයි.

    උඹ දන්න බම්බුව, ඌ දැන් වල කජ්ජ ගහල ඉවරයි. දුවයි පුතයි තමයි බිස්නස් බලන්නේ.

    ඔව් ඔව්. ඒකනේ. අර හැරී ජයවර්ධනට සල්ලි තියෙන්නේ ළඟදි ඉදන් කියලා කියලා තියෙන්නේ. සමහරවිට හැරියා වලේ ඉදන් හම්බ කරපු සල්ලි වෙන්න ඇති. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    හැරියාට දෙවෙනි කසාදෙන් තමා දුවයි පුතයි ඉන්නේ. පලවෙනි කසාදේ දුවත් එක්ක ඔක්කොම ළමයි 3යි.

    මෙලෝ ඇට බෝලයක් දන් නැති උනාට පකේ ටෝක්ස් නම් දෙන්න දන්නවා. 🥱
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    ඔව් ඔව්. ඒකනේ. අර හැරී ජයවර්ධනට සල්ලි තියෙන්නේ ළඟදි ඉදන් කියලා කියලා තියෙන්නේ. සමහරවිට හැරියා වලේ ඉදන් හම්බ කරපු සල්ලි වෙන්න ඇති. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    හැරියාට දෙවෙනි කසාදෙන් තමා දුවයි පුතයි ඉන්නේ. පලවෙනි කසාදේ දුවත් එක්ක ඔක්කොම ළමයි 3යි.

    මෙලෝ ඇට බෝලයක් දන් නැති උනාට පකේ ටෝක්ස් නම් දෙන්න දන්නවා. 🥱
    ලඟදි ඉදල නෙමෙයි කිව්වේ බන්. උගේ පරම්පරාගත සල්ලි නෙමෙයි කියල කිව්වේ.

    ඒ උනාට උඹට නොසෑහෙන්න රිදිලා වගේ, කුනුහරපත් කියන්න තරම්ම රිදුනේ ඇයි??? මොකෝ ඒ...

    මේක බිස්නස් එක ගෙන මිසක් ඌට ගැනු කීයක් හිටියද, ළමයි කීයක් හිටියද කියන එක නම් මම දන්නෙම නෑ

    අනිත් එක උඹ හැරියගේ හැමදේම දැනගත්තා උනාට ඌ ඉන්නවද නැද්ද කියලවත් දන්නැනි බන්...
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    මගෙ hospital bill claim එකක් ඊයෙ softlogic life එකෙන් ගෙවන්න බෑ කිව්වා කියහංකො. Asiri එකේ admit වෙලා හිටියේ. උන් කියන්නේ reports හොදයිලු, ඒ හින්දා ගෙවන්න බෑ කිව්වා. ගේමක් ඉල්ලුවා මුන්ගෙන්, ඒත් මුන් ගෙවන්නම බෑ කිව්වා. මං අතින් ගෙවලා discharge වෙලා ආවා. ආයෙනම් health insurance දාන්නෙ නෑ. පට්ටම disappointed 👎
    mokakda siddiya...
    indetail explain karanna puluwanda hamotama danagannath ekka...

    safety/awareness ekata hondai ne
    Glomark who goes in there
    Its an absolute disaster
    mokakda wela thiyenne?

    bank cards walata loyalty walata total bill/ item wise discount denawane...
    minissuth yanawane...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,394
    2,493
    113
    colombo
    Glomark who goes in there
    Its an absolute disaster
    සෙනග නැත්තේ ඇයි දෙන්නේ නැහැ සුපර් මාර්කට් වලින් සුපිරිම ග්ලෝමර්ක්. Service ඒකත් එක්ක. මුණාගේ නඩත්තු වියදම් වැඩි ඇති. Foodcity ලාෆ් නිකන් සිල්ලර කඩ වගේ දාගෙන හොඳ ගේමක් දෙනවා