ඔක වෙන්න බැරි වැඩක් බං Wire transfer නේ කරන්නේ .
එතකොට බැන්කුව බැන්ක් Account number එක සහ සල්ලි යන කොම්පැන් එකේ නම ඔක්කම ඔනේ වැරදිලා කොහොමත් වැටෙන්න බැ
koi ekada? MIMA ekada? scam ekada?
එහෙම උනා නම් මේක ලෝකෙම කතා වෙන ප්‍රධාන දෙයක් වෙන්න ඕන .
එහෙම මැදින් මොකක් හරි කරන්න පුළුවන් නම් , ලොකෙම රටවල් අතර වෙන ගනදෙනු ගොඩක් වහාම නවත්තන්න වෙනවා
vulnerability එක fix කරනකන්
ow meka MIMA ekak wenna ba.. banking transactions neh.. me moda yakku scammer kenek ge account ekata salli dala boho durata
