Podcast අහන අය එන්ඩෝ 🎧

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    English හදාගන්න හොඳ පොඩ්කාස්ට් එකක් දාන්න
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    English හදාගන්න හොඳ පොඩ්කාස්ට් එකක් දාන්න

    මම කියන්නේ ඔයා ආස subject එකක English podcast එකක් subtitles දාගෙන බලන්න.

    Podcast App වල නම් ලේසියි.

    ටික ටික pause කර කර බලන්න. ටික කාලයක් යද්දී subtitles ඕනි නැති වෙනවා 🙂

    Good Luck
    Cheers 🥂
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    මම කියන්නේ ඔයා ආස subject එකක English podcast එකක් subtitles දාගෙන බලන්න.

    Podcast App වල නම් ලේසියි.

    ටික ටික pause කර කර බලන්න. ටික කාලයක් යද්දී subtitles ඕනි නැති වෙනවා 🙂

    Good Luck
    Cheers 🥂
    Thanks suda. මොනවද එහෙම apps
     
    • Like
    Reactions: Yeezus

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    233
    315
    63
    28
    Anuradhapura
    Fucking Radicalised & anti-buddishm podcast.
    එහෙමමත් නෑ බන්,මන් නම් අහන්නෙ දේශපාලනය ඉතිහාසය වගෙ දේවල්.ආයෙ ඉන්දික තොටවත්ත වගෙ ආවොත් අහනවා.ඒ ඇරෙන්න කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝන්ගෙ එක්ක එහෙම කරන එව්වා එහෙම අහන්නෑ.කොහොමත් මන් ආස දේශපාලනය ,ඉතිහාසය වගෙ කතාකරන එපි වලට 🥰
     
    • Sad
    Reactions: Yeezus

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,319
    113
    Udema ahanwa siyathe ara and pasbara

    මම කියන්නේ ඔයා ආස subject එකක English podcast එකක් subtitles දාගෙන බලන්න.

    Podcast App වල නම් ලේසියි.

    ටික ටික pause කර කර බලන්න. ටික කාලයක් යද්දී subtitles ඕනි නැති වෙනවා 🙂

    Good Luck
    Cheers 🥂
    Monwada honda podcasting apps
    ------ Post added on Apr 26, 2026 at 8:44 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    Monwada honda podcasting apps
    ඉස්සර නම් ඇහුවේ Google Podcasts app එකෙන්
    ඒත් Google Discontinued කරා app එක
    දැන් Podcast ඇහෙනවා අඩුයි, ඇහුවත් YouTube තමයි 🙂
     
    • Love
    Reactions: NaiRobi

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    සිංහලු කරන එකක් නං වැඩකට ඇති එකක් ඇත්තෙම නැති තරං
    චූටි මල්ලි පොඩි මල්ලි
    තව අර biker.lk ද මොකද්ද එකක් තියනවා ඒකත් randomely අහනවා
    ඉස්සර නං ටෙක් කතා එක ඇහුවා තාම කරනවද දන්නෑ ඒක