හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,932
    49,250
    113
    සේදවත්ත
    මම කිව්වේ මේකේ ඉන්නේ ශෝ ඔෆ් බෞද්ධ කියලා . ශෝ ඔෆ් එකට කරා ගියා 🤷. තමන්ගේ ගේ ඉස්සරා කොලේ සුද්ද කරගන්න මුන්ට ඕනකමක් නෑ 😏 .
    කොහේ දියුණුවක් වෙන්නද 💀
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,714
    3,453
    113
    IDK for some reason I find it strangely heartening to see people doing that
    I feel it's foolish to spread them in the rain. It was raining in Kandy today, yet people had put them.
    I also despise how this whole thing is done. Why those black and white guys around? Why those ID card guys in office wear? Why loudspeakers? It should've been a simple walk, and just that. People will definitely offer various things but that's alright. They need to survive. But all that parades and fanfare is a pain.
    Think about how much money was wasted on that carnival stuff. Ambulances, buses, special duty police, washing the roads... At the end it will be a waste of money rather than a beautiful simple walk.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,738
    11
    3,289

    එහෙම කලාම තමා 2.5 milion අමතක වෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    ඔය හොඳයි තව. තව එකෙකුට අප්පිරියවක් නැතුව අතින් අල්ලලා අයින් කරන්න පුලවන්. ඒ වගේද අනාථ කලු කැත කොට සිංහලු ට්‍රිප් ගිහින් බත්මුල් දිග අරගෙන බාගෙට කාලා ඉඳුල් එක්ක කෑම කොල පත්තරකොල ඔක්කොම එක පොදියට ගස් යට අතඇරලා ආවම. සුද්ද කරන උන් අමු දුකක් විඳින්නේ ගඳ ගහන ජරාව සුද්ද කරන්න යද්දී.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    588
    628
    93
    නූගත් මිනිස්සුනේ බන්, පරිසරයට, public ස්ථාන වලට රෙන්න බලාගෙන ඉන්නේ.

    ඔය ගිය හාමුදුරුවෝ කෙහෙල් කොලයක් බලා පොරොත්තුවෙන් ඔය පාගමන ගිහින් නැතුව ඇති. ලන්කට් පකයල අඩු කුලේ වහල් කම මතු කරලා පෙන්නන්න කෙහෙල් කොලේ ඉලුව.

    සෙරප්පු නැතුව පාගමන යන්න ඇත්තේ, වේදනාව, කටුක බව දරාගන්න වගේ මොනවා හරි පෙන්නන්න වෙන්න ඇති. අඩු කුලේ වුත්තිගේ පුතාල ඒකට කෙලිය කෙහෙල් කොලේ දාලා.

    අස් කරලා නැති එකෙන්ම පේනවනේ, අඩු කුලේ නූගත් කම.

    තරමක් දුරට අස් කරපු මිනිස්සුන්ට ස්තුතී.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,215
    25,392
    113
    බුද්ධාගම පිළිපැදීම හෝ අනුගත වීම සිංහලයාට අදාළ ම නෑ.

    අපි ඉන්නේ බුද්ධාගම ආරක්ෂා කරලා වර්ධනය කරන්න.

    ඉතින් කරන හොඳ නරක හැමදේම අදාළ ස්ථානයේ සිටින Decentralised Leader ගේ හැටියට තමයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    ඔය හොඳයි තව. තව එකෙකුට අප්පිරියවක් නැතුව අතින් අල්ලලා අයින් කරන්න පුලවන්. ඒ වගේද අනාථ කලු කැත කොට සිංහලු ට්‍රිප් ගිහින් බත්මුල් දිග අරගෙන බාගෙට කාලා ඉඳුල් එක්ක කෑම කොල පත්තරකොල ඔක්කොම එක පොදියට ගස් යට අතඇරලා ආවම. සුද්ද කරන උන් අමු දුකක් විඳින්නේ ගඳ ගහන ජරාව සුද්ද කරන්න යද්දී.
    ඔව් බන් අමු කාලකන්නි ඉන්නේ .මුන්ට හොඳින් කියල බැහැ දැඩි දඩුවම් ක්‍රම තමා ගේන්න ඕන
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    ඔව් බන් අමු කාලකන්නි ඉන්නේ .මුන්ට හොඳින් කියල බැහැ දැඩි දඩුවම් ක්‍රම තමා ගේන්න ඕන
    කුණු දාන වෙලාවෙම රැකලා ඉඳලා පුකවල් පැලෙන්න වේවැල් පාර දිය යුතුයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,204
    1
    50,619
    113
    ප*යාගල
    sorry.com
    ඔය හොඳයි තව. තව එකෙකුට අප්පිරියවක් නැතුව අතින් අල්ලලා අයින් කරන්න පුලවන්. ඒ වගේද අනාථ කලු කැත කොට සිංහලු ට්‍රිප් ගිහින් බත්මුල් දිග අරගෙන බාගෙට කාලා ඉඳුල් එක්ක කෑම කොල පත්තරකොල ඔක්කොම එක පොදියට ගස් යට අතඇරලා ආවම. සුද්ද කරන උන් අමු දුකක් විඳින්නේ ගඳ ගහන ජරාව සුද්ද කරන්න යද්දී.
    ඕකට කරන්න තියෙන්නෙ CCTV ගහල කුණු දාන උන් ඔක්කොම අල්ලල public Shame කරලා දඩ ගහන්න ඕනෙ
     
    • Like
    Reactions: nalin0001

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    කුණු දාන වෙලාවෙම රැකලා ඉඳලා පුකවල් පැලෙන්න වේවැල් පාර දිය යුතුයි
    ඔව් ඒක තමා කරන්න ඕන කුණු කවන්න ඕන
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    ඇයි බං ප්‍රසිද්ධ ස්ථාන වල කැටගරි කරලා තියෙන භාජන වලට වෙන් කරලා කුණු දාන්න සිංහලු කම්මැලි. පොලිතින් ප්ලාස්ටික් එකේ කඩදාසි දානවා, ඉඳුල් දාන එකට පොලිතීන් දානවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    කෙසෙල් කොල අයින් නොකරන එක වැරදි ....
    එක පාගමනේ අවුලක්ද මිනිස්සුන්ගේ ආකල්පවල අවුලක්ද?
    මේක කියවනකොට සමහරුන්ගේ ආකල්ප වල තරමයි ගරිල්ලා මාකටින් කරන හැටියි හොදට පේනවා
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,555
    7,195
    113
    ඕකට කරන්න තියෙන්නෙ CCTV ගහල කුණු දාන උන් ඔක්කොම අල්ලල public Shame කරලා දඩ ගහන්න ඕනෙ

    Video proof වලින් කුණු දාන එවුන් අල්ලලා දෙන system එකක් හැදුවා නම්.. කුණු දාන එවුන්ගෙන් දඩයක් ගහලා Example 15,000ක් වගේ... 10,000ක් දෙන්න ඕන අල්ලලා දෙන කෙනාට..

    එහෙනම් මොන රෙද්දට ද කෙහෙල් කොළ දාන්නේ ?

    සමහර අය සෙරෙප්පු දානවා.. සමහර අය සෙරෙප්පු දාන්නේ නැහැ. කෙසෙල් කොළ නම් අනවශ්‍යයි. ලංකාවේ මිනිස්සුන්ගේ ගොන්කම් ඒ monks ලාට නතර කරන්න බැහැනේ.
    සෙරෙප්පු නොදා යන්නේ ඒකත් meditation එකක් වගේ නිසා... pain එක දරාගැනීම.

    ------ Post added on Apr 24, 2026 at 10:45 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,573
    164,938
    113
    එකමත් එක රටක
    සමහර අය සෙරෙප්පු දානවා.. සමහර අය සෙරෙප්පු දාන්නේ නැහැ. කෙසෙල් කොළ නම් අනවශ්‍යයි. ලංකාවේ මිනිස්සුන්ගේ ගොන්කම් ඒ monks ලාට නතර කරන්න බැහැනේ.
    සෙරෙප්පු නොදා යන්නේ ඒකත් meditation එකක් වගේ නිසා... pain එක දරාගැනීම.
    උබ උදේට වාහනේ ගෙදර දාල health එකට පයින් වැඩට යද්දී මොකෙක් හරි එකෙක් බලෙන් වාහනේ දාගෙන යනවා වගේ වැඩක් .