හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    කෙසෙල් කොල අයින් නොකරන එක වැරදි ....
    එක පාගමනේ අවුලක්ද මිනිස්සුන්ගේ ආකල්පවල අවුලක්ද?
    මේක කියවනකොට සමහරුන්ගේ ආකල්ප වල තරමයි ගරිල්ලා මාකටින් කරන හැටියි හොදට පේනවා
    පා ගමනේ අව්ලක් නෙමෙය් මිනිස්සුන්ගේ ආකල්ප .වඳින්න ගෙනපු මල් ටික ,වතුර බෝතල් කෙසෙල් කොල ඔක්කොම පාරට දැම්ම ගියා සංවිදානය කරපු උන්ට වත් තිබුන ඔය ගැන දැනුවත් කරන්න ඕවට එන්න ගොන් හුට්තිගේ පුතාලගේ වැඩ ගැන දන්නවනේ ඉතින්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    උබ උදේට වාහනේ ගෙදර දාල health එකට පයින් වැඩට යද්දී මොකෙක් හරි එකෙක් බලෙන් වාහනේ දාගෙන යනවා වගේ වැඩක් .

    බලෙන් දාගෙන ගිහින් නැ. කෙසෙල් කොල දාපු එක හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා නැහැනේ. plus, කෙසෙල් කොල උඩ ඇවිදින එක පහසුයි.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    බලෙන් දාගෙන ගිහින් නැ. කෙසෙල් කොල දාපු එක හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා නැහැනේ. plus, කෙසෙල් කොල උඩ ඇවිදින එක පහසුයි.
    අහල ද දාගෙන ගිහින් තියෙන්නේ කෙහෙල් කොල ???
    පයින් යන path එකේ දිගට දැම්මම වෙන කොහෙන් යන්නද ?
    පහසුව ඕන නම් ඉතින් එයාලා ඊට වඩා සැප ට සපත්තු සෙරෙප්පු දාගෙන යනවා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    බයියන්ට ටොයියන්ට හෙන අමාරුයි මොකද මේ ආන්ඩුව ආවම බුද්දාගමට තියන තැන නැතිවෙනව කිව්වට තිබ්බට වඩා හොද තැනක් ලැබිලනෙ... 🥱
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    පයින් යන path එකේ දිගට දැම්මම වෙන කොහෙන් යන්නද ?
    පහසුව ඕන නම් ඉතින් එයාලා ඊට වඩා සැප ට සපත්තු සෙරෙප්පු දාගෙන යනවා

    හාමුදුරුවෝ පහසුව හොයන්නෙ/ බලාපොරොත්තු වෙන්නැහැ. විනය ශික්ෂාවන් ඒ විදිහට රකිනවා.

    මිනිස්සු තමයි හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා කෙසෙල් කොල එලන්නේ. මොකක්ද ප්‍රශ්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    හාමුදුරුවෝ පහසුව හොයන්නෙ/ බලාපොරොත්තු වෙන්නැහැ. විනය ශික්ෂාවන් ඒ විදිහට රකිනවා.

    මිනිස්සු තමයි හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා කෙසෙල් කොල එලන්නේ. මොකක්ද ප්‍රශ්නේ?
    ප්‍රශ්නයක් තමයි . හාමුදුරුවෝ හොයන්නේ නැති බලාපොරොත්තු නැති , තමන්ට ඕන දේ කරන්නන දෙන්නේ නැතුව උන්ට හිතෙන පහසුව බෙලන් අගේ ගහන්න යන එක .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    ප්‍රශ්නයක් තමයි . හාමුදුරුවෝ හොයන්නේ නැති බලාපොරොත්තු නැති , තමන්ට ඕන දේ කරන්නන දෙන්නේ නැතුව උන්ට හිතෙන පහසුව බෙලන් අගේ ගහන්න යන එක .

    බලෙන් ඇගේ ගහනවා වෙන්නේ කොහොමද කියපන්?

    හාමුදුරුවෝ විනය ශික්ෂාවන් රකිනවා. මිනිස්සු ඒ සීමාව තුල ඉදන් හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා කරන්න පුලුවන් දෙයක් කරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    හාමුදුරුවෝ පහසුව හොයන්නෙ/ බලාපොරොත්තු වෙන්නැහැ. විනය ශික්ෂාවන් ඒ විදිහට රකිනවා.

    මිනිස්සු තමයි හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා කෙසෙල් කොල එලන්නේ. මොකක්ද ප්‍රශ්නේ?
    හිතපන් හාමුදුරුවෝ කෙනෙක් හරි වෙන මනුස්සයෙක් හරි නිස්කලංකව ඉන්න , විවේකිව ඉන්න ඕන කියලා හිතල කවුරුත් නැති තැනකට ගිහින් ඉන්නව කියලා .
    එතනට එනව දායකයෝ ටිකක් මේ වගේ . උන් හිතනවා අනේ මෙය පාලුවෙන් ඉන්නේ කියලා . ඇවිත් කෙළවරක් නැතුව කියවනවා පාළුව යන්න . සින්දු දානව කම්මැලි කියලා හිතල . දැන් හරි ද ?? ප්‍රශ්නයක් නැද්ද ??

    බලෙන් ඇගේ ගහනවා වෙන්නේ කොහොමද කියපන්?

    හාමුදුරුවෝ විනය ශික්ෂාවන් රකිනවා. මිනිස්සු ඒ සීමාව තුල ඉදන් හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා කරන්න පුලුවන් දෙයක් කරනවා.
    නෑ .. සෙරෙප්පු දාගෙන යන්නේ නෑ කියලා එයාල තීරණය කරා නම් ඒ තීරණය ට respect කරල ඉන්න ඕනේ .. මුන් මොකද මේ කෙහෙල් ගස් කාපගෙන ගොන් ආතල් දෙන්නේ ?
    ------ Post added on Apr 24, 2026 at 10:59 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    හිතපන් හාමුදුරුවෝ කෙනෙක් හරි වෙන මනුස්සයෙක් හරි නිස්කලංකව ඉන්න , විවේකිව ඉන්න ඕන කියලා හිතල කවුරුත් නැති තැනකට ගිහින් ඉන්නව කියලා .
    එතනට එනව දායකයෝ ටිකක් මේ වගේ . උන් හිතනවා අනේ මෙය පාලුවෙන් ඉන්නේ කියලා . ඇවිත් කෙළවරක් නැතුව කියවනවා පාළුව යන්න . සින්දු දානව කම්මැලි කියලා හිතල . දැන් හරි ද ?? ප්‍රශ්නයක් නැද්ද ??

    ඒක බාධාවක් වෙන්න පුලුවන්. එහෙම කරන්නැත්තේ මිනිස්සු ඒකනේ. මන් අහන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා?

    නෑ .. සෙරෙප්පු දාගෙන යන්නේ නෑ කියලා එයාල තීරණය කරා නම් ඒ තීරණය ට respect කරල ඉන්න ඕනේ .. මුන් මොකද මේ කෙහෙල් ගස් කාපගෙන ගොන් ආතල් දෙන්නේ ?

    සෙරෙප්පු දාන් යන්නැත්තේ ඇගට දුක් දෙන්න උවමානවටවත්, තමන්ගේ තීරණයක් නිසාවත් නෙමෙයි. ඒකට අදාල ශික්ෂාපදයක් බුදුහාමුදුරුවෝ පනවලා තියෙනවා, ඒක නිවනට සහ බහුජන හිත සුව පිණිස උපනිශය වෙන නිසා.

    ඒකෙන් මිනිස්සුන්ට හාමුදුරුවොන්ට පහසුකම් සලසලා දෙන්න පුලුවන් ඉඩකඩ ඇහිරෙන්නැහැ. සීමාවක් තුල සපයන්න පුලුවන්.
    ------ Post added on Apr 24, 2026 at 11:03 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    ඒක බාධාවක් වෙන්න පුලුවන්. එහෙම කරන්නැත්තේ මිනිස්සු ඒකනේ. මන් අහන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා?
    මේකත් ඒ වගේ තමයි .
    සෙරෙප්පු සපත්තු තියෙද්දී ඒ දේ නැතුව යන්නේ තමන්ගේ පුද්ගලික මොකක් හරි කමත්තක්ට . ඒ කැමැත්තට ඉඩ දෙන්නේ නැතුව මේ කෙහෙල් කොළ මගුලක් දාන්නේ ඇයි?? බොරු show එක පෙන්නන් සිංහලු ටික .
    ඔය කෙහෙල් කොලයක් ලිස්සලා ගිහින් වෙන කරදරයක් වෙන්නත් පුලුවන් .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    සෙරෙප්පු සපත්තු තියෙද්දී ඒ දේ නැතුව යන්නේ තමන්ගේ පුද්ගලික මොකක් හරි කමත්තක්ට . ඒ කැමැත්තට ඉඩ දෙන්නේ නැතුව මේ කෙහෙල් කොළ මගුලක් දාන්නේ ඇයි?? බොරු show එක පෙන්නන් සිංහලු ටික .
    ඔය කෙහෙල් කොලයක් ලිස්සලා ගිහින් වෙන කරදරයක් වෙන්නත් පුලුවන් .

    සෙරෙප්පු දාන් යන්නේ ඇයි කියලා උඩ කියලා ඇති.

    කෙහෙල් කොලයක් යන පාරේ එලන එක මටනම් පේන්නේ හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා, එහෙම චේතනාවකින් කරන දෙයක් කියලා.

    උබට එකත් showoff එකක් වගේ පේනවනම් ප්‍රශ්නයක් :confused:

    ඔය කෙහෙල් කොලයක් ලිස්සලා ගිහින් වෙන කරදරයක් වෙන්නත් පුලුවන් .

    අයින් නොකරපු එක වැරදියි. ඕවා ඉතින් බහුතර සිංහල අයගේ ගතිය.
    ------ Post added on Apr 24, 2026 at 11:07 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    සෙරෙප්පු දාන් යන්නැත්තේ ඇගට දුක් දෙන්න උවමානවටවත්, තමන්ගේ තීරණයක් නිසාවත් නෙමෙයි
    උබට ඕක හරියටම කියන්න බෑ යකෝ . . ඒක කරන්නේ ඒ කරන කෙනාගේ කැමැත්තට . උබ මෙතන ඉදන් මේක නිසා නෙවෙයි අරක නිසා කියලා හිතුවට වැඩක් නෑ . ඔය උබ කියන්නේ උබේ මතේ මිසක් ඒ මිනිස්සු කරන ඇත්ත දේ නෙවෙයි ..

    උබත් මේ කෙහෙල් කොළ එලන අම්මණ්ඩිලාගේ type එකේ නිසා කොච්චර මේක කිව්වත් තේරුම් ගන්න බෑ තව මනුස්සයෙක් ගේ personal preference වලට ඉඩ දෙන්න කියන එක ... ඕක නේ උබ මේකේ ඉන්න උන්ටත් බලෙන් උබේ ඔලුවේ තියන ෆැන්ටසි අහන්න කියන්නේ . උබ ඒ ෆැන්ටසියේ ඇතුලේ ඉන්නේ .

    සෙරෙප්පු දාන් යන්නේ ඇයි කියලා උඩ කියලා ඇති.
    ඔය උබ කියන්නේ උබේ මනස්ගාත ... එයාල ඒක කරන්නේ පුද්ගලික කැමැත්තට .
    ------ Post added on Apr 24, 2026 at 11:09 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    උබට ඕක හරියටම කියන්න බෑ යකෝ . . ඒක කරන්නේ ඒ කරන කෙනාගේ කැමැත්තට . උබ මෙතන ඉදන් මේක නිසා නෙවෙයි අරක නිසා කියලා හිතුවට වැඩක් නෑ . ඔය උබ කියන්නේ උබේ මතේ මිසක් ඒ මිනිස්සු කරන ඇත්ත දේ නෙවෙයි ..

    ශාසනය තුල තියෙන්නේ, සංඝ රත්නය රකින්නේ බුදුහාමුදුරුවෝ පනවපු විනය මිසක් තමන්ගේ තීරණ නෙමෙයි.

    උබ තමයි උබගේ මත කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    කෙහෙල් කොලයක් යන පාරේ එලන එක මටනම් පේන්නේ හාමුදුරුවොන්ගේ පහසුව ගැන හිතලා, එහෙම චේතනාවකින් කරන දෙයක් කියලා.

    උබට එකත් showoff එකක් වගේ පේනවනම් ප්‍රශ්නයක් :confused:
    ඒක තමයි කිව්වේ .
    ඔය කෙහෙල් කොළ එලන උන්ට ඕක පේන්නේ නෑ . බොරුවට ශ්‍රද්ධාව කියලා පෙන්නන රගනවා .
    ඔච්චර පහසුව ඕන නම් පන්සලට වෙලා ඉන්නව නේ යකෝ . ඇවිදින්නේ නැතුව වාහනයක යනවා . පයින් යන්නේ නැතුව සේරෙපු සපත්තු දාගෙන යනවා .
    සිවුරක් නැතුව වෙන පහසු ඇදුමක් ඇදන් යනවා . තනියම ඔය බඩු උස්සන් යන්නේ නැතුව ඒවා කාට හරි ගෙනියන්න දෙනවා .

    අනේ මන්ද උබලත් :rofl:

    ශාසනය තුල තියෙන්නේ, සංඝ රත්නය රකින්නේ බුදුහාමුදුරුවෝ පනවපු විනය මිසක් තමන්ගේ තීරණ නෙමෙයි.
    උබ කියන මනස්ගාත උබටම ෆැන්ටසි වෙලා තියෙන්නේ . ඕක හොද කරන්න බෑ ටිකක් මොලේ කල්පනා කරනකන් තනියම
    ------ Post added on Apr 24, 2026 at 11:14 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    ඔය කෙහෙල් කොළ එලන උන්ට ඕක පේන්නේ නෑ . බොරුවට ශ්‍රද්ධාව කියලා පෙන්නන රගනවා .
    ඔච්චර පහසුව ඕන නම් පන්සලට වෙලා ඉන්නව නේ යකෝ . ඇවිදින්නේ නැතුව වාහනයක යනවා . පයින් යන්නේ නැතුව සේරෙපු සපත්තු දාගෙන යනවා .
    සිවුරක් නැතුව වෙන පහසු ඇදුමක් ඇදන් යනවා . තනියම ඔය බඩු උස්සන් යන්නේ නැතුව ඒවා කාට හරි ගෙනියන්න දෙනවා .

    ඔය උබ කියන ටික කරන් හිටියහම බහුජන හිත සුව පිණිසයි, නිවනටයි උපනිශය වෙනවද? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    බයියන්ට ටොයියන්ට හෙන අමාරුයි මොකද මේ ආන්ඩුව ආවම බුද්දාගමට තියන තැන නැතිවෙනව කිව්වට තිබ්බට වඩා හොද තැනක් ලැබිලනෙ... 🥱
    සාංගික දෙයක් වගේ බලාගන්නවා කියපු භාණ්ඩගාරේට වෙච්ච දේ දක්කෙ නැද්ද ? 😂 🤌
    ඔන්න සාංගික දේවල් බලා ගන්න විදිය ලපයා

    ඔය උබ කියන ටික කරන් හිටියහම බහුජන හිත සුව පිණිසයි, නිවනටයි උපනිශය වෙනවද? :lol:
    ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . personal choice එකට respect කරන්න පුරුදු වෙයන් මුලින්ම ගොන් ආතල් show off ශ්‍රද්ධාව පෙන්නන යන්නේ නැතුව .
    එලපු කෙහෙල් කොළ අස්කරන්න චේතනාව නැති උන්ගේ උබ ඔය කියන විදියේ යහපත් චේතනාවක් නෑ බොරු මවාපෑමක් ඇරෙන්න 😂
    ------ Post added on Apr 24, 2026 at 11:18 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . personal choice එකට respect කරන්න පුරුදු වෙයන් මුලින්ම ගොන් ආතල් show off ශ්‍රද්ධාව පෙන්නන යන්නේ නැතුව .

    කලින් කිව්වා වගේ personal choice නැහැ. perspective දෙකක් තියෙන්නේ. හාමුදුරුවෝ විනය, ශික්ෂාවන් රකිනවා.

    මිනිස්සු හාමුදුරුවොන්ගේ පහසුව තකලා කොල එලනවා.

    හාමුදුරුවෝ පහසුව බලාපොරොත්තු වෙන්නෙත් නැහැ, කොල එලුවහම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් ඉන්නේ. ඒ හාමුදුරුවොන්ගේ perspective එක.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    එලපු කෙහෙල් කොළ අස්කරන්න චේතනාව නැති උන්ගේ උබ ඔය කියන විදියේ යහපත් චේතනාවක් නෑ බොරු මවාපෑමක් ඇරෙන්න 😂

    එහෙම කියන්න බැහැ. අයින් කරන්න මතක් වෙන්නැත්තේ ගොඩක් වෙලාවට එහෙම කරලා පුරුද්දක් නැති නිසා/ ඒ වගේ ethics පිළිපදින පරිසරයක හැදිලා නැති නිසා. ethics/ පුරුදු වල ප්‍රශ්නයක් තියෙන්නේ.
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,656
    165,101
    113
    එකමත් එක රටක
    එහෙම කියන්න බැහැ. අයින් කරන්න මතක් වෙන්නැත්තේ ගොඩක් වෙලාවට එහෙම කරලා පුරුද්දක් නැති නිසා/ ඒ වගේ ethics පිළිපදින පරිසරයක හැදිලා නැති නිසා. ethics/ පුරුදු වල ප්‍රශ්නයක් තියෙන්නේ.
    උබට තියෙන්නෙත් ඔය කෙහෙල් කොළ එලලා සාදු සාදු කියන ගෑනුන්ගේ මාසිකත්වය . ඒක නිසා කොච්චර මේක කිව්වාත් තේරුම් ගන්නේ නෑ