Sahenna kalayak daily ude hawasa Hikkadu-Maradana giya train eka.. Kawadawath peeeli panne nane
ඉස්සර මරදානට යනවා නගින්න. ඒ කාලේ මතකයි ඉතින් තදබදේ. මුන් ටික අද බස් ටිකක් වැඩිපුර දැම්මොත් හොඳයි නැත්තන් හැමිනෙනවා.siraawata. hariyatama fridayma set wela thiyenne
man giye 2010, 2011 aluth set ekak awe ee dawaswalaමම දැන් යන්නේ ඒකෙ. හික්කඩුවෙන් 5.25, කළුතරින් 6.34 වැල්ලවත්තට 7.18. ඒක සෑහෙන්න වේලාවට එනවා. විනාඩියක් දෙකක් පරක්කු වුනොත් තමා. ඔය සාගරිකා දාපු සෙට් එක තමා හික්කඩු දිව්වේ. දැන් යන්නේ ඉන්දියන් සෙට් එකක්.
kelayak meda kochchi pili pennama balanna asa hithei2007 ඉදන් covid වෙනකම් කොච්ච්චියේ ගියා ගියපු කෝච්චියක් ආසාවකට පිලි පැන්නේ නැ

කැලයක් ඕනේ නෑ රත්මලාන අගුලනත් ඇතිkelayak meda kochchi pili pennama balanna asa hithei![]()
ow ban maath kaalayak giya kalaniwali train line eke. strike hari ekak nathi dawasata unath inna senaga dakkama pissu hadenawaඉස්සර මරදානට යනවා නගින්න. ඒ කාලේ මතකයි ඉතින් තදබදේ. මුන් ටික අද බස් ටිකක් වැඩිපුර දැම්මොත් හොඳයි නැත්තන් හැමිනෙනවා.

winaadi 5n paraata enna puluwan neකැලයක් ඕනේ නෑ රත්මලාන අගුලනත් ඇති
මොකක්ද ඉන්දියන් සෙට් එක.මම දැන් යන්නේ ඒකෙ. හික්කඩුවෙන් 5.25, කළුතරින් 6.34 වැල්ලවත්තට 7.18. ඒක සෑහෙන්න වේලාවට එනවා. විනාඩියක් දෙකක් පරක්කු වුනොත් තමා. ඔය සාගරිකා දාපු සෙට් එක තමා හික්කඩු දිව්වේ. දැන් යන්නේ ඉන්දියන් සෙට් එකක්.
ජොබ කරන මුල් දවස්වලනම් කැරිම කට්ටක් කෑව මචන්. පස්සෙ ඉතින් කෙලින්ම කෝල් කරලා කිව්වා එන්නෙ නෑ කියලා ස්ට්‍රයික් දවසට. නිවාඩු දාන්නෙ නෑ කෙලින්ම ගෙදර ඉඳන් වැඩ. ඒත් ගොඩක් මිනිසුන්ට ඒ සෙල්ලම් බෑනෙ බන්. කීයක් කෝච්හ්චියෙන් වැටිල තියෙනවදow ban maath kaalayak giya kalaniwali train line eke. strike hari ekak nathi dawasata unath inna senaga dakkama pissu hadenawa
ita wada senaga yana line ekakne coastal eka. minissu amaaruwe anthimata. moko uber pickme yanna kiyalada![]()
මොකක්ද ඉන්දියන් සෙට් එක.
පීලි පැනලා තියෙන්නෙත් ඉන්ද්යන් මොඩෙල් එකක් නෙහ්...
siraawata. work from home nathi aniwaa yanna ona kiyala marenna hadana office karuma thiyana ewun anaathai ithinජොබ කරන මුල් දවස්වලනම් කැරිම කට්ටක් කෑව මචන්. පස්සෙ ඉතින් කෙලින්ම කෝල් කරලා කිව්වා එන්නෙ නෑ කියලා ස්ට්‍රයික් දවසට. නිවාඩු දාන්නෙ නෑ කෙලින්ම ගෙදර ඉඳන් වැඩ. ඒත් ගොඩක් මිනිසුන්ට ඒ සෙල්ලම් බෑනෙ බන්. කීයක් කෝච්හ්චියෙන් වැටිල තියෙනවද![]()
![]()
ahh M11 එක ඔව්වාත් නම් දාරාපු බඩු පීලි පනින්න...ඔය පරණ සෙට් එකනේ. පස්සේ ආවේ අලුත් සෙට් එක. M11 සෙට් එකක්.
![]()