හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,790
    1
    100,183
    113
    33
    Kalutara
    Sahenna kalayak daily ude hawasa Hikkadu-Maradana giya train eka.. Kawadawath peeeli panne nane

    මම දැන් යන්නේ ඒකෙ. හික්කඩුවෙන් 5.25, කළුතරින් 6.34 වැල්ලවත්තට 7.18. ඒක සෑහෙන්න වේලාවට එනවා. විනාඩියක් දෙකක් පරක්කු වුනොත් තමා. ඔය සාගරිකා දාපු සෙට් එක තමා හික්කඩු දිව්වේ. දැන් යන්නේ ඉන්දියන් සෙට් එකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    siraawata. hariyatama fridayma set wela thiyenne
    ඉස්සර මරදානට යනවා නගින්න. ඒ කාලේ මතකයි ඉතින් තදබදේ. මුන් ටික අද බස් ටිකක් වැඩිපුර දැම්මොත් හොඳයි නැත්තන් හැමිනෙනවා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,324
    4,218
    113
    දුම්රිය දෙපාර්තමේන්තුවෙ උන්ගෙ කයියයි පඩ ගදයි විතරයි තියෙන්නෙ, කිසිම වැඩක් බෑ
    එක්කො කැන්සල්, එක්කො පරක්කුයි, එක්කො පීලි පැනල, නැත්තං මග හිටල :ROFLMAO:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මම දැන් යන්නේ ඒකෙ. හික්කඩුවෙන් 5.25, කළුතරින් 6.34 වැල්ලවත්තට 7.18. ඒක සෑහෙන්න වේලාවට එනවා. විනාඩියක් දෙකක් පරක්කු වුනොත් තමා. ඔය සාගරිකා දාපු සෙට් එක තමා හික්කඩු දිව්වේ. දැන් යන්නේ ඉන්දියන් සෙට් එකක්.
    man giye 2010, 2011 aluth set ekak awe ee dawaswala
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    සාගරිකා ඔතනම තියෙන්නේ ඇරලා දෙපැත්තට කෝච්චි 2ක් දාන්න කියපල්ලා. මංගලිකයි, අන්ජලිකයි කියල. එතකොට මන්ගලිකගේ නැගල ඇවිල්ල සාගරික ලඟින් බැහැල ආයේ අන්කලිකගේ නැගල වැඩට යන්න පුළුවන්. :ROFLMAO:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,196
    113
    අදාළ නෑ නේ
    ඉස්සර මරදානට යනවා නගින්න. ඒ කාලේ මතකයි ඉතින් තදබදේ. මුන් ටික අද බස් ටිකක් වැඩිපුර දැම්මොත් හොඳයි නැත්තන් හැමිනෙනවා.
    ow ban maath kaalayak giya kalaniwali train line eke. strike hari ekak nathi dawasata unath inna senaga dakkama pissu hadenawa
    ita wada senaga yana line ekakne coastal eka. minissu amaaruwe anthimata. moko uber pickme yanna kiyalada :(
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    මම දැන් යන්නේ ඒකෙ. හික්කඩුවෙන් 5.25, කළුතරින් 6.34 වැල්ලවත්තට 7.18. ඒක සෑහෙන්න වේලාවට එනවා. විනාඩියක් දෙකක් පරක්කු වුනොත් තමා. ඔය සාගරිකා දාපු සෙට් එක තමා හික්කඩු දිව්වේ. දැන් යන්නේ ඉන්දියන් සෙට් එකක්.
    මොකක්ද ඉන්දියන් සෙට් එක.
    පීලි පැනලා තියෙන්නෙත් ඉන්ද්යන් මොඩෙල් එකක් නෙහ්...
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    ow ban maath kaalayak giya kalaniwali train line eke. strike hari ekak nathi dawasata unath inna senaga dakkama pissu hadenawa
    ita wada senaga yana line ekakne coastal eka. minissu amaaruwe anthimata. moko uber pickme yanna kiyalada :(
    ජොබ කරන මුල් දවස්වලනම් කැරිම කට්ටක් කෑව මචන්. පස්සෙ ඉතින් කෙලින්ම කෝල් කරලා කිව්වා එන්නෙ නෑ කියලා ස්ට්‍රයික් දවසට. නිවාඩු දාන්නෙ නෑ කෙලින්ම ගෙදර ඉඳන් වැඩ. ඒත් ගොඩක් මිනිසුන්ට ඒ සෙල්ලම් බෑනෙ බන්. කීයක් කෝච්හ්චියෙන් වැටිල තියෙනවද :( :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,790
    1
    100,183
    113
    33
    Kalutara
    මොකක්ද ඉන්දියන් සෙට් එක.
    පීලි පැනලා තියෙන්නෙත් ඉන්ද්යන් මොඩෙල් එකක් නෙහ්...

    ඔය පරණ සෙට් එකනේ. පස්සේ ආවේ අලුත් සෙට් එක. M11 සෙට් එකක්.

    Gtz2FEl.png
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,196
    113
    අදාළ නෑ නේ
    ජොබ කරන මුල් දවස්වලනම් කැරිම කට්ටක් කෑව මචන්. පස්සෙ ඉතින් කෙලින්ම කෝල් කරලා කිව්වා එන්නෙ නෑ කියලා ස්ට්‍රයික් දවසට. නිවාඩු දාන්නෙ නෑ කෙලින්ම ගෙදර ඉඳන් වැඩ. ඒත් ගොඩක් මිනිසුන්ට ඒ සෙල්ලම් බෑනෙ බන්. කීයක් කෝච්හ්චියෙන් වැටිල තියෙනවද :( :(
    siraawata. work from home nathi aniwaa yanna ona kiyala marenna hadana office karuma thiyana ewun anaathai ithin
    jeewith atha arala ellila yanawa hugak ewun
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    ඇණ දිරල පීලී ඈත් වුනොත් පයිනව, එහෙම නැත්නම් අධික වේගය හෝ සස්පෙන්ෂන් අවුල්, අපේ එවුන්ට එක දෙයක්වත් හරියට කරන්න බෑනෙ.
     
    Last edited: