දැන් ටිකකට කලින් මම එනකොට වීල් එකක් දැම්ම හරස් පාරකින් ප්‍රදාන පාරට. මම නවත්තගත්තෙ නැත්නම් වදිනව කුඩු වෙන්න. ඌ අයෙ හොයන්නෙ බලන්නෙ මොකුත් නැතුව දැම්මෙ. ඌ වැරද්ද කරලත් බැහැල ඇවිත් කුනුහරප කිය කිය මගෙන් ගේම ඉල්ලුව කියපන්කො. මම ගනන් ගත්තෙ නෑ වාහනෙන් බැස්සෙවත් නෑ. අරෑ වෙව්ල වෙවල් බැනල උගෙන වීල් එකටත් පයින් ගහල නැගල යන්න ගියා.


මාත් රැවටිලා ලපවේසිට දුන්නනෙ.
අන්තිම චන්දෙ බන් මගෙනම්