දැන් ලංකාවෙ උන් හෙන කේන්තියෙන් පාරෙ යන්නෙ.

Positive1

Active member
  • Mar 24, 2026
    119
    198
    43
    දැන් ටිකකට කලින් මම එනකොට වීල් එකක් දැම්ම හරස් පාරකින් ප්‍රදාන පාරට. මම නවත්තගත්තෙ නැත්නම් වදිනව කුඩු වෙන්න. ඌ අයෙ හොයන්නෙ බලන්නෙ මොකුත් නැතුව දැම්මෙ. ඌ වැරද්ද කරලත් බැහැල ඇවිත් කුනුහරප කිය කිය මගෙන් ගේම ඉල්ලුව කියපන්කො. මම ගනන් ගත්තෙ නෑ වාහනෙන් බැස්සෙවත් නෑ. අරෑ වෙව්ල වෙවල් බැනල උගෙන වීල් එකටත් පයින් ගහල නැගල යන්න ගියා.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    අනුර රට හදයි කියල චන්දෙ දීපු උන් බන් ඔය!:baffled:

    දැන් හික් ගෑවිලා ඉන්නෙ අනික් උන්ට හොරා හොරා කිය කිය හිටපු එකා තමා ලොකුම හොරා දැන්! :rofl:

    මොලයක් තියෙන එකෙක්ටනම් දැන් ඇති තේරුම් ගන්න. තාම අර ජෙබයියො ටික තමා පුක දීගෙන ඉන්නෙ සිරසෙ ඩොබි නිව්ස් බල බල.:rolleyes: මාත් රැවටිලා ලපවේසිට දුන්නනෙ.:growl: අන්තිම චන්දෙ බන් මගෙනම්:eek:

    අප්පට හිකෙන ඇන්දිල්ලක් බන් මේකනම්. ගෝඨා පරාදයි! :rofl:
     
    Last edited:

    desh26

    Junior member
  • Jan 1, 2026
    53
    73
    18
    උබ පැටලෙන්න ගිය නැති එකම හොඳයි. ලංකාවේ ඉන්න උන් දෙයක් උනාම බලන්නෙම තමන් අතේ වැරැද්ද තිබ්බත් අනිත් එකාගේ පිට දාන්න. කොයි වේලාවකදී වත් බලන්නේ නැ මගේ අතින් ද Mistake එක උනේ කියලා. අනිත් එක දැන් ඉන්න මන්ද මනසිකයෝ බලන්නේම වලි දාගෙන මන් කැරියෙක් කියලා පෙන්නන්න.😂😂
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    අනුර රට හදයි කියල චන්දෙ දීපු උන් බන් ඔය!:baffled:

    දැන් හික් ගෑවිලා ඉන්නෙ අනික් උන්ට හොරා හොරා කිය කිය හිටපු එකා තමා ලොකුම හොරා දැන්! :rofl:

    මොලයක් තියෙන එකෙක්ටනම් දැන් ඇති තේරුම් ගන්න. තාම අර ජෙබයියො ටික තමා පුක දීගෙන ඉන්නෙ සිරසෙ ඩොබි නිව්ස් බල බල.:rolleyes: මාත් රැවටිලා ලපවේසිට දුන්නනෙ.:growl: අන්තිම චන්දෙ බන් මගෙනම්:eek:

    අප්පට හිකෙන ඇන්දිල්ලක් බන් මේකනම්. ගෝඨා පරාදයි! :rofl:

    Lapayata ba eka atta.. eth Sewalayage level ekata tama watila na..

    Peya 15k light kapala, jangiyat dala duwapu eka neh.. Lapayat e cup eka gahai wage yana widiyata..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    3 wheel unge stand ekaka tikak idala balapanko.u paya 24ma aruta mehemai aruge wathu mehemai kiya kiya inne compare kara kara.un taraha pita karanne paren tamai
     
    • Like
    Reactions: vito and NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    අතුරු පාරකින් ප්‍රධාන පාරට දාද්දි නවත්තලා ප්‍රදාන පාරේ යන වාහනවලට ඉඩ දීල දාන්න ඕනේ කියල 3wheel / bike කාරයෝ දන්නේ නෑ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    ඇමරිකාවේ වගේ ගිනිඅවි නීතිය ඕන ලංකාවට
    ඔහොම ගේම ඉල්ලං ආව ගමන් සෙනිකව තියල දානවා
    ඌ ගාවත් තියනවනෙ එතකොට. ඌ ඇවිත් වෙවුල වෙවුල බැනල යන්නෙ නෑ. කෙලින්ම වෙඩි තියල යන්නෙ
     
    • Like
    Reactions: NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    දැන් ටිකකට කලින් මම එනකොට වීල් එකක් දැම්ම හරස් පාරකින් ප්‍රදාන පාරට. මම නවත්තගත්තෙ නැත්නම් වදිනව කුඩු වෙන්න. ඌ අයෙ හොයන්නෙ බලන්නෙ මොකුත් නැතුව දැම්මෙ. ඌ වැරද්ද කරලත් බැහැල ඇවිත් කුනුහරප කිය කිය මගෙන් ගේම ඉල්ලුව කියපන්කො. මම ගනන් ගත්තෙ නෑ වාහනෙන් බැස්සෙවත් නෑ. අරෑ වෙව්ල වෙවල් බැනල උගෙන වීල් එකටත් පයින් ගහල නැගල යන්න ගියා.
    well done . uba anunge kunu gatthe natthi eka hodayi
     
    • Like
    Reactions: NRTG and Ldy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,643
    33,823
    113
    ගූ ආර් උත්තා විවෘත ආර්ථිකේ ගෙනාපු එකෙන් කොල්ලටයි බල්ලටයි හැම එකාටම වාහන ගන්න පුලුවන් වුනා. ඊට කලින් වාහන තිබුනේ ඉහළ වැදගත් කුල වල උන්ට විතරයි. ඒ ඇත්තෝ බොහොම හික්මීමෙන් වාහන පැද්දේ