මං හිතන්නෙ මේක තිත්ත නෑ
නියමිත මාත්‍රාව දෙන්න. වැඩියෙන් පොවල පූසව මරාගන්න එපා
අපේ පූස් පැටවුන්ට දෙන්න කිව්වෙ සිරින්ජරෙන් මිලිලීටර 1 යි
ටිකක් ලොකු වුණාම 1.5 යි. එක පාරක් දීල ආයෙ සති දෙකකින් තමා දෙන්නෙ. එච්චරයි
මට ඩොක්ටර් කිව්වෙ එහෙමයි
බෝතලේ පතුලට බේත් ටික බැහැල තියෙන්නෙ ඒ නිසා, පාවිච්චියට ගන්න කලින් හොදට හොලවල ගන්න.