ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මාධ්‍ය ජයගනි🇱🇰🇱🇰🇱🇰

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,274
    6,438
    113
    This is no Hacker activity. There was no illegal entry to the Finance Ministry's computer system and get transfered money by the hacker to him account.

    Government is fraudulently using wrong Term*hacker " instead of using term"Horaa". There is no application of Hacker but burglary or Horaa keema
    maybe so.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,155
    3,955
    113
    ඔබේ බදු මුදල් සොරකම් කර ඇත කියලා sms එකක් ඒවිද ?🤌🤣
    ඔබේ බදු මුදල් Hacker or woodywood peaker සොරකම් කර ඇත කියලා sms එකක් ආවද???😁


    ------ Post added on Apr 24, 2026 at 6:59 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,155
    3,955
    113
    Pinwathuni, එලබෙන වෙසක් සමය වෙනුවෙන් දුප්පතුන්ගෙන් එකතුකල සාන්ගික බදු මුදලින් කොටහක් හැකර් උපාසක මහත්තුරුන්ටත් දන්දුන්නා



     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,317
    11,026
    113
    Peace walk 2026, Sri Lanka
    Cat Reaction GIF
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    රටක් විදිහට ලබපු ජයග්‍රහනය සාමකාමීව භුක්තිවිදින්න
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,475
    16,696
    113
    හැම Media එකකම Heading එක ලංකාවේ මහ බැන්කුව කඩපු එක🤮
    රෙදි නෑ හොදේ🙈🙈


    IMG-3781.jpg

    IMG-3782.jpg

    IMG-3783.jpg
    unnamed-9.png

    අපි කඩපුවා කවුරුත් කියන්නෙ නෑ
    අපි තමා හොදටම කැඩුවේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    unnamed-9.png

    අපි කඩපුවා කවුරුත් කියන්නෙ නෑ
    අපි තමා හොදටම කැඩුවේ
    මහා බැන්කුව හරියටම කැඩුවේ ජෙප්පෝ බං😅
    රනිල්ට තියෙන්නේ බැදුම්කර පර්ශ්නයක්

    රනිල් හොද නැති නිසා නේ ජෙප්පෝ ගෙනාවේ හොරු අල්ලන්න😂 රනිල් ගැන තව කතා කරන එක තෙරුමක් නැහැනේ
     
    • Haha
    Reactions: todd2231048

    Similar threads