වාහනයක් ගන්න ඕන

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,485
    5,407
    113
    Colombo
    වාහනයක් ගන්න ඕන කාර් එකක්...හොඳ ලීසිං කම්පැනියක් කියපල්ලාකො...ලෝන් දාලා ගන්න එකද ගුඩි ලීසිං කරන එකද ගුඩ්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    ලීසිං එක ෆ්ලෙක්සිබල්. උඹට ඇසට් මොකුත් නැත්නම් ඉන්කම් එකක් විතරක් නම් තියෙන්නේ ලීසිං එක හොඳයි. හැබැයි ඇසට් තියෙනවා නම් ලෝන් එකක් ගන්න එක ලාබ වේවි.
     
    • Like
    Reactions: DiksonAlex

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    Bank Loan kiyanneth Leasing mada ?
    නෑ බන්. ලීසිං එකක් ගන්න නම් හොඳ ඉන්කම් එකක් පෙන්නුවම ඇති. උඹ ගන්න වාහනේ ලීසිං කොම්පැනි එක උන්ගේ නමට අරගෙන උඹට රෙන්ට් කරනවා. රෙන්ට් ෆී එක තමයි ලීසිං වාරිකය. ගිවිසුමේ කාලේ ඉවර වුනාම උඹට වාහනේ දෙනවා. (වෙන රටවල නම් එහෙම දෙන්නේ නැහැ) ලෝන් එකක් නම් මොකක් හරි ඇසට් එකක් ඉඩමක් හරි මොකක් හරි ඇපයට තියල ණය මුදලක් ගන්න පුළුවන්. එතැනදී ඇසට් එක ලෝක එකට වඩා වටින්න ඕන. ගෙවීමේ හැකියාව ඔප්පු කරන්න ඕන. හැබැයි ලීසින් එකකට වඩා පොලියත් ටිකක් අඩුයි.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,636
    1,691
    113
    Galle
    Leasing from a reputed bank, like combank NDB or BOC..වාහනේට තියෙන වගකීම උන්ට.. condem උනත් බැංකුව වග කියනවා... හුඟක් අය fix rates යන්නේ... ලෝන් එහෙම නෑනේ... 2 years after floating rate යන්නේ... I'm recommending leasing from combank
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    වාහනයක් ගන්න ඕන කාර් එකක්...හොඳ ලීසිං කම්පැනියක් කියපල්ලාකො...ලෝන් දාලා ගන්න එකද ගුඩි ලීසිං කරන එකද ගුඩ්?
    ලීසිං වලදි වාහෙනෙ උන්ගෙ, ගෙවන එක මිස් උනොත් උස්සයි. හැබැයි බලන දේවල් අඩුයි ගන්න ලේසි, insurance වගේ ඒවා උන් කියන තැන් වලින් දාන්න වෙනවා. සෙල්ලම් දාන්න බෑ.

    ලෝන් එකෙන් ගත්තාම වාහනේ උඹේ, හැබැයි ලෝන් ගන්න ටිකක් අමාරුයි. බලන දේවල් වැඩි. ගෙව්වෙ නෑ කියලා වාහනෙ උස්සන් යන්නෙ නෑ. insurance වගේ ඒවා උඹට කැමති තැනකින් දාන්න පුලුවන්
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63

    බාප්පා ගාව නැත්ද බං හොඳ වාහන?
     
    • Haha
    Reactions: clumsyhulk

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,604
    2,402
    113
    නිධානයක් උඩ
    ලෝන් දාලා ගත්තොත් ටික කාලෙකින් වාහනේ වික්කොත් ෆුල් අමවුන්ට් එක උඹට ගන්න පුලුවන්. රට යන්න හිතන් ඉන්නවනම් වගේ.
     
    • Like
    Reactions: DiksonAlex

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,838
    11,868
    113
    Personal loan nam 3rd party insurance dan duwanna puluwan. Poliyath adui, warika miss unata loku case na..
    Vehicle loan or leasing nam full insurance karanna ona.. warika miss unoth penalty wadinna puluwan..
    Oketh leasing eke cost eka wadi..

    Umbata bank eke honda customer nam special rate personal loan, shape nam normal personal loan, tikak anatha nam vehicle loan, sure nathi ekek nam thama leasing..
    Sadaa anatha unta bank walin leasing denneth na, un thama leasing company passen yanne..
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    දැන්ම අහන්න බැ උඹේ අම්මට අපේ බාප්ප පුකේ අරිනවා. කරදර කරන්න හොඳ නෑනේ. ගහල ඉවර උනාම අහල කියන්නම් :yes: :yes:
    හා හොදයි කෝටිපති අරුණ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,253
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ ගන්න එපා

    ඉස්සරට ලෝ ෆ්ලෝ බස් එනවා , පොදු ප්‍රවාහනයට යන්න

    දුර ගමනකට වාහනයක් හයර් කරන එක ලාභයි

    ලග ඒවට යන්න බයික් එකක් ගන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,838
    11,868
    113
    Leasing from a reputed bank, like combank NDB or BOC..වාහනේට තියෙන වගකීම උන්ට.. condem උනත් බැංකුව වග කියනවා... හුඟක් අය fix rates යන්නේ... ලෝන් එහෙම නෑනේ... 2 years after floating rate යන්නේ... I'm recommending leasing from combank
    Ehema waga keemak na, insurance eken gewai kiyana ekai oya wagakeema kiyala hithan inne..
    Habai insurance eken claim eka decline kaloth umbe athin gewanna ona..
    Ehema naththan loan ekata wenama insurance cover ekak gewanna ona. Ekath ethakota add wenawa mulu cost ekata..
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,929
    12,443
    113
    🤍
    නෑ බන්. ලීසිං එකක් ගන්න නම් හොඳ ඉන්කම් එකක් පෙන්නුවම ඇති. උඹ ගන්න වාහනේ ලීසිං කොම්පැනි එක උන්ගේ නමට අරගෙන උඹට රෙන්ට් කරනවා. රෙන්ට් ෆී එක තමයි ලීසිං වාරිකය. ගිවිසුමේ කාලේ ඉවර වුනාම උඹට වාහනේ දෙනවා. (වෙන රටවල නම් එහෙම දෙන්නේ නැහැ) ලෝන් එකක් නම් මොකක් හරි ඇසට් එකක් ඉඩමක් හරි මොකක් හරි ඇපයට තියල ණය මුදලක් ගන්න පුළුවන්. එතැනදී ඇසට් එක ලෝක එකට වඩා වටින්න ඕන. ගෙවීමේ හැකියාව ඔප්පු කරන්න ඕන. හැබැයි ලීසින් එකකට වඩා පොලියත් ටිකක් අඩුයි.
    🙏 :love: Thanks for sharing....
    ලීසිං ගත්තොත් කලින් සෙට්ල් කරන්න ගියොත් අමාරුවේ වැටෙනවා. ලෝන් එකකින් ගනින්
    ammta siri aurudu 5kata leaskrl hithpnko salli ita kalin aurudu 3 gewala iwara krnna plwn una kiyala , eth ba neda
    Personal loan nam 3rd party insurance dan duwanna puluwan. Poliyath adui, warika miss unata loku case na..
    Vehicle loan or leasing nam full insurance karanna ona.. warika miss unoth penalty wadinna puluwan..
    Oketh leasing eke cost eka wadi..

    Umbata bank eke honda customer nam special rate personal loan, shape nam normal personal loan, tikak anatha nam vehicle loan, sure nathi ekek nam thama leasing..
    Sadaa anatha unta bank walin leasing denneth na, un thama leasing company passen yanne..
    ado bank walin vehicle loan , leasing kiyala wenama ynwth ekka neda
    Ganna ekak bank ekakin ganin.BOC thibba 10.75,% ,Seylan bank 11%

    poddak ube accounts thiyena bank eken ahala balapan.
    BOC thamailu Rate aduma denne kiyala dkka fb post wala