HONDA ඵකටත් වැඩේ හරි වගේ..😳..Honda to end South Korea car sales as demand slumps..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,409
    45,517
    113

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,599
    113
    lankaweth japan bike business eka near illegal widiyatane yanne godak wita
    legal widiyata karan yanwa kiyanne bike patta ganan walata wikunanna wela thiyenne indian trade agreement ekka.

    dan illegal method walin genath karana ekath sahenna adu wela thiyenne RMV eken wadak karaganna eka sahenna amaru handa.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,117
    2,309
    113
    ජපන් වාහන පාවිච්චි කරන කරපු අය් දන්නවා එවායෙ reliability
    මාත් japan වාහනයක් තමයි use කලේ , ඒත් දැන් අලුතෙන් එන ඒව මෙලෝ රහක් නෑ බන් , example vezel , බලහන් හිතට එකගව පරන vezel එක හොදයි අලුත් එකට වඩා , මෙලෝ රහක් නෑ අලුත් එක ගෙවන ගානට පට්ට පාඩුයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    ඒ කාලේ ජපන්නු චීන්නුන්ට කරපුවට උන් පලි ගන්නේ වෙනම විදිහකට...😅

    Honda CEO says 'we have no chance' against Chinese automakers

    https://finance.yahoo.com/sectors/energy/articles/honda-ceo-says-no-chance-020000235.html

    සිරා..ඒ කාලේ ජපන්නු චීන්නු ලක්ෂ ගණන් මරල තියෙන්නේ..දැන් ඕනනම් ජපානේ සල්ලි වලටම ගන්න පුළුවන් උන්ට..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    යකෝ විකිණෙන ඵක අඩුයි කියලා ඒ රටෙන්ම අයින් වෙනකොට නිකන්ම උන්ගේ brand ඵකේ කොලටිය නැති වෙනවනේ..සැම්සුන් ෆෝන් බලපං ග්‍රෙනේඩ් වගේ පුපුරන ෆෝන්ස් ඵළිියට දාලත් ඔය තාම නම තියාගෙන ඉන්නේ..ජපන්නුත් අනේ මංද..ඒ කාලේ උන්ගේ තිබ්බ මොළ වලට මොකෝ වුනේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,138
    25,273
    113
    ජපන්නු වැඩ කරනවා වගේම ලෝකෙට ෂෝ දෙන්න ගියා.

    Kawasaki Bajaj
    Suzuki TVS
    Hero Honda
    Suzuki Maruti


    වගේ තාක්ෂණික donation දීලා දැන් අඬනවා.

    මගේ German මිතුරන් කියනවා, එයාල බඩුවක් හැදුවොත්, ඒක ආපස්සට හදනවා ලු, complex කරලා (බොරු nut, බොරු circuit බැරි නම් thermometer sensor එකක් හරි ඔබනවා ලු ) ගොඩක් එව්වට patent ගන්නේ නැහැ ලු. material වල composition එහෙම ලෝහ කොටසක හැමතැනම එකම විදිහට හදන්නේ නැහැලු. හිතමු නමපු බටයක, මුල මැද අග, නමපු කොටසේ එකම ලෝහ සංයුතිය නැහැ ලු. ඉතින් කොපි කරන එකා අමාරුවේ වැටෙන්න chance වැඩියි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,101
    15,517
    113
    යකෝ විකිණෙන ඵක අඩුයි කියලා ඒ රටෙන්ම අයින් වෙනකොට නිකන්ම උන්ගේ brand ඵකේ කොලටිය නැති වෙනවනේ..සැම්සුන් ෆෝන් බලපං ග්‍රෙනේඩ් වගේ පුපුරන ෆෝන්ස් ඵළිියට දාලත් ඔය තාම නම තියාගෙන ඉන්නේ..ජපන්නුත් අනේ මංද..ඒ කාලේ උන්ගේ තිබ්බ මොළ වලට මොකෝ වුනේ..

    young-asian-businessman-who-cuts-260nw-2064518660.jpg


    උද්දච්ච ජාතියක්
    EV ගහන්නේ නැතුව suicide තෝරගෙන 😄