දැන් ලංකාවෙ උන් හෙන කේන්තියෙන් පාරෙ යන්නෙ.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,992
    49,306
    113
    සේදවත්ත
    මම නම් පොල්ලක් තියන් ඉන්නේ . ගේම ඉල්ලුව සැනින් බැස්සා , ටෝක් එක වොලියුම් 100 ඇවිල්ලා 10 බැහැල කුනුහරප කිය කිය බල්ලා වගේ අත පය උරුක් කරන් යනවා, දැන් පොල්ලට වඩා පෝන් එකට බයයි ගොඩක් උන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    ඔය අනුරට ජන්දේ දිලා ඉච්චා භංගත්වයට පත් වෙච්ච බයියෝ බං😂😂
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,692
    1,873
    113
    You need lot of patience to drive in SL's congested suburbs..

    Not every part of the island like that.. - some areas it's a pleasure to drive, with long stretched roads, like in the outback..

    I believe most road rage happens to and from Col..

    When I drove around 40 kmph, it was always easy to spot trouble..

    Lack of devolution of power, causes everyone to head to Col for administrative matters..

    Only Col is a near perfectly planned city.. - drive there on a Sunday morning and you will be amused..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,453
    113
    ඔහොම එකෙක් talk දෙද්දී මම සද්ද නැතිව පිහිය ඇදල අරගෙන දිවේ ඇතුල්ලුව, Prison Break එකේ T bag කරනවා වගේ..... 😂

    තත්පර 5කින්අරූ දැක්කේ නැහැ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඇමරිකාවේ වගේ ගිනිඅවි නීතිය ඕන ලංකාවට
    ඔහොම ගේම ඉල්ලං ආව ගමන් සෙනිකව තියල දානවා

    ඒ වගේම තමයි උන්ගෙ නීතියත් තිතටම ක්‍රියාත්මක වෙනව බන්. වෙඩි තියන්න තරම් සිද්ධියක් වෙලා නෑ කියල ඔප්පු වුනොත් කෙලින්ම මිනීමැරුම් චෝදනා එන්නේ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,692
    1,873
    113
    ඔහොම එකෙක් talk දෙද්දී මම සද්ද නැතිව පිහිය ඇදල අරගෙන දිවේ ඇතුල්ලුව, Prison Break එකේ T bag කරනවා වගේ..... 😂

    තත්පර 5කින්අරූ දැක්කේ නැහැ

    Careful, he may have disappeared to bring his 3 ft sword..
     
    • Like
    Reactions: GobbaSira