බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    May be an image of dog and text that says MSM TRADERS 0764176736
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,237
    113
    Pyro Burning GIF by Hero Galaxy NFT

    ඉවසං ඉන්න මචං ලබන සතියේ පාගමන ඉවර වෙනවා.
    එච්චර කල් අල්ලගෙන ඉන්න පුලුවං වෙයිද උන්ට? දැනටම බෞද්ධ නොවන හුගක් උන්ට ඩිප්‍රෙශන් පාගමන නිසා :ROFLMAO:
    කොච්චර ඩිප්‍රෙශන්ද කියනවනං, හාමුදුරුවොන්ට වදින එක බල්ලට වදිනව වගේ පේන්නෙ :ROFLMAO:
     
    • Like
    Reactions: NaiRobi

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    එච්චර කල් අල්ලගෙන ඉන්න පුලුවං වෙයිද උන්ට? දැනටම බෞද්ධ නොවන හුගක් උන්ට ඩිප්‍රෙශන් පාගමන නිසා :ROFLMAO:
    කොච්චර ඩිප්‍රෙශන්ද කියනවනං, හාමුදුරුවොන්ට වදින එක බල්ලට වදිනව වගේ පේන්නෙ :ROFLMAO:
    හැම තැනම ඕක කිය කිය ඉඳපන්. හාමුදුරුවො ම කියනව මිනිස්සුන්ගෙන් කරදරයි කියල. 🤡
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,237
    113
    හැම තැනම ඕක කිය කිය ඉඳපන්. හාමුදුරුවො ම කියනව මිනිස්සුන්ගෙන් කරදරයි කියල. 🤡
    ඉතින් උබල ඩිප්‍රෙශන් හදාගන්නෙ මොකටද ඒකට? ඒක හාමුදුරුවො බලාගනී :ROFLMAO:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    මමත් දන්නවා.. ඕක දාපු උබත් දන්නවා... නිරාගමික සෙට් එකත් දන්නවා ඔතන වදින්නේ කාටද කියලා 😽
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,710
    113
    ජනගහන % එක දසම දෙකක් තුනක් වැඩි උනාම ලඟදිම රට අල්ලගන්න පුලුවන් කියලා හිතා ගෙන ඉන්න එවුන්ගෙ ego bruice වෙනවා මේ වගේ එකක් දැක්කම
    reality check එකක් හම්බෙලා රෙවිලා තියෙන්නෙ දැන්
    ගූ ගිහින් හැම තැනම වැලපෙනවා
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    කෝම හරි අල්ලාගෙන ඉමු දවස් තුනකින් ඉවරයි නෙ. 🤗
    එච්චර කල් අල්ලගෙන ඉන්න පුලුවං වෙයිද උන්ට? දැනටම බෞද්ධ නොවන හුගක් උන්ට ඩිප්‍රෙශන් පාගමන නිසා :ROFLMAO:
    කොච්චර ඩිප්‍රෙශන්ද කියනවනං, හාමුදුරුවොන්ට වදින එක බල්ලට වදිනව වගේ පේන්නෙ :ROFLMAO:

    හරියට කියපං බහ්හුජ්ජයෝ වදින්නේ බල්ලටද නැත්නං බස් එකට? 🤡🤭🤌
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,237
    113
    හරියට කියපං බහ්හුජ්ජයෝ වදින්නේ බල්ලටද නැත්නං බස් එකට? 🤡🤭🤌
    ඒක බහුජ්ජයො බලාගනී, උබ ඩිප්‍රෙශන් වලට බෙහෙතක් අරං හිටපං ඔක්කොටම කලිං :ROFLMAO:
    ලබන මාසෙ වෙසක් එකත් එනව, එතකොට ඩිප්‍රෙශන් තව වැඩි වෙනව උබලගෙ, ඒ නිසා දැංම බෙහෙත් අරගෙන ලෑස්ති වෙලා හිටපං :ROFLMAO:
    හරිම විනෝදයි උබලගෙ ත්‍රෙඩ්ස් :ROFLMAO: