ලෝකේ හොදම ගිනි නිවන හමුදාව🇨🇦

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    මේ කොහෙද? ගරාජ් දොර ඇරුණු ගමන් ගින්න වැඩි වුනා හොඳට ඔක්සිජන් ලැබෙන්න ගත්තම. මුලු ගෙදරම පිච්චිලා යන්න ඇති.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,389
    72,593
    113
    මාලඹේ
    මේ කොහෙද? ගරාජ් දොර ඇරුණු ගමන් ගින්න වැඩි වුනා හොඳට ඔක්සිජන් ලැබෙන්න ගත්තම. මුලු ගෙදරම පිච්චිලා යන්න ඇති.
    Canada වේ බං මුන් තනිකර පිස්සො ටිකක් 😂 මුන් ඇවිල්ලා ගින්න නිවනකොට ගිනිගන්න ඔක්කොම ගිනිඅරගෙන් ඉවරයි😂

    අර නිල් ගෑනිගෙ පස්සෙ සයිස් එක
    චිස් බටර් ඔක්කොම පස්සට බැහැලා
    ------ Post added on Apr 25, 2026 at 8:40 AM
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,856
    1,542
    113
    Canada වේ බං මුන් තනිකර පිස්සො ටිකක් 😂 මුන් ඇවිල්ලා ගින්න නිවනකොට ගිනිගන්න ඔක්කොම ගිනිඅරගෙන් ඉවරයි😂

    චිස් බටර් ඔක්කොම පස්සට බැහැලා
    ------ Post added on Apr 25, 2026 at 8:40 AM
    American flag ekane thiyenne
    Mehe ewun wage thami heda weivi iddi wenna oni okkama wela iwarai
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,389
    72,593
    113
    මාලඹේ
    American flag ekane thiyenne
    Mehe ewun wage thami heda weivi iddi wenna oni okkama wela iwarai
    පොඩ්ඩක් වැරදිල මෙහේ පෙිලිස් වාහනත් ඔය වගෙමය්
    මේ USA එකක් තමා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,132
    36,154
    113
    කෑගල්ල
    Canada වේ බං මුන් තනිකර පිස්සො ටිකක් 😂 මුන් ඇවිල්ලා ගින්න නිවනකොට ගිනිගන්න ඔක්කොම ගිනිඅරගෙන් ඉවරයි😂

    ------ Post added on Apr 25, 2026 at 8:40 AM
    ඒකනේ මාත් බැලුවේ... :lol: :lol:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    එක උට්ටියෙක් ලගටම ගිහින් බලං ඉන්නව, ඇතුලෙ මොනව හරි තිබිල පිපුරුවනං චක බ්ලාස් 🤦‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,389
    72,593
    113
    මාලඹේ
    ඒකනේ මාත් බැලුවේ... :lol: :lol:
    USA Videoඑකක් බං මම වැරදිලා කැනඩා කියලා දාලා රටේ හැටියට අවුලක් පේන්නේ කැනඩා මෙහෙම උනානම් තමා අවුල

    එක උට්ටියෙක් ලගටම ගිහින් බලං ඉන්නව, ඇතුලෙ මොනව හරි තිබිල පිපුරුවනං චක බ්ලාස් 🤦‍♂️
    ගොඩක් ගේවල් වල ගරාජ් එකේ බියුටේන් සිලින්ඩර් තියෙනව BBQ වලට ගන්න පිපිරුවානම් ඉවරයි
    ------ Post added on Apr 25, 2026 at 9:30 AM
     
    • Like
    Reactions: UbeThaththa

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    යකෝ ගෑණු හොඳයි තව.

    ගිනි නිවන හමුදාවෙ උන් මෙලෝ රහක් නෑනෙ. වැනි වැනී ඉද්දි වෙන්න ඕන ඒව වෙලා ඉවරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,389
    72,593
    113
    මාලඹේ
    යකෝ ගෑණු හොඳයි තව.

    ගිනි නිවන හමුදාවෙ උන් මෙලෝ රහක් නෑනෙ. වැනි වැනී ඉද්දි වෙන්න ඕන ඒව වෙලා ඉවරයි
    උන් පිං බතාලා ටිකක් ගෑනුන්ට දුන්නා නම් ඔයිට වඩා යමක් කරයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Insurance කරලනෙ තියෙන්නෙ ඉතින්.ගිනිගන්න එක හොදයි ලගදි mortage කරපු ගෙයක් නන්.😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    උන් හොඳයි ගිණි තියන හමුදාවට 🤷🏻‍♂️

    අපේ ලංකාවේ ඕක වුණා නම් ගිණි නිවන හමුදාව එන්න කලින් ගිනිගොඩට පැනලා හරි වටේ ඉන්න උන් එකතු වෙලා නිවනවා. 🤷🏻‍♂️
    ------ Post added on Apr 25, 2026 at 9:17 PM
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    අර නිල් ගෑනිගෙ පස්සෙ සයිස් එක
    1777133442122.png

    මේක මරු නෙහ්