ගෝටගේ ලින්ක් එක බලපු උන් වරෙව් 18+

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    දැන් තියෙන්නෙ මහමොළකරු කියලා සාධනය කරන්න විතරයි 😅

    ඔන්න ඕකයි බයියො විශ්වාස කරන්න හොඳ නැත්තෙ, ගෝටගෙ campaign එක බාරගත්ත එකාම පස්සෙ මාලිමාවට සෙට් වෙලා redirect කරන්න ඇති
    ------ Post added on Apr 24, 2026 at 11:02 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,104
    25,212
    113
    ජාතික ආරක්ෂාව කියලා පනතක් තියෙනවා.

    සුවිශේෂී රාජකාරී කරපු කාටවත් වෙනත් වැරදි නිසා වත් දඬුවම් දෙන්න ගියහම රාජ්‍ය රහස් එළිදරව් වෙයි කියලා බයට..... ලොකු දඬුවම් ලැබෙන්නේ නැහැ.

    උදාහරනෙකට, අපි හිතමු ශිංශෝන් අබේ අගමැති මැරුවේ හෙළ උරුමේ කෙනෙක් විසින් කියලා. නමුත් ඔහුගේ හොඳම කණ්ඩායම NPP, JVP, Int units, SJB, UNP..... ඉතින් අරූව වලට යවන්න හැදුවොත් අර set එකම expose වෙනවා. ඉතින් අහක යන ගූ නාන්න කැමති නැති AKD ඔය file එක එහාට තල්ලු කරනවා, කල් මරණව.

    සුද්ද කරලා , දඬුවමක් දුන්නත් ගෝටාභය level එකට එන්නේ නැහැ. සලේ ගේ level එකෙන් නවතියි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,125
    9,498
    113
    35
    Spain
    උඹල ඌට අපහාස කලාට යුද්ධය අවසන් කරන්න දායක වුනු මනුස්සයෙක්. අර අවුරුදු දෙක නිසා උඹල අපහාස කරන්නේ. නමුත් උඹලට මතක නැහැ ඕක කලේ ජවිපෙ සාමාජිකයෙක් ගේ පුත්තු මරාගෙන මැරෙන බෝම්බ තියල කියල. ඇයි උඹල ඒ වගේ කෙළින්ම පෙනෙන සාධක අතැරලා ඔලුව වටෙන් නාහේ අල්ලන්නේ? උඹල බලපන් උන්ගේ ගෙදර බෝම්බය පිපිරුනාට පස්සේ ඔය ඉබ්‍රාහිම් නානා කියන එකා මීයෙක් වගේ ගෙයින් එළියට එන හැටි. ඔය වීඩියෝ එක මේ එළකිරි එකෙත් තියෙනවා. හොයල බලපන්. නානාගේ පුත්තු බෝම්බය පුපුරවාගන්න කලින් දේපල ඔක්කොම උන්ගේ තාත්තාට ලියල අපායට ගියේ. එකත් මතක තියා ගනින්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,267
    113
    ගග අද්දර

    මූන්ට තියෙන්නේ රාජපක්ෂ ඇරියස් එකක්. ඕක කවර් වෙලා උන්ගේ හිත් හැදෙන්න නම් බොම්බෙට රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ වෙන්නම ඕන. කොන්තේ සාක්කුවේ දාගෙන ඉන්න ගොඩක් උන්ගේ හීනයක් එක.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    උඹල ඌට අපහාස කලාට යුද්ධය අවසන් කරන්න දායක වුනු මනුස්සයෙක්. අර අවුරුදු දෙක නිසා උඹල අපහාස කරන්නේ. නමුත් උඹලට මතක නැහැ ඕක කලේ ජවිපෙ සාමාජිකයෙක් ගේ පුත්තු මරාගෙන මැරෙන බෝම්බ තියල කියල. ඇයි උඹල ඒ වගේ කෙළින්ම පෙනෙන සාධක අතැරලා ඔලුව වටෙන් නාහේ අල්ලන්නේ? උඹල බලපන් උන්ගේ ගෙදර බෝම්බය පිපිරුනාට පස්සේ ඔය ඉබ්‍රාහිම් නානා කියන එකා මීයෙක් වගේ ගෙයින් එළියට එන හැටි. ඔය වීඩියෝ එක මේ එළකිරි එකෙත් තියෙනවා. හොයල බලපන්. නානාගේ පුත්තු බෝම්බය පුපුරවාගන්න කලින් දේපල ඔක්කොම උන්ගේ තාත්තාට ලියල අපායට ගියේ. එකත් මතක තියා ගනින්.
    Sarath Fonseka dayaka une nadda :rolleyes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,125
    9,498
    113
    35
    Spain
    Sarath Fonseka dayaka une nadda :rolleyes:
    උඹලත් දෙයක් ලියල තියෙන හුත්ත නෙවේ පේළි අතරේ කියවන්නේ, මම කියල තියෙනවද සරත් ෆොන්සේකා යුද්ධය අවසන් කරන්න දායක වුනේ නැහැ කියල? ෆොන්සේකාට තනියම ඕක කරන්නත් බැහැ. ඕක කලේ ත්‍රිවිධ හමුදාව සහ ඒ කාලේ දේශපාලන නායකත්වයේප්‍රතිපත්ති තීන්දුව නිසා, දැන් සතුටුද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,028
    1
    59,094
    113
    Mother Earth
    උඹලත් දෙයක් ලියල තියෙන හුත්ත නෙවේ පේළි අතරේ කියවන්නේ, මම කියල තියෙනවද සරත් ෆොන්සේකා යුද්ධය අවසන් කරන්න දායක වුනේ නැහැ කියල? ෆොන්සේකාට තනියම ඕක කරන්නත් බැහැ. ඕක කලේ ත්‍රිවිධ හමුදාව සහ ඒ කාලේ දේශපාලන නායකත්වයේප්‍රතිපත්ති තීන්දුව නිසා, දැන් සතුටුද?
    ජෙප්පො කියන්නෙ මෝඩ මිනිස්සු ටිකක් බන්. ජෙප්පො කියන්නෙ පොඩිකාලෙ ඉඳලා කුහක කම් ඇරියස් එක්ක ඉන්න පිරිසක්. උන්ට නිදහස් මනසක් නෑ දෙයක් තේරුම් ගන්න. 🤷‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    උඹල ඌට අපහාස කලාට යුද්ධය අවසන් කරන්න දායක වුනු මනුස්සයෙක්. අර අවුරුදු දෙක නිසා උඹල අපහාස කරන්නේ. නමුත් උඹලට මතක නැහැ ඕක කලේ ජවිපෙ සාමාජිකයෙක් ගේ පුත්තු මරාගෙන මැරෙන බෝම්බ තියල කියල. ඇයි උඹල ඒ වගේ කෙළින්ම පෙනෙන සාධක අතැරලා ඔලුව වටෙන් නාහේ අල්ලන්නේ? උඹල බලපන් උන්ගේ ගෙදර බෝම්බය පිපිරුනාට පස්සේ ඔය ඉබ්‍රාහිම් නානා කියන එකා මීයෙක් වගේ ගෙයින් එළියට එන හැටි. ඔය වීඩියෝ එක මේ එළකිරි එකෙත් තියෙනවා. හොයල බලපන්. නානාගේ පුත්තු බෝම්බය පුපුරවාගන්න කලින් දේපල ඔක්කොම උන්ගේ තාත්තාට ලියල අපායට ගියේ. එකත් මතක තියා ගනින්.
    ජෙප්පෝ එහෙම සෙට් උනානම යුද්ද කාලේ බලා ගන්න තිබ්බා මරු ආතල් ටිකක්😂😂😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    ඉන්දියාවෙන් ' හප් ' කිව්ව ගමන් අන්න පොනුර ඇදයට හැන්ගෙයි.
    LTTE එක ගහයි උඩ පැන පැන ගහයි 😂😂
    දුවන්න තැන් නැත් වෙනවා😅
    එ කාලේ හොරුටික ආන්ඩු කරපු නිසා හොදට ගියා🙏🙏