ඇස්වහ අයින් කිරීම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    mata owa wadiinne ne.udaya weya bawanawa karanawane,mata gehuwoth return tama
    ඔබතුමන් පුර්ව බා 6ට පළමු ගුලිය වළදා 10ට දෙවැනි ගුලිය වලදනවා නොවේද? ඉනික්බිති අපර බාග 2ට තෙවැනි ගුලියද 6ට සිවුවැනි ගුලියද රෑ යම 10ට පස්වැනි ගුලිය හා අලුයම 2ට සවැනි ගුලිය වලදා සැතපෙන්නේද? 🙏🤔
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,053
    66,458
    113
    ඔබතුමන් පුර්ව බා 6ට පළමු ගුලිය වළදා 10ට දෙවැනි වලදනවා නොවේද? ඉනික්බිති අපර බාග 2ට තෙවැනි ගුලියද 6ට සිවුවැනි ගුලියද රෑ යම 10ට පස්වැනි ගුලිය හා අලුයම 2ට සවැනි ගුලිය වලදා සැතපෙන්නේද? 🙏🤔
    oya mukuth ne dekka dekka witarai,negative okoma kapothi
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    @Lovtus ට කියලා දෙහි කපා ගන්න. 🤷🏻‍♂️ ආහ් මේ ඇවිල්ල ඉන්නේ කියනකොටම
    ඕක ඉතිං හැමදාම කරගන්න දේනේ බන්. දෙයියන්ගෙ පිහිටෙන් ඕකුන්ට ඇස්වහ නෑ

    ubei magei karme awa giya
    අපේ අලුත් දේශපාලන ගමනට එකතුවෙයන්
    ------ Post added on Apr 25, 2026 at 6:07 PM
     
    • Haha
    Reactions: Candid-B

    krisco

    Well-known member
  • May 28, 2022
    644
    695
    93
    dehi kapanawa
    aye Burning dried chilies with salt
    Pansal yanna
    Pirithak kiyanna


    Uba dannwada apita as waha wadune danayak denna gihin
    aluthin gedara hadala danayak dunna
    game pakkunta lokuma prashne api prawns and Cashew nuts dunna eka
     
    • Wow
    Reactions: DiksonAlex