පොලිස් ඇදුමෙන් බුද්දාගම් ලකුණු අයින් කරයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,830
    15,133
    113
    35
    Spain
    ටික කාලෙකට කලින් වලියක් දාගෙන පිස්සු කෙලපු වෙලාවක ඒවා බේරන්න ආවේ පොලිස්නිලධාරී මහත්තයෙක්. ධර්ම චක්රේ පෙන්වල අපිට අවවාද කරේ. ඒ මහත්තය මුස්ලිම්. ධර්මයේ හැසිරෙනවා කියන්නේ යහපත් මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා කියන එක, නීතිගරුක බව. එහෙම නැතිව ධර්මය දේශනා කර ආගමට අදාලව හදපු නීති රීති නෙවෙයි. මන් කැමතියි කරුම ජෙප්පෝ මේක අයින් කරනවට, ඕකුන්ට ලැබෙන ඡන්ද තව ටිකක් අඩු වෙනවා. මෙහෙ සේකියුලර් රටක් කරන්න ඕන කියන උන් සවුදිය පකිස්තානය වගේ රටවලුත් සේකියුලර් රටවල් කරන්න අවවාද දීපල්ලා. තුර්කිය ඉස්සර සේකියුලර් රටක්, දැන් ආපහු පරණ ට්‍රැක් එකට වැටිලා ඉන්නවා. ඒවා ගැන අදහසක් නැතිව ඇති නෙ?