අපි දෙන්නා ගාල්ලේ ආවා ❤️

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    IMG-20260425-183528.jpg

    IMG-20260425-WA0556.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    උඹලා දෙන්නා යාලු වෙලාද relationship එක පටන් ගත්තේ නැත්තම් මංගල කිංකිනි පත්තරෙන් බලලද? 🤷🏻‍♂️
    මංගල කිංකිණි තමයි 🥹


    As wahak wadinna epa ayyatai,akkitai :)

    තෑන්ක්ස් නැන්දි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,081
    10,859
    113
    උඹලා වලු උරා ගන්න එකට අපිට ප්‍රශ්නයක් නැ, එවා මෙතන අත අරින්න එපා.
    Gay = අස්ම්මත, nature එකට පටහැනි
     
    • Like
    Reactions: wissnshaftler

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    උඹලා වලු උරා ගන්න එකට අපිට ප්‍රශ්නයක් නැ, එවා මෙතන අත අරින්න එපා.
    Gay = අස්ම්මත, nature එකට පටහැනි

    සිංහයෙක් එක්ක හැමිනිලා සිංහලු ඉපදුනේ කියලා උජාරුවෙන් ඉන්න එකෙක් කියන කතා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,577
    1,578
    113
    Galle
    කඩ නෑ ඕයි කන්න හරි හමන්. පස්සේ Indian Hut ගියා ඒක නම් ok. Thanks
    උඹ යන්න එපැයි කොටුව පැත්තේ... හැම තැනම කඩනේ බල්ලෝ.... එන්න කලින් කියන්න එපැයි...කඩා ටික කියනවා ලෙසටම.... සහන එකේ මචං කොටුව ඇතුළේ පොට් එකේ අඩිය ගහන්නත් පුළුවන් gender neutral
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    උඹ යන්න එපැයි කොටුව පැත්තේ... හැම තැනම කඩනේ බල්ලෝ....

    ඒවගෙ තියෙන්නේ පොලොසොයි, සම්බෝලයි වගේ ඒවනෙ බන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,081
    10,859
    113
    සිංහයෙක් එක්ක හැමිනිලා සිංහලු ඉපදුනේ කියලා උජාරුවෙන් ඉන්න එකෙක් කියන කතා


    උඹ කම්පෙයාර් වෙන්නෙ සින්හයො එක්කද
     
    • Love
    Reactions: wissnshaftler

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,577
    1,578
    113
    Galle
    ඒවගෙ තියෙන්නේ පොලොසොයි, සම්බෝලයි වගේ ඒවනෙ බන්
    පිස්සු බං... තෝ ඇවිදලා නෑ එහෙනම්... Kixi,coffee shop, isle ice cream, jagro... හම්මාට සිරි වෙන්න තියෙන්නේ... දැන් වැඩක් නෑ
     
    • Sad
    Reactions: tupac97