ගාල්ලේ ආවා සිංහළු

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,477
    3,137
    113
    ow bn oya gaha yata naya natawanne mama.
    Ado noo...

    galle nanala thma goda innawa!
    Sira bn....kotuweth peduru dagena hena naanala set ekak hitiya...
    ------ Post added on Aug 21, 2025 at 4:31 PM

    හිටිය නම් සෙට් වෙනවා ඉතින්...

    සිරාවට??? උඹ කොහෙද ගියේ..
    ඔව් බං... ඊයේ සෙර විලා කියලා ඒකක නැවතිලා හිටියේ... අද හිරිබුර කියලා පැත්තකට ආවා බං... විජේරත්න සුපර් කියලා තැනකට
    ------ Post added on Aug 21, 2025 at 4:32 PM
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,477
    3,137
    113
    කිට්ටුව තමයි අපිට.. මොනවද ඔහේ කරන්නේ...
    සිස්ටම් වගයක් දාන්න ආවේ බං....හෙට හවස් වෙනකල් ඉන්නවා....

    සිස්ටම් වගයක් දාන්න ආවේ බං....හෙට හවස් වෙනකල් ඉන්නවා....
    උබ සෙරා විලා එක කිට්ටුව ද බං...
    ------ Post added on Aug 21, 2025 at 4:59 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උබ සෙරා විලා එක කිට්ටුව ද බං...
    නැ නැ මම කලේගාන. හිරිබුර කිට්ටුව..
    Diya redden kapana un nam neee ..malu pihiyen thoge kapai @Kalegana
    uththarayak dipan
    ඔව් ඔව්... කපන එක මැරෙන්නම කපනව ඉතින්.
     

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    Ado noo...


    Sira bn....kotuweth peduru dagena hena naanala set ekak hitiya...
    ------ Post added on Aug 21, 2025 at 4:31 PM


    ඔව් බං... ඊයේ සෙර විලා කියලා ඒකක නැවතිලා හිටියේ... අද හිරිබුර කියලා පැත්තකට ආවා බං... විජේරත්න සුපර් කියලා තැනකට
    ------ Post added on Aug 21, 2025 at 4:32 PM
    Hirimbura kiyanne karapitiye hirimburada?
     
    • Love
    Reactions: Martian Professor

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පොටෝ ගහනකොට සෙටිම්ස් හදලා ගහපංකො ෆෝන් එකේ.😶

    ලයිට් හවුස් එකට යන්න.😃🤪
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ehema kiuwata ba.. Galle one kenek gen ahuwanam kiyai.

    main street eke palathuru, malu market eka kittuwama
    post office eka issaraha
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    kothanada ban thana ?
    වැල්ලේ කඩේ බන් පරණම තැනක්. ඉස්සර ගාල්ලේ පොළ තිබ්බේ. අන්න එක ඉස්සරහ. දිවාර වෙළද සල ඉස්සරහ තියෙන්නේ පොඩි කඩේ.. මේ වහල තියෙන්නේ එක. බේකරියට අල්ලලා..


    https://www.google.com/maps/@6.0335...try=ttu&g_ep=EgoyMDI1MDgxOC4wIKXMDSoASAFQAw==
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    වැල්ලේ කඩේ බන් පරණම තැනක්. ඉස්සර ගාල්ලේ පොළ තිබ්බේ. අන්න එක ඉස්සරහ. දිවාර වෙළද සල ඉස්සරහ තියෙන්නේ පොඩි කඩේ.. මේ වහල තියෙන්නේ එක. බේකරියට අල්ලලා..


    https://www.google.com/maps/@6.0335585,80.2183109,3a,75y,300.66h,84.87t/data=!3m7!1e1!3m5!1sqb-fuPedThI2t_mY7kNw0Q!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=5.125540096460455&panoid=qb-fuPedThI2t_mY7kNw0Q&yaw=300.65741161020514!7i16384!8i8192?entry=ttu&g_ep=EgoyMDI1MDgxOC4wIKXMDSoASAFQAw==
    Tyni Eka DannawaDa? Thawama Thiyenawada Aka?