Website එක Index වෙන් නෑ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,660
    23,279
    113
    මචන්ලා shopify store එකක product pages වලින් 75% විතරම Google Search Console එකේ Index නොවී තියෙන්න හේතුව මොකක්ද?
    Sitemap එහෙම ඔක්කොම දාලා තියෙන්නෙ. Non indexed විදිහටවත් අනිත් පේජස් ටික වැටෙන්නෙ නෑ.
    මුලින්ම index වෙච්ච පේජස් ගානට වඩා මාස කීපයක් යද්දි දැන් index වෙලා තියෙනව. ඒත් තව ගොඩක් තියෙනව index නොවී.

    බම්ප් එකක් දාගෙන යන්න guys
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,660
    23,279
    113
    Manual index karapan.domain authority nattan index wenne ne ehema

    Manual krpn. reason eka mokadda thiyenne?

    මැනුවල් කිවුවෙ ලින්ක් එක ලින්ක් එක දාලා request කරන්න නේද?
    Reason එකක් වැටෙන්නෙ නෑ බන්. Index වෙලා නැති links පෙන්නන්නෙ නෑ Index page එකේ.
    ඒත් Sitemap එකේ ඒවා තියෙනව. එතන මුලු links ගානම found කියල වැටිලත් තියෙනව.