Ah sorry...hithuwe boy kiyala![]()
heta paandarama podi wedakata yanna one...heta mekata hithala balala reply ekak daannam macho (nangi)![]()
thanx
Ah sorry...hithuwe boy kiyala![]()
heta paandarama podi wedakata yanna one...heta mekata hithala balala reply ekak daannam macho (nangi)![]()
මොකද්ද මචන් පබ්ලිකේශන්ස් කියන්නෙ
අපි කියවන ප්‍රකාශන. නීත්‍යානුකූල විදිහට මහජනතාවට කියවන්න සලස්වන දේවල්.පොත් පත්,සඟරා,පත්තර ආදී දේ වල අඩංගු දේවල්.
researches කරාට පස්සේ ඒවා අනිත් අයටත් දැනගන්න publish කරනවා. final year එකේදි ඔයාලටත් research එකක් කරන්න ඇති.
research articles ලියලා අපිට journals වලට දාන්න පුළුවන්. reviewers ලා තමයි තීරණය කරන්නේ අඩු පාඩු මොනවද? , accept කරනවද? reject කරනවද? කියලා. publications සම්බන්ද තව ගොඩක් විස්තර තියෙනවා.ඔයාට research එක කරන කාලෙට තේරෙයි.
publications වලින් ඔයා කරලා තියෙන සේවය වගේම ඔයාගේ ලිවීමේ හැකියාව (technical writing) මනිනවා.academic job එකකට යන්න නං publications අනිවාර්යෙන් ඕනේ. වෙන jobs වලට උනත් ප්‍රයෝජනවත් වෙනවා මොකද ඒවා CV එකට දාන්න පුළුවන් නිසා.ඒත් හැම job එකකටම අනිවාර්ය නෑ.
ආ ඒවද
අපිට තියෙන්නෙ ගෲප් ප්‍රොජෙක්ට් එකක්, 3න් දෙනෙක්ගෙ,රිසර්ච් ප්‍රොජෙක්ට් ඒවත් කරන්න පුලුවන් හැබැයි අමාරුයිලු කියල කියන්නෙ ඒව
ආ ඒවද
අපිට තියෙන්නෙ ගෲප් ප්‍රොජෙක්ට් එකක්, 3න් දෙනෙක්ගෙ,රිසර්ච් ප්‍රොජෙක්ට් ඒවත් කරන්න පුලුවන් හැබැයි අමාරුයිලු කියල කියන්නෙ ඒව
bump
bump and TFS!Rep +14
Bump
Bump
පට්ට මචන් ලොකු විස්තරයක් +18
Bachelors level waladi karana projects waladi karanna puluwan hondama deyak thamai, eka university research session ekaka publish karana eka....hoyala balanna hema uni ekakama annual research session ekak thiyenawa...ekedi uni eke karana research (and other unis) publish karanawa....ehema publication ekakata project eke outcome eka paper ekak widihata daagattoth godama thamai.....MSc ekakata ehema publication ekakwath nethi kenek ekka compete karaddi mama kiyapu widihe ekak thibboth chance eka godak wedii....anika scholarships walatath loku udawwak wenawa apply karaddi![]()
certificate witharak thiyana ayata diploma walata apply karanna widiyak nadda
mata draftsmanship certificate thiyenne.mekema diploma ekakata apply karanna puluwanda
තෑන්ක්ස් මචන් . මටත් ආසාවක් තියෙනව යුරෝප් රටම msc එකක් කරන්න. ජර්මනි වල වගේ එහෙ ටියුශන් ෆ්‍රී හින්ද පබ්ලික් යුනිවර්සිටි වල. හැබැයි ඒක කොච්චර කායක් තියෙයිද දන්නෑ ඉස්සරහට ෆ්‍රී විදියට
ටහුඩු ..
සුපිරිම පොස්ට් එකක්, මාර වටිනා විස්තර ටිකක් හොදටම මහන්සි වෙලා ලියල තියෙනවා
thnx machan post eka udata ganna sup eka denawata