ලංගම කැඩිච්ච YUTONG bus ටික ආයේ හදනවලු 🚌

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    oya bus lassanata thubnata ova kalin patta gahapu bus neda? bus ekak average lifetime eka keeyada, km kiyak wage da?
    me bus echchara parana na bn, chinese bus ekak unath hariyata maintain kaloth 20 years puluwan.

    eth CTB wala wenne oka neme, tika dawasak yaddi bus eka kaali intentionalli galawala & repair walata dammama, parts gawala eliyata wikunanawa.
    ehema unama oka deport eke atharala danawa repair karanna ba kiyala or cost eka wadi kiyala kal adinawa.
    ehema kal addama "unrepairable" kiyala tender dala bus eke ithuru wela thiyena "Shell" eka yakada walata wikunanawa hena podi ganakta.
    eita passe tender eken bus eka gaththu eka aduwata CTB ekenma pannapu (maybe even from the exact same bus) parts dala bus eka hadagena use karanawa. kumara welgama CTB inna kale kalema oka. Welgamaya loku reason ekak CTB eka walapallata yanna
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    මේ ටිකත් හදපල්ලා


    CG_f0b15image_story.jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,504
    16,721
    113
    @todd2231048 මේ කොයි කාලේ හම්බවුණ හෝ ගත්ත ඒවද?
    The Commonwealth Heads of Government Meeting (CHOGM) 2013

    oya bus lassanata thubnata ova kalin patta gahapu bus neda? bus ekak average lifetime eka keeyada, km kiyak wage da?
    10lakhs Km kiyanne
    ------ Post added on Apr 26, 2026 at 12:43 AM
     
    • Like
    Reactions: sahases

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    නෑ...
    චෝගම් නෙවෙයි...
    රතුපාට යුටොං බස් දාල තිබ්බේ මයික්‍රො එකෙන්. මයික්‍රො ලෝගෝ ගහපු ශර්ට් එකක් තමයි රියදුරත් කොන්දොස්තරත් ඇඳලා හිටියේ.. මයික්‍රො එකෙන් සේවා ගාස්තුවකට සී ටී බී එකෙන් කුලියට අරගෙන ලු.. එහෙම කතාවක් තිබ්බ FB එකේ..
    ඒවා දිව්වා මොරටුව පිටකොටුව... බස් දෙකක්ද කොහෙද තිබ්බා..

    ඊට අමතරව වොල්වො බස් එකකුත් තිබ්බා මොරටුව පිටකොටුව..

    මීට අමතරව 138 පාරේ ඒ වගේම රතු පාට අශෝක් ලේලන්ඩ් බස් දෙකකුත් තිබ්බා.. මේවා ඉස්සර කාර්යාල වෙලාවන් වගේම අතරමැදි වෙලාවල්වලදිත් ධාවනය කරා...

    කට්ටිය ලෝ ෆ්ලෝ ගගා දැන් දැඟලුවට එදා සුනාමියට බස් නැති උනාම ජපන්නු දුන්න සුනාමි ආධාර බස් රථත් ලෝ ෆ්ලෝ තමයි..(Mitsubishi) ඕනේ නම් AC එක්ක දුවන්නත් පුලුවන් ඒවා... රෝද පුටු ඇතුලට ගන්නත් , අර කියනවා වගේ ලොක් කරල තියාගන්නත් පුලුවන් ඒවා..

    අපේ ඉන්න මිනිස්සු නඩත්තු කරන්නේ නැති කම නිසා විනාස වෙලා ගියා.

    .ඒවා යකඩ වලට දිඅරල ගිහින් රටේ සල්ලි කාබාසිනියා වුනා...
     
    • Like
    Reactions: Yeezus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,199
    113
    Fantasy
    me hadana youtong ewath school bus widiyata use karanawa kiyala.
    Mehema ekak nm kiyawune nee.

    කට්ටිය ලෝ ෆ්ලෝ ගගා දැන් දැඟලුවට එදා සුනාමියට බස් නැති උනාම ජපන්නු දුන්න සුනාමි ආධාර බස් රථත් ලෝ ෆ්ලෝ තමයි..(Mitsubishi) ඕනේ නම් AC එක්ක දුවන්නත් පුලුවන් ඒවා... රෝද පුටු ඇතුලට ගන්නත් , අර කියනවා වගේ ලොක් කරල තියාගන්නත් පුලුවන් ඒවා..

    අපේ ඉන්න මිනිස්සු නඩත්තු කරන්නේ නැති කම නිසා විනාස වෙලා ගියා.
    එවා අවුරුදු 20ක් විතර ජපානෙ දුවලනෙ ලංකාකවට ගෙනාවෙත්.
    Mitsubishi විතරක් නෙව්යි isuzu, hino එවත් තිබ්බා පෙනුම පොඩ්ඩක් වෙනස් උනාට
    ------ Post added on Apr 26, 2026 at 2:37 AM

    oya bus lassanata thubnata ova kalin patta gahapu bus neda? bus ekak average lifetime eka keeyada, km kiyak wage da?
    ඔව් . සමහර එවාගේ AC vents කැඩිලා. වැස්සට ඇතුලට වතුර එනවා වගෙ ප්‍රශ්න.
    engine, gearbox දැම්මා කියලා 100%ක් අලුත් වගෙ වෙන්නෙ නෑ. එ උනාට මේකේ කියන්ඩ උත්සහ කරන්නේ එහෙමයි. සස්පෙන්ශන් ඉඳන් ලෙඩ එන්ඩ ගත්තම සහ හයි වේ එකෙ මැද නතර වෙන්ඩ උනාම මිනිස්සුත් අනාතයි.

    කමක් නෑ ඉතින් ලංකාවනේ. පුලු පුලුවන් විදිහට ඕකත් ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්ඩ තියෙන්නේ
    ------ Post added on Apr 26, 2026 at 2:43 AM
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    The Commonwealth Heads of Government Meeting (CHOGM) 2013


    10lakhs Km kiyanne
    ------ Post added on Apr 26, 2026 at 12:43 AM

    10 lakhs km eka aththa wenna ona., dawask ekek kiwwa oke meter eka apahu 0 idala yanava kilaya,

    oya bus penumata thiyena nisa hadala expressway dai da danne naha. overused bus ekak expressway dammoth eke risk ekak thiyenava.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,727
    10,736
    113
    35
    Spain
    මේ බස් කිලෝමීටර ලක්ෂ 10 පන්නපු කට්ට කබල්. මේවා වෙන්දේසි කරලා අලුතෙන් බස් ගත්තා නම් යසට කාලයක් දුවන්න පුළුවන්.
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    රජයක් ඉන්නෙ නීති හදන්න - නිති රකින්න සහ රටෙ යටිතල පහසුකම් සපයන්න මිසක් ඩෙසීය බිස්නස් කර කර ඉන්න නෙවෙයි! රජය යන්න ඔන රටෙ ජාත්යන්තර ආයොජන වලට - බිස්නස් වලට! රට ඇතුලෙ මගුල් රට ඇතුලෙ මිනිස්සුන්ට කරන්න දෙන්න ඔන! ලන්කාවට කියල වෙන රටක ඉඩම් කැල්ලක් දෙකෙක් තියෙද? තනාපති කාර්යාල විතරයි! බලපම් නිදහස් ගනිපු කාලෙම ලන්ඩන් හන්දියෙන් - නිව්යොක් හන්දියෙන් අක්කර 2ක් 3ක් අරන් දාල තිබ්බ නම් දැන් සිහලුන්ගෙ තත්වෙ! කැරි සෙනානායකල බන්ඩාරනායකල කැලැ කප කප අඩු කුලෙ හිගන සිහලුන්ට බත් ගිල්ලන්න වාරි මාර්ග කොර කොර ඉදල සත 5ක වැඩක් නැ!. අඩු කුලෙ හිගන ජනගහනය වර්දනය වෙලා විතරයි!