මම සහ මේකෙ ඉන්න තවත් සගයෙක් CCNA 200-301 කරන්න හදන්නෙ. කරපු සහ කරන අය ක්ලාස් ගියෙ කොහෙද, practical කර ගත්තෙ කොහොමද, follow කරපු study plan එක මොකක්ද වගේ විස්තර ටික කියන්න.
If you gonna do for getting the knowledge - Highly Recommended Comptia Network+ certමම සහ මේකෙ ඉන්න තවත් සගයෙක් CCNA 200-301 කරන්න හදන්නෙ. කරපු සහ කරන අය ක්ලාස් ගියෙ කොහෙද, practical කර ගත්තෙ කොහොමද, follow කරපු study plan එක මොකක්ද වගේ විස්තර ටික කියන්න.
ඔව් බන්. මාත් දැක්කා, ඒත් කරන්න පටන් ගත්තට පස්සෙ අවුල් උනොත් අපරාදෙනෙBump.. moratuwa uni eke tiyenawa dakka course eka
මට both world ඕනෙ සීන් එකක් තියෙන්නේ. Knowledge එක ඕනෙ මගෙ අනිත් වැඩ වලට, Entry level job එකකට qualification එකක් වෙන්නත් ඕනෙ. ඒකයි CCNA කරන්න හිතුවේ.If you gonna do for getting the knowledge - Highly Recommended Comptia Network+ cert
CCNA is too vendor biased. They teach all Cisco products and stuff - within their product line..
And A+ is cheaper than CCNA.
If you still wanna push CCNA further - David Bombal CCNA course on Udemy is highly recommended.![]()
Job Aim කරනවා නම් CCNA කරන්න. මොකද ලෝකේ ගොඩක් දැන් networking equipments manufacturer CISCO ල, ඒ නිසා demand තියනවා.මට both world ඕනෙ සීන් එකක් තියෙන්නේ. Knowledge එක ඕනෙ මගෙ අනිත් වැඩ වලට, Entry level job එකකට qualification එකක් වෙන්නත් ඕනෙ. ඒකයි CCNA කරන්න හිතුවේ.
ඇයි උඹ කරන්නෙ? අද කාලේ ඔය වගේ ඒවා කරපු උන් පඳුරකට පයින් ගැහුවාම 1000ක් විතර පනිනවා. PM එකක් දාපන් උඹේ plan එක ගැනමම සහ මේකෙ ඉන්න තවත් සගයෙක් CCNA 200-301 කරන්න හදන්නෙ. කරපු සහ කරන අය ක්ලාස් ගියෙ කොහෙද, practical කර ගත්තෙ කොහොමද, follow කරපු study plan එක මොකක්ද වගේ විස්තර ටික කියන්න.
Job Aim කරනවා නම් CCNA කරන්න. මොකද ලෝකේ ගොඩක් දැන් networking equipments manufacturer CISCO ල, ඒ නිසා demand තියනවා.
David Bombal Udemy course එක බලන්න ටිකක් try කරලා.
If you gonna do for getting the knowledge - Highly Recommended Comptia Network+ cert
CCNA is too vendor biased. They teach all Cisco products and stuff - within their product line..
And A+ is cheaper than CCNA.
If you still wanna push CCNA further - David Bombal CCNA course on Udemy is highly recommended.![]()
CCNA is a fucking waste of time money specially if you are going to pay for the course/training materials.wrong about two things mate.
Cisco Associate Level Qualifications (in this case CCNA) wala lokuwata Cisco Proprietary Tech gana deep yanne na.
Comptia A+ Syllabus Almost same as Cisco IT Essentials Course ekata
Jobs kiwwama Network & Network Related Jobs thama. relatively small market ekak thiyenne e category ekata.
issarahata yanna hithanwa nam cisco path ekenma, Cisco Exclusively wada karana company ekakata join wenna wenwa.
cisco partner kenekta. service provider kenekta.
Dan Networking Equipment's manufacture karana company hata hutamarak thiyenwa.
ewayin godak aya eyalage certificate path dala thiyenwa.
eth thama standard ekak widiyata CCNA balanwa, mokada eken network overall knowledge eka cover karana handa.,
software wagemna thama. theory tika dannwa nam practice eka thiyenawa nam ona product ekak ikmanata allaganna puiluwan
ekama instructor thwa kenekta set wenne nati wenna puluwan.
CCNA gana nam net eke ona thram knowledge eka tutorial thiyenwa.
hariyata karoth self study tika athi goda daganna.
CCNA is a fucking waste of time money specially if you are going to pay for the course/training materials.
Thank you for the clarificationwrong about two things mate.
Cisco Associate Level Qualifications (in this case CCNA) wala lokuwata Cisco Proprietary Tech gana deep yanne na.
Comptia A+ Syllabus Almost same as Cisco IT Essentials Course ekata
Jobs kiwwama Network & Network Related Jobs thama. relatively small market ekak thiyenne e category ekata.
issarahata yanna hithanwa nam cisco path ekenma, Cisco Exclusively wada karana company ekakata join wenna wenwa.
cisco partner kenekta. service provider kenekta.
Dan Networking Equipment's manufacture karana company hata hutamarak thiyenwa.
ewayin godak aya eyalage certificate path dala thiyenwa.
eth thama standard ekak widiyata CCNA balanwa, mokada eken network overall knowledge eka cover karana handa.,
software wagemna thama. theory tika dannwa nam practice eka thiyenawa nam ona product ekak ikmanata allaganna puiluwan
ekama instructor thwa kenekta set wenne nati wenna puluwan.
CCNA gana nam net eke ona thram knowledge eka tutorial thiyenwa.
hariyata karoth self study tika athi goda daganna.
wrong about two things mate.

මචන්ලා මටත් කරන්න ඕනේ ඕක. හැම අව්රුද්දේම පහු කර කර ඉන්නවා. වෙලාව නැතුව.
මචන් එක්සෑම් එක විතරක් කරන්න බැරි ද ? කොහෙද රෙජිස්ටෙර් වෙන්න තියන්නේ ? විස්තරයක් දාපන්