ඉතින්


මේක විතරද ආතල් එකට සිවුරක් දාගෙන තට්ටෙ දාගෙන අවාම කොහොම හාමුදුරු නමක් කියන්නෙ ඕන තරම් ආතල් දුන්නෙ එහෙම අය
අපිටත් පුලුවන් නෙ නිකන් ඔහේ අදින්න හාමුදුරුවෝ නමක් වගේ යන්න
අනික ලංකාවෙ හාමුදුරුවන්ට තියෙන තැන නිසා ප්ලැන් එකක් විදියට ඔහොම හැඩ ගැහුනද කවුද දන්නේ
අනික බික්ශුන් වහාන්සෙලා මෙහෙමයි කියලා සමාජයට වැරදි ආදර්ශ දෙන්න කොච්චර බොරු හාමුදුරුවෝ අවාද
ජෙරම්ගෙ පොල්ල කන්නත් එකෙක් ගියෙ අන්තිමෙ උ හිගන්නෙක් බොරුවට සිවුරක් දාගෙන

නිතීයෙන් සහා ඒ හාමුදුරුවො මහාන උන පන්සල් වලින් හරි ශාක්ශියක් එනකන් ඉදපන් ඇත්තටම එහෙම අයද බලන්න
කොච්චර නැටුවට් උබලට ඕන දේ වෙන්නෑ

