ඇස්වහ අයින් කිරීම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    dehi kapanawa
    aye Burning dried chilies with salt
    Pansal yanna
    Pirithak kiyanna

    Uba dannwada apita as waha wadune danayak denna gihin
    aluthin gedara hadala danayak dunna
    game pakkunta lokuma prashne api prawns and Cashew nuts dunna eka
    ගෝට් චීස් දුන්න නම් හිකෙනව :eek:
     
    • Haha
    Reactions: Tz4400 and krisco

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,062
    1,700
    113
    ඇස්වහ අයින් කරන්න කරන දේවල් මොනවද බන් උඹලා?

    ඔය වහ ඔක්කොම අයින් කරගන්න තියෙන හොදම විදිහ තමයි මයිත්‍රී භාවනාව.

    මුලින් දවසට පැය ගානේ පටන් අරන් කරන් යන්න.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    dehi kapanawa
    aye Burning dried chilies with salt
    Pansal yanna
    Pirithak kiyanna

    Uba dannwada apita as waha wadune danayak denna gihin
    aluthin gedara hadala danayak dunna
    game pakkunta lokuma prashne api prawns and Cashew nuts dunna eka
    eka ain kare kohomada?
     
    • Like
    Reactions: krisco

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,639
    33,822
    113
    21වෙනි සියවසෙනුත් 1/4ක් ඉවරයි.
    තාමත් මේ ගොබ්බ මත විශ්වාස කරන උන් ඉන්නවනේ ඇත්තට
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,231
    9,719
    113
    21වෙනි සියවසෙනුත් 1/4ක් ඉවරයි.
    තාමත් මේ ගොබ්බ මත විශ්වාස කරන උන් ඉන්නවනේ ඇත්තට
    මොනව නැතත් ඇස්වහ කටවහ කියන දේ පිලිගන්න පුළුවන්!
     
    • Like
    Reactions: DiksonAlex

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,563
    5,094
    113
    සතියට සැරයක්-දෙපාරක් විතර ගෙදර බැල්කනියට වෙලා පාර යන එවුන් දිහා බල බල බියර් එකක් ගහනවා ශර්ට් එකත් නැතුව ඉරිච්ච කලිසම් කෑල්ලකුත් ඇඳලා
    පාර යන එවුන් ගෙදර දිහාවත් වාහන දිහාවත් බලන්නෙ නැහැ මගේ දිහා බල බල කට ඇදකරෙගන යනවා

    (මම ඔය කෙහෙම්මල් විස්වාස කරන්නෙ නැහැ දවසක් අපේ ගෙදරට ආපු ඩයල් එකක් මට කිවුවෙ මම මේ කරන වැඩෙන් ජීවිතේට ඇස්වහ කටවහ වදින්නෙ නැහැ කියලා)
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    සතියට සැරයක්-දෙපාරක් විතර ගෙදර බැල්කනියට වෙලා පාර යන එවුන් දිහා බල බල බියර් එකක් ගහනවා ශර්ට් එකත් නැතුව ඉරිච්ච කලිසම් කෑල්ලකුත් ඇඳලා
    පාර යන එවුන් ගෙදර දිහාවත් වාහන දිහාවත් බලන්නෙ නැහැ මගේ දිහා බල බල කට ඇදකරෙගන යනවා

    (මම ඔය කෙහෙම්මල් විස්වාස කරන්නෙ නැහැ දවසක් අපේ ගෙදරට ආපු ඩයල් එකක් මට කිවුවෙ මම මේ කරන වැඩෙන් ජීවිතේට ඇස්වහ කටවහ වදින්නෙ නැහැ කියලා)

    ඇයි කට ඇදකරන්නෙ? :cautious:
     
    • Haha
    Reactions: DiksonAlex

    krisco

    Well-known member
  • May 28, 2022
    644
    695
    93
    karapu vidiya pahadili karapanko machan
    eka ain kare kohomada?
    eka gana loku idea ekak na
    ape seeya manthara danna ekkenek ape thattha thamayi mathuwe

    ah thawa puhul ( wax gourd) gediyak gedra issaraha ellanna ape gera ekath karala thiyenne

    1777294133022.png

    me wage
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,225
    1
    2,913
    113
    21වෙනි සියවසෙනුත් 1/4ක් ඉවරයි.
    තාමත් මේ ගොබ්බ මත විශ්වාස කරන උන් ඉන්නවනේ ඇත්තට
    Gobba new owa high powerful ubta experience hambuna terei
     
    • Like
    Reactions: DiksonAlex

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    21වෙනි සියවසෙනුත් 1/4ක් ඉවරයි.
    තාමත් මේ ගොබ්බ මත විශ්වාස කරන උන් ඉන්නවනේ ඇත්තට
    owa gobba neme. pitarata developed country wala unuth piligannawa. evil eye kiala search karala balapan. danne nethi dewal nokia inna tharamata hodai .
     
    • Like
    Reactions: DiksonAlex