Ordered 2 Wall Clocks from Daraz and this is the shit I received!

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,216
    4,488
    113
    36
    කලින් පාරක් ඇස්ඩ් ගහනව කිව්ව විතරයි පොර ටෝක් දුන්න ඔක්කොම මිසින්. සමහරුන්ට වෙඩින් සමහරුන්ගෙ විස්ඩම් ටූත් ගලෝල තව උන්ට ගෙවල් වල ප්‍රශ්න. :lol: :lol:
    මේකේ උන්ගේ චණ්ඩිකම් තියෙන්නේ ඇනෝනිමස් වෙලා ඉන්නකම් විතරයි

    නැද්ද @tharakaf සර්?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,953
    113
    මේකේ උන්ගේ චණ්ඩිකම් තියෙන්නේ ඇනෝනිමස් වෙලා ඉන්නකම් විතරයි

    නැද්ද @tharakaf සර්?
    ඇයි අර රත්තරං ද මොකෙද්ද එකෙක් හිටියෙ ඒ කාලෙ හෙන පොර ටෝක් දෙන එකෙක්
    කවුදෝ එකෙක් ඒකාගෙ ගෑනිගෙද කොහෙද ෆොටෝ දැම්මට පස්සෙ ගූ ගිහින් නේ මේකෙන් ගියෙ

    නැත්තං පකයා වගේ මේකෙ හිටියෙ
     
    • Haha
    Reactions: Ldy and lima20

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,488
    113
    36
    ඇයි අර රත්තරං ද මොකෙද්ද එකෙක් හිටියෙ ඒ කාලෙ හෙන පොර ටෝක් දෙන එකෙක්
    කවුදෝ එකෙක් ඒකාගෙ ගෑනිගෙද කොහෙද ෆොටෝ දැම්මට පස්සෙ ගූ ගිහින් නේ මේකෙන් ගියෙ

    නැත්තං පකයා වගේ මේකෙ හිටියෙ
    Dan eya comments off karagena FB eke pora talks denawa
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    කලින් පාරක් ඇස්ඩ් ගහනව කිව්ව විතරයි පොර ටෝක් දුන්න ඔක්කොම මිසින්. සමහරුන්ට වෙඩින් සමහරුන්ගෙ විස්ඩම් ටූත් ගලෝල තව උන්ට ගෙවල් වල ප්‍රශ්න. :lol: :lol:
    2020 awith uber danna dewal
    Carryma athal bn ece thread ece tag tica
    Carryma atal ecac gatte ece
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,905
    23,597
    113
    බ්ලැකාලන්තෙ සෙට් එක ඒ දවස්වල මු බලන්න ගියා, මූට ගූ ගිහින් හිටියෙ, ඉරිච්ච කලිසමකුත් ඇඳගෙන දැන් යන්න යන්නළු. කපනවා කියපු මන්නෙ නම් තිබුනේ නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,806
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි අර රත්තරං ද මොකෙද්ද එකෙක් හිටියෙ ඒ කාලෙ හෙන පොර ටෝක් දෙන එකෙක්
    කවුදෝ එකෙක් ඒකාගෙ ගෑනිගෙද කොහෙද ෆොටෝ දැම්මට පස්සෙ ගූ ගිහින් නේ මේකෙන් ගියෙ

    නැත්තං පකයා වගේ මේකෙ හිටියෙ
    අම්බේ ඌ මේකේ අරක් අරං හිට්යේ. රෙප් පවර් එකත් පනහක් හැටක් වත් වගේ තියෙන්න ඇති. මොකක් හරි බේස කතාවක් කියං ඇවිත් හුප්පේ පදෙන් ඇමතුවා. මේකේ උනුත් තක්බීර් ඇයි එතුමට එහෙම අමතන්නේ වගේ. 🤣 පස්සේ මාව ඉග්නෝ දාල තිබුන.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,741
    10,246
    113
    2020 awith uber danna dewal
    Carryma athal bn ece thread ece tag tica
    Carryma atal ecac gatte ece
    2019 awith uber danna dewal 🤣 🤣 🤣

    අම්බේ ඌ මේකේ අරක් අරං හිට්යේ. රෙප් පවර් එකත් පනහක් හැටක් වත් වගේ තියෙන්න ඇති. මොකක් හරි බේස කතාවක් කියං ඇවිත් හුප්පේ පදෙන් ඇමතුවා. මේකේ උනුත් තක්බීර් ඇයි එතුමට එහෙම අමතන්නේ වගේ. 🤣 පස්සේ මාව ඉග්නෝ දාල තිබුන.
    ඒවා නෙවෙයි ඇයි උඹ අර අහිංසක erozan ට හොර indicator විකුණුවේ ? 🤣
     
    • Haha
    Reactions: ExamHe

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,905
    23,597
    113
    බ්ලැකාලන්තෙ සෙට් එක ඒ දවස්වල මු බලන්න ගියා, මූට ගූ ගිහින් හිටියෙ, ඉරිච්ච කලිසමකුත් ඇඳගෙන දැන් යන්න යන්නළු. කපනවා කියපු මන්නෙ නම් තිබුනේ නෑ

    ඉරිච්ච කලිසමක් ඇඳගෙන හිටියේ