New Role Model = Better Call Saul මූනම් මාර මැච් එකක් ගහන්නේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,897
    12,403
    113
    🤍
    Better-Call-Saul.jpg


    mu patta match ekakne gahanne

    Thama season 1 eke 8 balanne :P :D 🤭
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,900
    5,472
    113
    ස්පොයිල් වෙන්න එපා නං මේක බලන්න එපා
    ආයෙත් කියන්නෙ බලල මට බයින්න එපා
    බලන්න එපා සොන්නයො
    අන්තිමට ඌ හිරේ යනවා


     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,897
    12,403
    113
    🤍
    ස්පොයිල් වෙන්න එපා නං මේක බලන්න එපා
    ආයෙත් කියන්නෙ බලල මට බයින්න එපා
    බලන්න එපා සොන්නයො
    අන්තිමට ඌ හිරේ යනවා


    :( :no:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    ස්පොයිල් වෙන්න එපා නං මේක බලන්න එපා
    ආයෙත් කියන්නෙ බලල මට බයින්න එපා
    බලන්න එපා සොන්නයො
    අන්තිමට ඌ හිරේ යනවා


    muge boru anthimata uu merenawa
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    අපි ඔයාට කිව්වුවා නෙ, සිරා සීරිස් එකක්. මගෙ ෆෙවරිට්. පස්සෙ පස්සෙ තව සිරා වෙනවා. sira acting!

    ස්පොයිල් වෙන්න එපා නං මේක බලන්න එපා
    ආයෙත් කියන්නෙ බලල මට බයින්න එපා
    බලන්න එපා සොන්නයො
    අන්තිමට ඌ හිරේ යනවා


    have you heard the term "party pooper"?
    ------ Post added on Apr 27, 2026 at 11:12 AM

    ඔයා බලනවා නම් තව rock solid ට්ව් සීරිස් නම් දෙන්නම් ඔකෙන් පස්සෙ
    ------ Post added on Apr 27, 2026 at 11:13 AM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,900
    5,472
    113
    අපි ඔයාට කිව්වුවා නෙ, සිරා සීරිස් එකක්. මගෙ ෆෙවරිට්. පස්සෙ පස්සෙ තව සිරා වෙනවා. sira acting!


    have you heard the term "party pooper"?
    ------ Post added on Apr 27, 2026 at 11:12 AM

    ඔයා බලනවා නම් තව rock solid ට්ව් සීරිස් නම් දෙන්නම් ඔකෙන් පස්සෙ
    ------ Post added on Apr 27, 2026 at 11:13 AM
    ස්පොයිල් දාල තියෙද්දි අතින් අරන් පුකේ තියාගත්තෙ මොකටද
     
    • Haha
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    Yes anthimata goo una waha bona ekak daala...

    I know Kim is hot af...but eki hinda waha bonawa Kiyanne bn Hindi movie ekak wagene...

    I can't imagine the shit vince gilligan was on when he wrote that scene... :no:
    I can't remember shit. 🤷‍♂️ බැලුවට දැන්පොඩ්ඩක්වත් කතාව මතක නෑ කියපන්කො. :(