👎 කුඩු එක්ක අහු උන හාමුදුරුවරුන්ගේ සැබෑ දත්ත ගොසිප් වෙබ් අඩවි වලට මුදා හැරිම

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,050
    113
    මේකේ දෙපැත්තක් තියෙනවා. එකක් සිවුරට මුවා වෙලා ජඩ වැඩ කිරීම. ඒකට නීතිමය පියවර ගැනීම අනිවාර්යයි.


    දෙවැනි එක තමයි මේ සිද්ධිය දඩමීමා කරගෙන බුද්ධාගමට, සිංහල සංස්කෘතියට පහර ගැසීම. මේක සිංහල අවුරුදු නැකැත් සීට්ටුව, වෙසක් උත්සවයට දින නියම කිරීම වගේ දේවල් වලින් පැහැදිලි වුණා. අනිත් ආගම්, විශේෂයෙන් ම මුස්ලිම් ආගමේ උන් මොන වැරද්දක් කරත් ඒකට ලොකු publicity එකක්, සමාජ කතිකාවක් නිර්මාණය කරන්නේ නෑ. මේ ආණ්ඩුවයි, කතෝලික සභාවයි පාස්කු ප්‍රහාරය ගැන දීපු ප්‍රකාශ, ඒ ගැන කටයුතු කරපු විදිහ තමයි සහරාන්ව, මුස්ලිම් අන්තවාදය උවමනාවෙන්ම මගහැරලා ඒකට රාජපක්ෂ ලේබලය ගහන එක. දැන් ඒක කලේ සහරාන් කියලත් අමතකයි. තව සමූලඝාතනයකට ලෑස්ති කරපු මුස්ලිම් පල්ලි වලින් අල්ල ගත්ත කඩු වලට මොනවද කලේ? කිසිම නීතිමය පියවර ගත්තද? නෑ. උන් ඒවා ගෙනාවේ තණකොල කපන්න කියලා සුදු හුණු ගෑවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ඒ උනාට බන් හරියට සිල් රකින හාමුදුරුවෝ තාම ඉන්නවා ලංකාවේ. එයාලට මෙකෙන් අසාදාරනයක් වෙනවා
    හරියට සිල් රකිනවා නම් ඔතන අසාදාරණයක් wenne නැ

    My buddhism > your buddhism 💪
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    2wbzv3N.jpeg
     
    • Wow
    Reactions: War Fighter

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,947
    113
    35
    Spain
    දෙන්න ඕන තමා උන්ගේ නම ගම මුණු විතරක් නෙමේ ඇඩ්රස් පවා දාන්න ඕන ආපහු එකෙකුට නොකරන්න
    නෑ බන් නඩුවක් යනකොට ඔහොම සාක්ෂි විදියට ගැනෙන දේවල් එළියට දාන එකෙන් නඩුවේ යම් පාර්ශවයකට අගතියක් වෙන්න පුළුවන් කියල නඩු කාරයා හිතුවොත් ඒ සාක්ෂි ඉවත් කරනවා. එකෙන් නඩුව බිඳ වැටෙන්න පුළුවන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    නෑ බන් නඩුවක් යනකොට ඔහොම සාක්ෂි විදියට ගැනෙන දේවල් එළියට දාන එකෙන් නඩුවේ යම් පාර්ශවයකට අගතියක් වෙන්න පුළුවන් කියල නඩු කාරයා හිතුවොත් ඒ සාක්ෂි ඉවත් කරනවා. එකෙන් නඩුව බිඳ වැටෙන්න පුළුවන්.
    Better call Saul බලනවා වගෙයි

    Breaking Bad Trailer GIF
     
    • Wow
    Reactions: Inigo Montoya