අවුරුද්ද කෑව, වෙසක් කනවා!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,861
    34,182
    113
    මේ පාර මියන්මාර් & තායිලන්ඩ් වෙසක් සමරන්නෙත් මැයි 30.
    මේ තට්ටයා මොනවැයි මේ කියවන්නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    මේ පාර මියන්මාර් & තායිලන්ඩ් වෙසක් සමරන්නෙත් මැයි 30.
    මේ තට්ටයා මොනවැයි මේ කියවන්නේ
    පසුගිය මාස කිහිපයේම පෝය වැටුනේ 1 හෝ 2
    එතකොට මැයි මාසේ පෝය, වෙසක් පෝය කොහොමද බන් 31 වැටෙන්නේ ?
    පොඩ්ඩක් හිතපන්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,931
    8,769
    113
    Cenon
    cenon.com
    අඩෝ හිතුව මදි
    මාලිමවට කෙලවන්න පුලුවන්ද මේවයින්
    තව අවුරුදු 8ක් තියෙනවා
    hehe ela ela 8k nemei 16k unath kaale awama packet wenawa.
    Gota awa welawe kauda hithuwe yai kiyala ohoma
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,901
    11,143
    113
    35
    Spain
    ගූ පෝට්ටු බයියො කෝම එකක ඉදල තියෙන්නෙ

    https://www.newsfirst.lk/2025/12/31/vesak-poya-day-in-2026-to-be-revised-following-chief-prelates’-request
    බූරු පුතා. චන්ද්‍රමාස ක්‍රමයේ මාසයක් කියන්නේ දවස් 28න් 28 ට. තම්බිත් පාවිච්චි කරන්නේ ඒ කැලැන්ඩර් එක. එකයි උන්ගේ උත්සව අවුරුද්දේ එක එක කාල වල තියෙන්නේ. එත් අපේ උන් කරන්නේ මොකක්ද, දේශපාලනේට උවමනා විදියට හඳ පායන දිනයත් වෙනස් කරනවා.
     
    • Like
    Reactions: War Fighter

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,905
    10,427
    113
    මගේ අදහස නම් භික්ෂුන්වහන්සේලා මේ වගේ සිල්ලර කාරනා වල එල්ලෙන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පිළිපැදලා සසර මාර්ගය කෙටිකරගන්න උත්සාහකරන ගමන් ගිහියන් ද ඒ සඳහා උනන්දු කරන එකයි කරන්න ඕන.

    මෙ 'තෙමඟුලම එකම දිනක සිදුවීමේ' සංකල්පය ප්‍රධාන වශයෙන් පටන්ගන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පමණ බුද්ධඝෝෂ හිමියන් වැනි ආචාර්යවරුන් විසින් ලියපු අටුවා ග්‍රන්ථවල සහ ඊටත් පසුව ලියවුණු 'ජාතක නිදාන කථාව' වැනි පොත්වල.

    මෙ තෙමඟුලම එකම දිනයක සිදුවූ බවට තියෙන මතය ථෙරවාද අටුවා සම්ප්‍රදාය විසින් පසුකාලීනව ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කිරීම සඳහා ගොඩනැගූ සංකල්පයක් බව පැහැදිලියි.

    ආගමක් ජනතාව අතර ස්ථාපිත වීමේදී, සාමාන්‍ය ජනයාගේ පහසුව සහ ආගමික ප්‍රබෝධය (ශ්‍රද්ධාව) වෙනුවෙන් ප්‍රධාන සිදුවීම් එක් විශේෂිත දිනයකට ගොනු කිරීම ලෝකයේ වෙනත් බොහෝ ආගම්වලද සිදුවී ඇති සමාජ විද්‍යාත්මක ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා තුනම එක් දිනකට ගෙන ඒම හරහා 'වෙසක්' යන්න අතිශය උත්කර්ෂවත් සහ පූජනීය මංගල දිනයක් ලෙස පසුකාලීන අටුවාචාරීන් වහන්සේලා විසින් ප්‍රකාශයට පත් කරන්නට ඇති බව ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි.
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,813
    2,821
    113
    බූරු පුතා. චන්ද්‍රමාස ක්‍රමයේ මාසයක් කියන්නේ දවස් 28න් 28 ට. තම්බිත් පාවිච්චි කරන්නේ ඒ කැලැන්ඩර් එක. එකයි උන්ගේ උත්සව අවුරුද්දේ එක එක කාල වල තියෙන්නේ. එත් අපේ උන් කරන්නේ මොකක්ද, දේශපාලනේට උවමනා විදියට හඳ පායන දිනයත් වෙනස් කරනවා.
    කැරි මයිනගෙ ගූ ටික කද්දි අහපිය වෙසක් කවදද කියලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,901
    11,143
    113
    35
    Spain
    කැරි මයිනගෙ ගූ ටික කද්දි අහපිය වෙසක් කවදද කියලා
    උඹ එහෙමද අහන්නේ? අපි නං නෑ. අපි බලන්නේ කැලැන්ඩර් එක.

    Happy Leonardo Dicaprio GIF by Jordan Belfort
     
    • Haha
    Reactions: planner123 and Ldy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,603
    164,984
    113
    එකමත් එක රටක
    පොසොන් එකත් කනවා මිහින්තලේ එක්ක වලි දාගෙන

    කැරි මයිනගෙ ගූ ටික කද්දි අහපිය වෙසක් කවදද කියලා
    මයින හොරකම් කරපු සල්ලි ආයිත් ගන්න කොච්චර කල් යයි ද බන් ?
    ------ Post added on Apr 28, 2026 at 10:06 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,813
    2,821
    113
    උඹ එහෙමද අහන්නේ? අපි නං නෑ. අපි බලන්නේ කැලැන්ඩර් එක.

    Happy Leonardo Dicaprio GIF by Jordan Belfort
    ඈ වේසියෙ කැලැන්ඩරේ තියෙන්නෙ 1 වෙසක් කියල තමා. හැමදාම කැරි මයිනගෙ ගූ කන්නෙ නැතුව ඉදල හිටලවත් බත් ටිකක් කාපිය