ඊයෙ සිරීපාදෙ ගියා.

Positive1

Active member
  • Mar 24, 2026
    142
    228
    43
    ඊයෙ සිරීපාදෙ ගියා. අවාරෙ වගේ. මලුවට යන්කන්ම 5, 6 දෙනයි හම්බ උනේ.

    680511834_122185182182763586_6623495941228212692_n.jpg
    680568025_122185182266763586_2457305072940687548_n.jpg

    680602786_122185182350763586_6118647921014493235_n.jpg
    682593666_122185182224763586_1093281821589044855_n.jpg

    682705940_122185182308763586_4241409270462965533_n.jpg
    683221074_122185182482763586_1247143309462182837_n.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,396
    1
    59,798
    113
    Mother Earth
    කොහොමද යන්න අවසර ගත්තෙ ? 🤷‍♂️

    Sky lift nedda tama?
    zip line දාල තියෙනවා. නැගලා රූටලා යන්න තියෙන්නෙ. නගින්න පැය 5ක් ගියාට බහින්න යන්නෙ විනාඩි දෙකයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: War Fighter

    Positive1

    Active member
  • Mar 24, 2026
    142
    228
    43
    Digatama wessa ahu unaada ? Hatton peththenda giye ?
    වැස්ස ටිකක් තිබුන. හැටන් පැත්තෙන් ගියෙ.
    කොහොමද යන්න අවසර ගත්තෙ ? 🤷‍♂️


    cable car තියෙනවා. :love2:
    ------ Post added on Apr 28, 2026 at 2:49 PM
    වාරෙ යන්න අවසර ගන්න ඕනෙ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,396
    1
    59,798
    113
    Mother Earth
    වැස්ස ටිකක් තිබුන. හැටන් පැත්තෙන් ගියෙ.

    වාරෙ යන්න අවසර ගන්න ඕනෙ නෑ
    වාරෙ ලබන්නෙ කවද්ද බන් ? වෙසක් පෝයට නේද ? 🤷‍♂️

    අවාරෙට යන්න ඕන කුරුවිට පාරෙ බන්. 🤷‍♂️
    ------ Post added on Apr 28, 2026 at 2:53 PM