ආණ්ඩුව කියවමු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,810
    31,600
    113
    සිදුවෙමින් ඇත්තේ අණ-පනත් පසෙකලා, හිතලු කියවමින් රටේ මිනිසුන් අඳබාලයන් ලෙස සිතා, ඔවුන්ගේ පක්ෂයේ පූර්ණකාලීනයන්ට අවැසි පරිදි, රට බැරෑරුම් තැනකට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටීමයි.

    මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි.

    මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    සිදුවෙමින් ඇත්තේ අණ-පනත් පසෙකලා, හිතලු කියවමින් රටේ මිනිසුන් අඳබාලයන් ලෙස සිතා, ඔවුන්ගේ පක්ෂයේ පූර්ණකාලීනයන්ට අවැසි පරිදි, රට බැරෑරුම් තැනකට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටීමයි.

    මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි.

    මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.
    :yes::yes::yes::yes:

    wipakshe genat kiyawimak dapan..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    තවත් වාරයක් ආන්ඩු බලය නොලැබෙන බැවින් රටේ සියළුම ධනය මේ අවුරුදු 4 ඇතුලත මංකොල්ල කැමට සුදානම්ව සිටියි

    NPP එකට ඡන්දය දුන් සැමට ස්තුතියි🙏🙏
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    සිදුවෙමින් ඇත්තේ අණ-පනත් පසෙකලා, හිතලු කියවමින් රටේ මිනිසුන් අඳබාලයන් ලෙස සිතා, ඔවුන්ගේ පක්ෂයේ පූර්ණකාලීනයන්ට අවැසි පරිදි, රට බැරෑරුම් තැනකට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටීමයි.

    මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි.

    මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.
    wathman anduwa genaapu eke wagakeemat gannawa kiyapn hariyata api munwa genaawa wagee :lol: :lol: :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,932
    6,811
    113
    Nawala
    සිදුවෙමින් ඇත්තේ අණ-පනත් පසෙකලා, හිතලු කියවමින් රටේ මිනිසුන් අඳබාලයන් ලෙස සිතා, ඔවුන්ගේ පක්ෂයේ පූර්ණකාලීනයන්ට අවැසි පරිදි, රට බැරෑරුම් තැනකට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටීමයි.

    මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි.

    මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.
    තව වුනේ නෑ....
     
    • Like
    Reactions: CohenLenstra

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    උඹල මොනවා කිව්වත් අපිට මේවා මතකය් පුතේ පරණ පුස් උරෝ ටික මරාගෙන අමුවෙන් මස් කෑවත් මදි මට නම්

    348e6d56-6094-4345-92f2-a8496df7f85d.jpg

    WhatsApp Image 2026-03-17 at 3.56.18 PM.jpeg

    ------ Post added on Apr 29, 2026 at 9:12 AM