සිදුවෙමින් ඇත්තේ අණ-පනත් පසෙකලා, හිතලු කියවමින් රටේ මිනිසුන් අඳබාලයන් ලෙස සිතා, ඔවුන්ගේ පක්ෂයේ පූර්ණකාලීනයන්ට අවැසි පරිදි, රට බැරෑරුම් තැනකට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටීමයි.
මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි.
මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.
මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි.
මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.