කොහෙන්ද බෙහෙත් කලේ ....Throat vocal chord cancer එකක්ම තමයි. අපි ඒක දිගට අවුරුද්දක් වගේ ප්‍රතිකාර කළා. දැන් ඒ ලෙඩා හැම සඳුදම අපිව බලන්න කන්න බොන්න අරන් එනවා. ප්‍රතිකාර වලට සත පහක් ගත්තේ නැහැ.
උබලා මොනවද කරන්නෙ ආයුර්වේද ද?Throat vocal chord cancer එකක්ම තමයි. අපි ඒක දිගට අවුරුද්දක් වගේ ප්‍රතිකාර කළා. දැන් ඒ ලෙඩා හැම සඳුදම අපිව බලන්න කන්න බොන්න අරන් එනවා. ප්‍රතිකාර වලට සත පහක් ගත්තේ නැහැ.
මේ කතාව ඇත්තදසීනී කපාහරින්න ඕනේ කියල කියන්නේ සීනී නැතිම කරොත් කැන්ස සෙල්ස් හැදෙන කීටෝසීස් වලින් පාලනය වෙනවා. අසාමාන්‍ය සෛලියක් වර්ධනය වෙන්න පෝශක වෙන්නේ සීනී.
ඇරෙන්න අනෝදා, මයියොක්කා සහ වෙනත් පිලිකා නාශක දේවල් ගැන රිසච් කරලා දෙන්න.
some birds can't fly බලන්න අදහසක් එයි . ලෙඩ යනු මානසික තත්වය තමා හොද වෙනවා කියලම කියන්න . හොද නම් වෙන ලෙඩක් නෙමෙයි ඕක
ඔව් අයුර්වේද බෙහෙත් තමයි කරන්නේ. මම පුලුවන්ම කියලා 100% කියන්නේ නැහැ. හැබැයි උත්සහ කරන්න පුළුවන්. සල්ලි සත පහක් වත් එපා. හැබැයි කියන කසාය ටික හරියට හදාගෙන බොන ගමන්, අනෙත් ප්‍රතිකාර කරන අතර පරිස්සම් වෙන්න කියන විදිහටම පරිස්සම් වෙන්න ඕන. Ex: බත් කන්න එපා කිව්වොත් නොකා ඉන්න ඕන. ඒ ගානට පරිස්සම වැදගත්. එහෙම කැප වෙන්න, කියන බෙහෙත් ටික හරියට හොයලා හදාගන්න පුළුවන් නම් එවන්න.උබලා මොනවද කරන්නෙ ආයුර්වේද ද?
Lung cancer වලට පුලුවන්ද? Stage 4 ඉන්න කොල්ලෙක් ඉන්නවා එවන්නද? හොද කරවලා දුන්නොත් උබට ඉල්ලන දෙයක් දෙයි.
හැබැයි හොද කරන්න බැරි ලෙඩකට බොරු බලාපොරොත්තු දීලා උන්ගෙන් ගාන කපන එකනම් කරන්නෙ උබට හෙන ගහයි
මෙ මම කලින් දාපු එකක්,අමමටත් ගැබ් ගෙල cancer එකක්ඔව් අයුර්වේද බෙහෙත් තමයි කරන්නේ. මම පුලුවන්ම කියලා 100% කියන්නේ නැහැ. හැබැයි උත්සහ කරන්න පුළුවන්. සල්ලි සත පහක් වත් එපා. හැබැයි කියන කසාය ටික හරියට හදාගෙන බොන ගමන්, අනෙත් ප්‍රතිකාර කරන අතර පරිස්සම් වෙන්න කියන විදිහටම පරිස්සම් වෙන්න ඕන. Ex: බත් කන්න එපා කිව්වොත් නොකා ඉන්න ඕන. ඒ ගානට පරිස්සම වැදගත්. එහෙම කැප වෙන්න, කියන බෙහෙත් ටික හරියට හොයලා හදාගන්න පුළුවන් නම් එවන්න.
Niyamay.obathuma wage kenek elakiriye inna ekath watinawa.puluwannam noumber eka ewanna danna kiyana kenek hitiyoth ewannam.elakiriyata ennath puluwan nathi wennath puluwan e nisaඔව් අයුර්වේද බෙහෙත් තමයි කරන්නේ. මම පුලුවන්ම කියලා 100% කියන්නේ නැහැ. හැබැයි උත්සහ කරන්න පුළුවන්. සල්ලි සත පහක් වත් එපා. හැබැයි කියන කසාය ටික හරියට හදාගෙන බොන ගමන්, අනෙත් ප්‍රතිකාර කරන අතර පරිස්සම් වෙන්න කියන විදිහටම පරිස්සම් වෙන්න ඕන. Ex: බත් කන්න එපා කිව්වොත් නොකා ඉන්න ඕන. ඒ ගානට පරිස්සම වැදගත්. එහෙම කැප වෙන්න, කියන බෙහෙත් ටික හරියට හොයලා හදාගන්න පුළුවන් නම් එවන්න.
kawuda machn weda mahathaya khomada contact karnnaකාලෙකට කලින් යාලුවෙක්ගෙ තාත්තට cancerous tumour එකක් ඇවිල්ලා operate කරන්න බැ කියලා මහරගමෙන් කියලා තිබ්බා. මේ වේද මහත්තයා බෙහෙත් වලින්ම tumour එක නැති කරා.
brutal answer. my father died from pancreatic cancer at the age of 75. after surgery there is a calm period where the patient has signs of recovery and things are good. but then the second session starts and things go down from that point onwards. he lived only for one year after surgery. from that the first 4 months were ok. and he even gained weight for a few kgs., but after that the next 6 months it was very hard to watch. he was screaming in pain each time he went to bathroom. so just prepare for death and keep hom happy,මචන් තාත්තට Cancer එකක් - CANCER help
මුලින්ම හදුනා ගත්තේ අවුරුද්දකට කලින්. Throat vocal chord cancer අපි surgery කරලා Ceylinco එකේ Radiotheraphy දුන්නා
දැන් ආයෙත් තව ගෙඩියක් අවිත්ලු. ප්රශ්නේ තියෙන්නෙ තත්තාගෙ වයස 75. ඩැන් අයේත් radio or Chemotheraphy කරන්න බෙහෙලු. Surgery ත් බැහැලු. දැන් අත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් තාත්ත දන්නේ නැහැ. cancer cure වෙලා කියලා හිතලා ඉන්නවා.හැබැයි tracheostomy එකක් දාලා නිසා අමාරුවෙන් ඉන්නෙ. එයා ඉවසෙගෙන ඉන්නවා කවදා හරි හරි යයි කියලා.මචන්ලා උබලට experience තියෙනවා නම් මොනවදා කරන්න පුලුවන් කියලා කියනවද? ලොකු උදව්වක්. Thanks