විදුලි ගාස්තු දැමීමට?
ඒ කිව්වෙ?
පහල වෙන්නත් පුළුවන්නෙ?
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන (පෞද්) සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.පහල වෙන්නත් පුළුවන්නෙ?
එහෙනම් උට අටවන ජනපති කියන්න වෙන්නෑඑදා ලපයා වෙනුවට රනිලා ආවනම් මෙලහට මොනවා වෙලා තියෙයිද?
ඊට කලින් අපිට කුණුහරපෙන් බැණ බැණ ගෝටලට පු* දුන්න හැටිත් අමතක නැහැ
අපි අත් දැකපු දේවලනේ බන් ඕකුන් සෙට් එක මරාගෙන අමුවෙන් මස් කෑවත් මදි .ගේම ඇදල පඩිය වැඩි කර ගත්තු මාසේ මොනවා හරි දෙයක් කර ගන්න ප්ලැන් කලා විතරය් මෙන්න බඩු මිල වැඩි කර කර යනවා මූසල පොන්නයෝ ටිකඋඹ නම් ඉතින් ගොන් ගහක්.
උඹට මතක නෑ නේ බන්. උඹල එතකොටත් මහාචාර්ය රංචුවක් ඉන්න වියත්මග කියල එකකට රැවටිලා ගෝටා උස්සන් ආවේ. ඕක ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ වුනේ. සහරාන් බෝම්බ ගැහුවා, සංචාරක පැමිණීම අඩු වුන. (උඹ ඔය කාලෙම යූ ටියුබ් ව්ලොග් ටිකක් බලපන්, මුළු කොළඹම පාලුයි ). ඊට පස්සේ කොවිඩ් ආව, ගෝටා කොවිඩ් තියෙද්දී මිනිස්සුන්ට 5000 බෙදුව. ටැක්ස් කැපුවා මහා විශාල ප්‍රමානෙකින්, ගෝල්ඩ් රිසර්ව්ස් පිච්චුව අන්තිමට සල්ලිත් ප්‍රින්ට් කළා. එකෙන් වුනේ රටේ සල්ලි නැති වුනු එක. සල්ලි නැති වුනාම පොහොරත් ගෙන්වන එක නැවැත්තුව කෑම මිල ඉහළ ගියා. අන්තිමට රට බංකොලොත් වුනා. උඹල ටිකක් ඉවසල රනිල්ලාට ඕක කරගෙන යන්න දුන්නා නම් බංකොලොත් වෙන්නේ නැහැ කියල 100% ෂුවර්. යාන්තම් රට ඔලුව උස්සන්න ගත්තම උඹල රැවටිලා ආපහු වියත්මග වගේ තව එකකට (මාළිමාවට ) දීල ඇරගෙන යනවා. යකෝ බලපන් පිටරටකට සාමාන්‍ය ගෙවීමක් කරන්න ගියත් උඹලගේ උන් අනාගෙන නේ. එක පාරක් නෙවේ දෙපාරක්ම.View attachment 265293
අපි අත් දැකපු දේවලනේ බන් ඕකුන් සෙට් එක මරාගෙන අමුවෙන් මස් කෑවත් මදි .ගේම ඇදල පඩිය වැඩි කර ගත්තු මාසේ මොනවා හරි දෙයක් කර ගන්න ප්ලැන් කලා විතරය් මෙන්න බඩු මිල වැඩි කර කර යනවා මූසල පොන්නයෝ ටික
මිල වැඩි කරන්න ඉල්ලලා තියෙන්නෙ ගල් අඟුරු නිසා කියල හැම දේකම fact check කරන හේනයා හොයාගෙන එයි
Ubala okkoma solar tiyena supiri salli karayoda bn? giya maset sahena wadiuna current bila. Meka puduma karadarayk unaneරනිල් 300%ක් විදුලි ගාස්තු වැඩි කරනකොට මොන්සන් කොහෙද හිටියෙ? @monson