අනුරගේ ගූ නැව් වැඩ පෙන්වයි! විදුලි ගාස්තු දැමීමට අදාළ සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව PUCSL වෙත

monson

Well-known member
  • May 7, 2007
    25,285
    27,731
    113
    පහල වෙන්නත් පුළුවන්නෙ?
    විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන (පෞද්) සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    එදා ලපයා වෙනුවට රනිලා ආවනම් මෙලහට මොනවා වෙලා තියෙයිද?
     
    • Like
    Reactions: Brandy2020

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    348e6d56-6094-4345-92f2-a8496df7f85d.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    View attachment 265293
    උඹ නම් ඉතින් ගොන් ගහක්.
    අපි අත් දැකපු දේවලනේ බන් ඕකුන් සෙට් එක මරාගෙන අමුවෙන් මස් කෑවත් මදි .ගේම ඇදල පඩිය වැඩි කර ගත්තු මාසේ මොනවා හරි දෙයක් කර ගන්න ප්ලැන් කලා විතරය් මෙන්න බඩු මිල වැඩි කර කර යනවා මූසල පොන්නයෝ ටික
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,959
    11,256
    113
    35
    Spain
    View attachment 265293

    අපි අත් දැකපු දේවලනේ බන් ඕකුන් සෙට් එක මරාගෙන අමුවෙන් මස් කෑවත් මදි .ගේම ඇදල පඩිය වැඩි කර ගත්තු මාසේ මොනවා හරි දෙයක් කර ගන්න ප්ලැන් කලා විතරය් මෙන්න බඩු මිල වැඩි කර කර යනවා මූසල පොන්නයෝ ටික
    උඹට මතක නෑ නේ බන්. උඹල එතකොටත් මහාචාර්ය රංචුවක් ඉන්න වියත්මග කියල එකකට රැවටිලා ගෝටා උස්සන් ආවේ. ඕක ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ වුනේ. සහරාන් බෝම්බ ගැහුවා, සංචාරක පැමිණීම අඩු වුන. (උඹ ඔය කාලෙම යූ ටියුබ් ව්ලොග් ටිකක් බලපන්, මුළු කොළඹම පාලුයි ). ඊට පස්සේ කොවිඩ් ආව, ගෝටා කොවිඩ් තියෙද්දී මිනිස්සුන්ට 5000 බෙදුව. ටැක්ස් කැපුවා මහා විශාල ප්‍රමානෙකින්, ගෝල්ඩ් රිසර්ව්ස් පිච්චුව අන්තිමට සල්ලිත් ප්‍රින්ට් කළා. එකෙන් වුනේ රටේ සල්ලි නැති වුනු එක. සල්ලි නැති වුනාම පොහොරත් ගෙන්වන එක නැවැත්තුව කෑම මිල ඉහළ ගියා. අන්තිමට රට බංකොලොත් වුනා. උඹල ටිකක් ඉවසල රනිල්ලාට ඕක කරගෙන යන්න දුන්නා නම් බංකොලොත් වෙන්නේ නැහැ කියල 100% ෂුවර්. යාන්තම් රට ඔලුව උස්සන්න ගත්තම උඹල රැවටිලා ආපහු වියත්මග වගේ තව එකකට (මාළිමාවට ) දීල ඇරගෙන යනවා. යකෝ බලපන් පිටරටකට සාමාන්‍ය ගෙවීමක් කරන්න ගියත් උඹලගේ උන් අනාගෙන නේ. එක පාරක් නෙවේ දෙපාරක්ම.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,459
    113
    dehydration business එකකට මැෂින් බලලා ගේන්න හදද්දීම ආර්ථික අර්බුදේ ආවා. ඊට පස්සේ උනන්දුව අඩු වුණා. දැන් dehydration කරන එවුන් ඇත්තටම පව්. පිටරට business අල්ලන්න මෙහෙමයි
     
    • Sad
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,968
    27,327
    113
    අඟුරු කුමාර බදු කොටා කැරි හොරා ගේ හොරා කෑම ජනතාවගෙන් පියවගනී. 🤌 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya