චීන රොබෝ මැරතන් තරඟය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,940
    11,211
    113
    35
    Spain
    උඹලත් බලපල්ලා මේ කැරි චීන්නු රිමෝට් එකත් උස්සන් පස්සෙන් දුවනවා. මුන් රොබෝ නෙවෙයි සෙල්ලම් බඩු. රිමෝට් එකෙන් වැඩ කරන සෙල්ලම් බඩු. 🐮

    Idiot Facepalm GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,940
    11,211
    113
    35
    Spain
    ඒකනේ බං.. ටෞකන චීන්නු

    Srilanka_China.jpg
    ඒ වුනාට උඹලගේ ඩයි මයිනා නම් චීන්නු බැහැ දකින්න යනවා චීන්නු මෙහෙ ඇවිත් ඩයි මයිනා හම්බ වෙලා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා තියෙනවා. උඹලත් ඒවා නොදැක්ක වගේ ඉන්නවා නෙ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    ඒ වුනාට උඹලගේ ඩයි මයිනා නම් චීන්නු බැහැ දකින්න යනවා චීන්නු මෙහෙ ඇවිත් ඩයි මයිනා හම්බ වෙලා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා තියෙනවා. උඹලත් ඒවා නොදැක්ක වගේ ඉන්නවා නෙ.

    ඉතින් එපා කියපං ඌට
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,940
    11,211
    113
    35
    Spain
    ඉතින් එපා කියපං ඌට
    මට බෑ නේ බන්, මන් යූඇන්පී. මන් කිව්වට අහන එකක් නැහැ ප්‍රතිගාමියා ධනවාදියා කියල බනියි. උඹ කියපන්. උඹ ජෙබය්යා නෙ. සහෝදරයා කියල පිළිගනී.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    මට බෑ නේ බන්, මන් යූඇන්පී. මන් කිව්වට අහන එකක් නැහැ ප්‍රතිගාමියා ධනවාදියා කියල බනියි. උඹ කියපන්. උඹ ජෙබය්යා නෙ. සහෝදරයා කියල පිළිගනී.

    මාත් යූඇන්පී.. දැන් ඒකාබද්ධ විපක්ෂ.
     
    • Love
    Reactions: Inigo Montoya